ඉන්දියාවෙන් බුද්ධාගම පැමිණිම හා ETCA-මගෙ අදහ&#

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අන්න උබ ව්දගත් ප්‍රශ්නයක් ඇහුවා. ඒකදි මම උබත් එක්ක එකග වෙනවා මෙහෙම. රජය දුම්කොල සමාගම්වලට දෙන්න ඔනා පිලිවෙතක්, අවවාදය සම්බන්දව. එහෙම දිලා ජනතාව දැනුවත් කරන්න ඔන සෞක්ය අන්ශවලින් දුම්බීමේ ආදිනව ගැන. එහෙම කලාට පස්සේ, මිනිස්සු සිගරට් බොනවනම්, ඒක මිනිස්සුන්ගේ නිදහස. රජයක් කියන්නේ මිනිස්සුන්ගේ අම්මලා තාත්තලා නෙමෙයි, උන්ව යහා මාර්ගයට ගන්න.. රටේ ඉන්නේ බබ්බු නෙමෙයිනේ. කෙනෙක් රජයේ අවවාදය පිලිගෙන සිගරට් නොබොනවනම් ඒක උගේ අයිතිය. තව එකෙක් රජය බල්ලට දාලා සිගරට් බොනවනම් ඒක උගෙත් අයිතිය. අයිතිය ප්‍රශ්නාත්මක වෙන්නේ දුම්බිලා ලෙඩ හදාගෙන රටට බරක් වෙනවා නම්. අන්න එතන්දි තමා මුදල් ගෙවා බේත් ගන්න සැලසුමක් ඔනා දුම්බීම වගේ රොගවලට. එතන්දි එකෙක් කල්පනා කරනවනම් මට සල්ලි තියනවා මම සිගරට් බොනවා, බීල ලෙඩ උනාම ගෙවලා බේත් ගන්නවා කියලා ඒක උගේ නිදහස. රජයට බැ ඒක අවහිර කරන්න. තව එකෙක් බේත් සල්ලිවලට ගන්න වෙන නිසා සිගරට් නවතනවා නම් ඒක උගේ අයිතිය. අන්න ඒක ශිශ්ට ලොකේ කරන්නේ. නැතුව සිගරට් එකට් ටැක්ස් ගහලා බොන එක නවත්තන්න බැ..

    දැන් ඔය විදිහටම රටේ ලෝකේ තියෙන ඔක්කොම දේවල් මෙහෙ ගෙනල්ල ඔන්න කැමති අය යන්න ගිහින් කැමතිදෙයක් කරගන්න. අපි මේවගේ ආදිනව ගැන දැනුවත් කරනව විතරයි එපා කියන්නේ නෑ කැමති අය යන්න කියන්න නං රටක ආණ්ඩුවක් කියල එකක් ඕනේ නෑ නේද බන්. ලංකාව වගේ රටක බහුතර සාමාන්‍ය මිනිස්සු කියන්නේ හොඳ නරක තේරුම් ගන්න පුළුවන්, තමන් කරන දේ ගැන වගකීමක් ගන්න පුළුවන් දුර දිග බලල වැඩකරන්න පුළුවන් අය කියල උඹ හිතනවද ? ගේ ඉස්සරහ කුඩු විකුනන්න ගත්තොත් ආණ්ඩුවේ අවවාද අහල ඕක ට්‍රයි කරල බලන්න අවට කොල්ලෝ/කෙල්ලෝ නොයා ඉඳිද ? ලේසියෙන් සල්ලි හම්බෙනවනන් කෙල්ලෝ ගණිකාවෝ නොවී ඉඳීද ? එතකොට ආ ඒ උන්ගේ කැමැත්ත නෙ අපි ඉතින් කලින් කිව ඕවට ගියොත් මෙහෙම වෙනව කියල අත පිහිදගන්න පුලුවන්ද ආණ්ඩුවකට ? :no:
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0

