ඉන්දියාවෙන් IT Services වලට කට්ටිය ගෙන්නනවා

Rorschach

Member
Nov 13, 2012
122
11
0

ඇයි නැත්තේ බන්? දැනට ප්‍රශ්ණයක් නැතිවෙයි.නමුත් අපි මේකේ ඉන්න එපැයිනේ තව අවුරුදු 50 ක් වත් ජොබ් කර කර. උන්ගේ උන් තව අවුරුදු 10 වගේ යනකොට මේකේ පිරෙයි, එතකොට අවුරුදු 35 වගේ වෙනකොට උබටත් අඩු පඩියට වැඩ කරන්නවෙයි. අනික බන් උන්ගේ ගොඩක් උන්ට PhD තියෙනවා.
:yes::yes: අනිත් එක පොඩ්ඩක් හිතලා බලහන් මුන් මෙහේ වැඩ කරා කියලා ඔය සල්ලි මෙහෙම වියදම් කරන එකද්ද ඔක්කොම පටවයි ඉන්දියාවට ලංකාවේ සල්ලි නේද ඉන්දියාවෙන් අදින්නේ :dull:
PhD ටාර්ගට්ම කරලා ඉගෙන ගන්න වෙනවා ඉස්සරහට නැත්තම් ගෙදර තමා
විරැකියාව කියන දේ උපරිමෙට යනවා තව අවුරුදු කිපයකින්
එක පාර ලක්ශයක් දෙකක් මෙහෙට එන්නේ නැහැ ඔක අත්සන් කරපු ගමන්
balan hitpanko sathi dekai raten bagayak mehe
එකත් කියන්න බැහැ තමා
 

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
තමන්ගේම ජාතියේ උන් තමන්ගේම උන්ට ඊරිෂීයා කරනකොට, බිමට වැටෙනකම් බලාගෙන ඉන්නකොට ජාතියට ගොඩ ඒමක් නෑ. තවීෂ වගේ උන් තමන්ට අයිටි යන්න බැරි උන නිසා ගිය උන්ටත් කෙළවෙනකම් බලාගෙන ඉන්නේ. මේ වගේම තමයි දොස්තරලාත්, උන් ප්‍රයිවට් උන් ඉස්සරහට එනකොට කැමති නෑ උන්ට ලොකු ගාණක් කපාගන්න බැරි වෙන නිසා. මේවගේ පෞද්ගලික වාසි නිසා,පෞද්ගලික කෝන්තර නිසා තමයි ලංකාවට හැමදාම කෙලවුනේ. සිංහලයට කෙළ වුනේ, බෞද්ධයටත් කෙළවුනේ.


සිරා කතාව මචන් :yes::yes:
 

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
ඉන්දියාවෙ මුඩුක්කු වල ඉදන් ආප්ප දාන එවුන්ටත් Msc Phd තියනව. අපිට වෙන්නෙ ඉන්දියාවෙම හදාපු bajaj ටුක්ටුක් එකක් අරන් හන්දියේ වේලෙන්න මෙහෙම ගියොත්. අර නාකි පොන්න්යා කවුද බන් ඌ කියන හැටි බලපල්ලකො අර it servicesලු. මූ ඉන්දියන් කාරයන්ගෙ සාක්කුවට වැටිල it field කියන එක දන්නෙත් නැති පොන්න බල්ලෙක්

ලන්කාවට ඉස්සරහට ගොඩ එන්න පුලුවන් එකම ෆීල්ඩ් IT එක විතරයි. අනික් ඔක්කොම ෆක් වෙලා තියෙන්නෙ. ගාමන්ට් කාරයෝ බන්ගලිදේශෙ යනව. ආය තෙ පොල් රබර් තමා. ඒකත් බෑ මොකද හම්බයො වතු කෑලෑ අල්ලන් මුඩුක්කු ගහනවනෙ.
අය්යො සිරි ලන්කා :rolleyes:

සිරාවට, සිරිලාංකාවට දැන් ෆක් වෙලා තියෙන්නේ, ඕකෙන් තවත් ෆක් වෙන එකයි වෙන්නේ.
නාකියට ශුවර් එකට ගෝනි ගනන් හම්බ වෙනවා ඇති ඉන්දියන් කාරයන්ගෙන්. මුන් තමයි නියම දේශ ද්‍රෝහියෝ, පෞද්ගලික වාසි නිසා රට ,රටේ මිනිස්සු පාවලා දෙනවා.
 

