කොහොමද රනිල්ගෙ මොලේ...අපි කිව්ව නේද රනිල් ලංකාව ලෝකෙ උඩින්ම උස්සල තියෙනව කියල
දැන් ඉතින් ලොකෙ ඇමරිකාවටත් උඩින් අපි ඉන්නෙ..ඇමරිකාව ෆුල් හොල්මන් වෙලාලු මේව අහල...ඔබාම හාන්කවිස්යක්වත් කල්පනා උනේ නෑලු රනිල් සීපා ගිවිසුම ගහල ඇමරිකාවෙ ආර්තිකේ අල්ලගනී කියල
දැන් ඉතින් 2020 වෙනකොට ඇමරිකන් කාරයො අපේ කුලීකාරයො වෙනවා
ඇමරිකන්කාරයට කෙල උනා ඔන්න
උන් හිතුවෙ රුසියාවයි උන්ගෙ තරගකාරය කියල,,,ඔන්න රනිල් ආවට පස්සෙ ඇමරිකන්කාරය නන්නත්තාර උනා..
දැන් ලොකෙට ලොක්කො ලංකාවයි රුසියාවයි දෙන්න