    උබ මගෙන් ඇහුවේ සිගරට් ගැන නෙද? දැන් මොනාද මේ කියවන්නේ රජයේ අවවාදයක් ගැන කුඩු ගනිකාවො ගැන. මම කිව්වද රජය කුඩු වලට අවවද කරලා පාරේ විකුනන්න ඔනා කියලා. එකකට එකක් විවිදයි මචන්.. උන්ට දෙන බේත් බඩේ අමාරුවට දෙන්නේ නැනේ.. සිගරට් වලට අදාල පනත් වෙනයි, කුඩුවලට වෙනයි. කොරන්ටීන් අයිටම්. රිස්ට්‍රික්ටඩ් අයිටම්, බැන්ඩ් ඇන්ඩ් ප්‍රොහිබිටඩ් අයිටම්ස් කියලා කස්ටම් එකේ වර්ග කරල තියෙන්නේ ඒ නිසයි..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    උබ මගෙන් ඇහුවේ සිගරට් ගැන නෙද? දැන් මොනාද මේ කියවන්නේ රජයේ අවවාදයක් ගැන කුඩු ගනිකාවො ගැන. මම කිව්වද රජය කුඩු වලට අවවද කරලා පාරේ විකුනන්න ඔනා කියලා. එකකට එකක් විවිදයි මචන්.. උන්ට දෙන බේත් බඩේ අමාරුවට දෙන්නේ නැනේ.. සිගරට් වලට අදාල පනත් වෙනයි, කුඩුවලට වෙනයි. කොරන්ටීන් අයිටම්. රිස්ට්‍රික්ටඩ් අයිටම්, බැන්ඩ් ඇන්ඩ් ප්‍රොහිබිටඩ් අයිටම්ස් කියලා කස්ටම් එකේ වර්ග කරල තියෙන්නේ ඒ නිසයි..

    ඉතින් සිගරට්, අරක්කු බොද්දි එක මනුස්සයාගේ නිදහස ලු, ආණ්ඩුවට බැලූ ඒවා තහනං කරන්න කැමති අයට බොන්න දෙන්න ඕනෙලු. ඉතින් කුඩු වලට ඔය ක්‍රමේ ඇයි අදාළ වෙන්නේ නැත්තේ. කුඩු බොන එකත් කාගේ හරි අයිතියක් කියන්න පුළුවන්නේ. ගණිකාවක් වෙන එකත් එහෙමයි. ආණ්ඩුවට මොකෝ අපේ කැමැත්තෙන් මොනවා කරගත්තත් :oo:

    උඹට කුඩු එහාට දාල සහ සිගරට් සහ කැසිනෝ මෙහාට දාල ඉර අඳින්න පුළුවන් වගේම ආගමට,සංස්කෘතියට පුළුවන් කැසිනෝ, කුඩු, සිගරට් ඇතුළු ඔක්කොම එහාට දාල ඉර අඳින්න. ආණ්ඩුවට පුළුවන් දෙක බැලන්ස් වෙන විදිහට වෙනම ඉරක් අඳින්න. උඹත් ඉරක් අඳින ගමන් ආගමටයි සංස්කෘතියටයි බනිනව මුන් මේ ඉරි ගහගෙන අපේ නිදහස අහුරනවා කියල. අන්තිමට හැමෝම කරන්නේ තමන්ගේ ඉර තමා හරි සාධාරණ එක කියල තර්ක කරන එක. නැද්ද ? :)
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    එහෙනම් උබත් අරුගෙම බොට්ටුවෙනේ. ඌටත් අදාල නැ උබටත් අදාල නැ. ඌ කියන කාරනාවලස් ගන්න දෙයක් දැකපු නිසයි කිව්වේ. කාගෙවත් ෆේක් නෙමේ. මම හිතන්නේ නැ එහෙම ගොන් කියලා එක පාරට ඇවිත් ෆේක් එකකින් මේක කියන්න ඌ කියන හැටියට ඌ දාර්ශනික නම්.

    etca adhala wenna it field ekema inna oneda
    eken ratak widiyata gaththoith balapamak nadda
    rata jiwathwena manussayekta etca gana dala adhask wath nadda
    wu kiyana deyen deyak ganna ubata mole thibima gana sathutui
    habi lassanata wachana hasurala etca gana kiyana thread walata karana de gana thurum ganna bari wema gaena duaki
    mama kiyana nha marthukawa ekak nam eka ganama katha karanna one kiyala habi etca thread walatama ringala wena deyak ada bala
    anith wunwa awussala kathwa maru karana ekata wiruddai
    meka etca saha bududhama dhan yanne hamuduruwo casino walata wirudda wemai lankawe casino one ai ganai
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    ඉතින් සිගරට්, අරක්කු බොද්දි එක මනුස්සයාගේ නිදහස ලු, ආණ්ඩුවට බැලූ ඒවා තහනං කරන්න කැමති අයට බොන්න දෙන්න ඕනෙලු. ඉතින් කුඩු වලට ඔය ක්‍රමේ ඇයි අදාළ වෙන්නේ නැත්තේ. කුඩු බොන එකත් කාගේ හරි අයිතියක් කියන්න පුළුවන්නේ. ගණිකාවක් වෙන එකත් එහෙමයි. ආණ්ඩුවට මොකෝ අපේ කැමැත්තෙන් මොනවා කරගත්තත් :oo:

    උඹට කුඩු එහාට දාල සහ සිගරට් සහ කැසිනෝ මෙහාට දාල ඉර අඳින්න පුළුවන් වගේම ආගමට,සංස්කෘතියට පුළුවන් කැසිනෝ, කුඩු, සිගරට් ඇතුළු ඔක්කොම එහාට දාල ඉර අඳින්න. ආණ්ඩුවට පුළුවන් දෙක බැලන්ස් වෙන විදිහට වෙනම ඉරක් අඳින්න. උඹත් ඉරක් අඳින ගමන් ආගමටයි සංස්කෘතියටයි බනිනව මුන් මේ ඉරි ගහගෙන අපේ නිදහස අහුරනවා කියල. අන්තිමට හැමෝම කරන්නේ තමන්ගේ ඉර තමා හරි සාධාරණ එක කියල තර්ක කරන එක. නැද්ද ? :)

    කුඩු ගහන එකයි සිගරට් බොන එකයි එක ඉරකට ලගු කරලා කුලකයක් කරන්න පුලුවන් නම් කුරනයයි ත්‍රිපිටකයි එකයි කියලත් තර්ක කලහැකි බන්. ලොකේ සම්මතයක් කියලා දෙයක් තියනවා. ඒකයි කස්ටම් එකේ උදාහරනේ අරන් කිව්වේ සිගරට් කියන්නේ ප්‍රොහිබිටඩ් දෙයක් නෙමෙයි, නමුත් රිස්ට්‍රික්ටඩ් අයිටම් එකක්. ඔකේ වෙනස තෙරුම් ගන්න බැරිනම් තර්ක කරලා තෙරුමක් නැ..
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    එලිවෙවෙනකන් තර්ක කලත් ලන්කාව අන්තිමට,
    පාලනය කරන්නේ ආගමික සන්විදානවලින්,
    ලන්කාව සදාකල් නයයි,
    ලන්කාව සදාකල් දෙපැත්තකට බෙදිලා එකෙක් එක පක්ශෙක වැඩත් අනිකා අනික් පක්ශේ වැඩගත් විවේචනය කරනවා.
    ජාතික ප්‍රතිපත්තියක් කියලා දෙයක් නැ.
    වෙනස් දෙයක් කවුරුහරි මතයක් හැටියට් කිව්වොත්, ඒක සන්ස්කෘතික කියන බොක්ස් එකට දාලා මනින්න ඔනා නැත්තම් පාස් නැ.

    මේ රට ආර්තිකව දියුනු කරන්න හදන උන්ට දෙයියන්ගේ පිහිටයි..

    අපි ගියා
     
    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    ඒ වගෙම ඔය ගිවිසුම් වලින් රස්සාවල් වලට මෙහෙ ආවොත් එන්නෙ ඔය කෙරලා වල ඉන්න මලබාරි සෙට් එක .මොකද ඉන්දියාවෙ විරැකියාව වැඩිම ප්‍රාන්තෙ ඕක. මැදපෙරදිග ඉන්න උන් දන්නවා මලබාරින්ගෙ තරම. උඹලා පිළිගත්තත් නැතත් එක තමා ඇත්ත.
    ~BruceWayne92~
    මලබාරි උන් ගැනනම් කතා කරල වැඩක් නෑ...අත්දැකීමෙන් කියන්නෙ... :angry:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ECTA වල හොද නරක දෙකම තියෙනවා මචන්..මම නම් එකෙන්ම ඉන්දියා විරෝධියෙක්...එක මුලින්ම කියන ඕනි...හොදේ ..

    ECTA අපිට වාසිදායක වෙන්නේ / කරගන්නේ කොහොමද..?

