කොන්දොස්තර නොමැති බස්වල ආදායම ලක්ෂ 10කින් වැඩි වෙයි

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    කොහොමද බං එහෙම කොන්දා නැති වෙච්ච ගමන් ආදායම වැඩි වෙන්නේ.. ටිකට් කඩද්දි මැශින් එකෙන් නේ දේන්නේ.. අඩුවෙන් කඩන්නත් බෑනේ මගියා ටිකට් එක බලනවනේ.. ඒ කියන්නේ දවසෙ අන්තිමට සල්ලි බැලන්ස් කරද්දි සල්ලි ගන්න එකා මැශින් එකේ බැලන්ස් එක බලන්නෙ නැද්ද? ඌ ඔහේ නිකං සල්ලි ටික අරගන්නවද? 🤔
    salli aran fake ticket denawa
     
    • Like
    Reactions: SLK_sri

    The fighter

    Active member
  • Aug 30, 2012
    220
    86
    28
    laksha 10 kin kohomada ekapara wadiwenne,
    sewakayo anawashyayi minissunta kiyala aththuganwanna point ekak wage penne.
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මෙහෙ උන්ගෙ ඇටිටියුඩ් එක්ක අමාරුයි බන් ලොකු වෙනස්කම් කරන්න එකපාරටම. සේවක පැත්තෙන් සහ මගීන් පැත්තෙන් දෙකෙන්ම. සාක්ශරතාවය අච්චර මෙච්චර කිව්වට බලපන්කො මිනිස්සු බස් කෝච්චි වල හැසිරෙන හැටි.
    Owu..eth meka highway buses walata danda puluwan. Loading ekedi ticket eka denawa. Mada stop nane. Meka ctb eka karai
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    සුපිරි මොනව උනත් :yes: :yes:

    විය යුත්ත වෙමින් පවතී!

    සර් එක්ක ලේසි නෑ නේද ගුපියනේ :lol::rofl: