ඉන්දියාවෙන් බස් පන්සීයක් ණයට ගන්නවා..

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,056
    4,835
    113
    මුං ගංජ ගහලද....
    තාම කමිශන් එක පස්සෙ එලෝනව කාලකන්ණි... ගෙවල් ඇතුලටම දාල ගිණි නොතියපු එකේ වැරැද්ද ඔය...

    තියෙන බස්, කෝච්චි, බලාගාර ටිකවත් දුවාගන්න ඩීසල් නෑ... අලුතින් බස් ගෙනල්ල ඉස්සො කොටු වලට දාන්නද... පිස්සු හැත්ත...
    බන්දුලය දුවලගෙ දෑවැද්දත් මේකෙන්ම හොයාගනී වගේ
     
    • Sad
    Reactions: PHBhagya

    Matipoose

    Junior member
  • Mar 26, 2021
    91
    59
    18
    ඉන්දියානු ණය මාර්ගයක් යටතේ බස්රථ පන්සියයක් ආනයනය කිරීමට රජය සැලසුම් කර තිබේ.

    ඒවා කොළඹ නාගරික සීමාවේ ක‍්‍රියාත්මක ‘පාර්ක් ඇන්ඩ් රයිඩ්’ ක්‍රමය සදහා යෙදවීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

    දුර බැහැර සිට තම පුද්ගලික වාහනවලින් පැමිණෙන ජනතාවට එම වාහන කොළඹ ආසන්න ස්ථාන කිහිපයක නවතා මෙම බස් රථ හරහා සිය ගමනාන්ත වෙත ළගා විය හැකි බවද හෙතෙම පැවසීය.

    කටුබැද්ද, කඩවත, මාකුඹුර යන ස්ථානවල මෙවන් නැවතුම්පොළවල් තුනක් ස්ථාපිත කර තිබේ.

    එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් ප්‍රවාහනය කිරීම සඳහා තවත් බස් රථ සීයක් අශෝක ලේලන්ඩ් සමාගමෙන් කුලියට ගන්නා බවද හෙතෙම සඳහන් කරයි
    No petrol/diesel in the country, and we are bankrupt, and this idiot is trying to import 500 busses, for park and ride. There should be a huge commission deal behind, that is why he is struggling.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    බස් වලට තෙල් අපි ගෙදරින් අරන් යන්න ඕනිද නැත්නම් ඉන්දියාවෙන් ෆ්‍රී දෙනවද
     

    Similar threads