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    තමන්ගේම ජාතියේ උන් තමන්ගේම උන්ට ඊරිෂීයා කරනකොට, බිමට වැටෙනකම් බලාගෙන ඉන්නකොට ජාතියට ගොඩ ඒමක් නෑ. තවීෂ වගේ උන් තමන්ට අයිටි යන්න බැරි උන නිසා ගිය උන්ටත් කෙළවෙනකම් බලාගෙන ඉන්නේ. මේ වගේම තමයි දොස්තරලාත්, උන් ප්‍රයිවට් උන් ඉස්සරහට එනකොට කැමති නෑ උන්ට ලොකු ගාණක් කපාගන්න බැරි වෙන නිසා. මේවගේ පෞද්ගලික වාසි නිසා,පෞද්ගලික කෝන්තර නිසා තමයි ලංකාවට හැමදාම කෙලවුනේ. සිංහලයට කෙළ වුනේ, බෞද්ධයටත් කෙළවුනේ.


    oya manasikathwaya patan gatte anduwe campus un,oya kuhaama hinda rate anith igenaganna unuth irsiya karanna patan gannawa.tamanta beri unama tamanta kela wela hari anith unta kelawenawanan ekata puduma asawak tiyenne.office wala gihillath oya kuhakama tama pathuruwanne.ape un mehe irisiya karankota arun ewilla topiya dei
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඉන්දියාවෙ මුඩුක්කු වල ඉදන් ආප්ප දාන එවුන්ටත් Msc Phd තියනව. අපිට වෙන්නෙ ඉන්දියාවෙම හදාපු bajaj ටුක්ටුක් එකක් අරන් හන්දියේ වේලෙන්න මෙහෙම ගියොත්. අර නාකි පොන්න්යා කවුද බන් ඌ කියන හැටි බලපල්ලකො අර it servicesලු. මූ ඉන්දියන් කාරයන්ගෙ සාක්කුවට වැටිල it field කියන එක දන්නෙත් නැති පොන්න බල්ලෙක්

    ලන්කාවට ඉස්සරහට ගොඩ එන්න පුලුවන් එකම ෆීල්ඩ් IT එක විතරයි. අනික් ඔක්කොම ෆක් වෙලා තියෙන්නෙ. ගාමන්ට් කාරයෝ බන්ගලිදේශෙ යනව. ආය තෙ පොල් රබර් තමා. ඒකත් බෑ මොකද හම්බයො වතු කෑලෑ අල්ලන් මුඩුක්කු ගහනවනෙ.
    අය්යො සිරි ලන්කා :rolleyes:

    dan sipa genne na kivvata oya genne. mun okkoma kole wahala karanne.
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ලබන අවුරුද්දෙ Computer Science කරන්න ඉන්නෙ කුකුලනි..ටහිකෙන පාටක්ද තියෙන්නෙ? :baffled:

    අයි ටී ෆීල්ඩ් එකම පාරට බහිමුද? සෑහෙන පිරිසක් ඉන්නවනෙ.. :oo::oo::oo:

    පාට් ටයිම් පොල් කඩන්න,ලෙලි ගහන්න ප්‍රොෆෙශනල් කොලිෆිකේශන් හදාගන්න වෙයිද?:rolleyes:
     

    BLuenYn

    Member
    Dec 24, 2015
    603
    130
    0
    Access Denied
    කරන්න දෙයක් නැ බන්. මම නම් මෙහෙන් කරගන්න පුළුවන් දෙයක් කරගෙන try කරනවා රට යන්න. මොන හුත්තක්ද...
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,605
    17,688
    113
    Auckland
    Two million Indians reply to ad for 300 clerical jobs

    http://www.bbc.com/news/world-asia-india-34276253

    Authorities in India's most populous state, Uttar Pradesh,
    say they have been
    overwhelmed after receiving 2.3 million applications
    for 368 low-level government jobs.

    මේ 2.3 මිලියන් ඇතුලේ ඉන්නවලු

    PHD කාරයෝ 255
    152,000 උපාදි කාරයෝ.
    ජොබ් vacancy තියෙන්නේ 368..
    හිතපන්කෝ.. මෙහෙම උන් ලංකාවේ ආවම.

    15dq5vm.png


    10 තේ එකයි දවල් බත් එකයි දුන්නම ඇති :yes:
    software design , development, business analysis, version controlling ඕනෙ මගුලක් කරයි.

     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    සිරයි පොනිලයි රටට හු*ලා තමා ඔය පුටුවලින් අයින් වෙන්නේ....කෝ අර පැටියා රුචිර සදුන්බුරුවා වගේ පාරට බහිනවා කියපු පොනිල් ගේ අතපල්ලෙන් වැටිච්ච යහපාලන ලෝල්ලෝ ටික?

    :angry::angry::angry::angry::angry::angry:

     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    10 තේ එකයි දවල් බත් එකයි දුන්නම ඇති :yes:
    software design , development, business analysis, version controlling ඕනෙ මගුලක් කරයි.


    අනේ මුන්ගෙ PhD හොඳයි බන් බල්ලන්ට ගහන්න.මෙලෝ රහක් නැති හැත්ත......මගේ ඉන්දියාවෙ ඉගෙනගන්න යාලුවො කියනවා මුන්ට ඩිග්‍රී තිබ්බට මොන ප***ක් වත් බැරිලු...... :P
     

    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    අපි මේකෙ කෑ ගහල වැඩක් නෑ මචං, මේකට විරුද්ධව අපි පාරට බහින්නම ඕන. නැත්නම් ආණ්ඩුව අපිට විතරක් නොවෙයි, අපේ අනාගත පරපුරටත් එක්කම පු* අරි*** යන්නෙ.
     

    mazzit

    Active member
  • Jul 16, 2015
    242
    117
    43
    dakina dakina thana indian karayonta gahanna one. Untama Cepa epa wenakan. Ranil kyannenam jathiye pawata epadichcha ekek. :(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේකෙන් නම් සැහෙන අවුලක් වෙන්න පුළුවන්
    විශේෂයෙන් සාමාන්‍ය IT කොම්පැණි වලට අඹ සරණයි සහෝ
    ඒ වගේම එවුන් එන්න ගත්තොත්
    අඩුවට ජොබ් වලට රිංගලා ප්ලේස් එක නැති වෙනවා
    අවුට් ස්රෝස් කියන එක සම්පුර්ණයෙන්ම ඉන්දියන් වෙනවා ලොල්
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,177
    1,416
    113
    Kattiya ekathu wela monawath kara num hoday neda...
    Docalage wage powerful union ekak nahane IT sector eke.ekay case eka
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ubala indian karayo office ekata awama amu rag dipan.sinhalayata rag dila puruduine hodata.unta epa wenna dipan.ita passe pare yanakan idala balala ati helenna nelapan ilaga daswase office enan beri wenna.office eke weda kelola gu scene karala kelopan.oka tamai karanna tiyenne.sinhalyeni negatiyaw
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    IT එවුන් පාරට බහිනව නම් අපි ලෑස්ති
    අපේ ඩිපාට්මන්ට් එකේම 100+ ඉන්නවා බහින්න
    මොකද ඕක අවොත් අපේ කොම්පැණි එකේ උන්ට තමා ඉක්මනටම කෙල වෙන්නෙ