    ලංකාව කියන්නේ කෝටි 2 වගේ ඉන්න රටක් මචන්.ඉතින් අපේ රටට විදේශ ආයෝජන එන්නේ බොහොම අඩුවෙන්..ඇවිල්ලා වැඩක් නැති නිසා...මෙතැනදී අපිට අපේ වෙළදපොල ඉන්දියානු වෙලදපොලත් එක්ක එකාබද්ධ උනාම ලොකු වෙළදපොලක් හැදෙනවා..ඒ වගේමයි එතකොට ලංකාවේ ආයෝජනය කරලා ඉන්දියානු වෙළදපොලට යන්න පුළුවන් නිසා ලෝකයාගේ අවධානය එනවා අපිට..වොස්වැගන් සමාගම කියලා තියෙනවා නේද දෙසැම්බර් වල මෙහෙට එනවා කියලා..එයාලගේ පැමිණීම තීරණය වෙන්නේ ECTA එක අත්සන් කරනවද නැද්ද කියන එක මත ..මේ එක උදාහරණයක් විතරයි..

    අනිත් පැත්තෙන් ඉන්දියානු ශ්‍රමිකයෝ එනවා කියන එක..ඇත්තම කියනවා නම් මේ ගිවිසුම අනුව ඔය කියන විධිහට ඉන්දියාවේ නිකන් ඉන්න එවුන්ට එන්න බෑ .මේ ගිවිසුම අනුව එන්න පුළුවන් වෘත්තිකයන්ට විතරයි..ඒ වගේම මෘදුකාංග සමාගම් වලට මෙහෙට එන්න පුළුවන්...ඇවිල්ල මෙහෙ වැඩ පටන් ගන්න පුළුවන්...ඇත්ත එකෙන් ලංකාවේ අයට යම් බලපෑමක් එනවා..මොකද ඉන්දියානුවන් එක්ක තරග කරන්න බැරි නිසා ..ඇත්තම කියනවා නම් ලංකාවේ IT ඩිග්‍රිය කරලා තමයි software engineering වෙන්නේ බහුතරය..එත් ඉන්දියාවේ උන් ගත්තොත් master කරලා එන්නේ..එත් ම්ම් දන්නා විධිහට නම් උන්ගේ ඩිග්රි වල තත්වය බාලයි ..ගොඩක් අය කියන්නේ උන්ගේ master කරලා ඉන්න එවුන්ට වඩා අපේ එවුන්ට වැඩ පුළුවන් කියලා ... :)

    කෙසේ හෝ වේවා ..අපි තවත් ඉන්දියානු උගුලකට අහු වෙන්නේ නැතිව ඉදිරියට යන්න ඕනි..මෙතන අපි defensive starergy එකක් විධිහට මේක කරන්නේ ..(මගේ අදහස )..මොකද අපිට ඉන්දියාවට උඩින් යන්න බෑ තාම..ඒ වගේමයි ලෝකයේ අනිත් රට වලට අපිට වඩා ඉන්දියානු වෙළදපොල වටිනවා...එක අපි තේරුම් ගන්න ඕනි දෙයක්...අපේ රට තාක්ෂනය , දැනුම , සල්ලි අතින් පොහොසත් නැති නිසා අනිවාර්යෙන් අපිට විදේශ ආයෝජන හරහා තාක්ෂනය ගන්න ඕනි..වෙන විකල්පයක් නෑ....
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මේ ආණ්ඩුව දේශපාලනයේදී මොනවා කලත් ආර්ථික කළමනාකරණය සාර්ථකයි කියලා දැනෙනවා...ඒ ඇයි දන්නවද ..?

    - රජය විසින් රාජ්‍ය බැංකු වලින් ගත්ත ණය ටික දිගට හරහට ගෙවාගෙන යනවා මචන්..
    - EU එක කැමති වෙලා තියෙනවා ලංකාවේ තාක්ෂණික වශයෙන් දියුණු කරන්න සහයෝගය දෙනවා කියලා

    මෙතැනදී දෙයක් අනිවාර්යෙන් මතක් කරන්න ඕනි මචන්...ඒ තමයි මහින්ද ණය වෙලා හරි ලංකාවේ අලුත් සංස්කෘතියක් හැදුවා..ඒ තමයි මහා පරිමාන විධිහට ඉදිකිරීම් කරන්න..ලංකාව ලස්සන කරනකොට තමයි සංචාරකයෝ එන්නේ..අපිට අදටත් ආඩම්බරයෙන් කියන්න පුළුවන් ලෝකේ ලස්සනම ගොඩනැගිලි දැන් ලංකාවේ ඉදි වෙනවා කියලා ...එකට මහින්දට ගෞරවය යන්න ඕනි...