IT එවුන් පාරට බහිනව නම් අපි ලෑස්ති
අපේ ඩිපාට්මන්ට් එකේම 100+ ඉන්නවා බහින්න
මොකද ඕක අවොත් අපේ කොම්පැණි එකේ උන්ට තමා ඉක්මනටම කෙල වෙන්නෙ
අපිත් මේකට විරුද්ධව පාරට බහින්න ලේස්තියි. අපෙත් 100+ ඉන්නවා.
IT එවුන් පාරට බහිනව නම් අපි ලෑස්ති
අපේ ඩිපාට්මන්ට් එකේම 100+ ඉන්නවා බහින්න
මොකද ඕක අවොත් අපේ කොම්පැණි එකේ උන්ට තමා ඉක්මනටම කෙල වෙන්නෙ
anika aru kiyana katha balapan..ara IT services...shik...mehe un balan innawa raviya paypal denakam..oya ariye loku eknma
ලබන අවුරුද්දෙ Computer Science කරන්න ඉන්නෙ කුකුලනි..ටහිකෙන පාටක්ද තියෙන්නෙ?
අයි ටී ෆීල්ඩ් එකම පාරට බහිමුද? සෑහෙන පිරිසක් ඉන්නවනෙ..
පාට් ටයිම් පොල් කඩන්න,ලෙලි ගහන්න ප්‍රොෆෙශනල් කොලිෆිකේශන් හදාගන්න වෙයිද?




unta private universities free education politics prostitution gay bbs oya vage topics valadi katha karanne aliensla vage.lankavata galepenne mokadda eva gana unta hithak na.but mehema threat ekak envanam unta samaje venna ona haride mokadda kiyala idea ekak hari evi issrahatavth.eth sure naa unta ehemavath danevi kiyala unge salary ekai un dan inna thathvei hatiyata
ඔකෙන් අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මචන්
දැනටමත් ජොබ් හොයාගත්තේ නැති ඉගෙන ගන්න කට්ටියට තමා ප්‍රශ්නේ ඇති වෙන්නේ
එක පාර ලක්ශයක් දෙකක් මෙහෙට එන්නේ නැහැ ඔක අත්සන් කරපු ගමන්
කාලයත් එක්ක තමා එන ප්‍රමාණය වැඩි වෙන්නේ වගේම ලංකාවේ කම්පැනි ඉන්දියන් එවුන්ව ගන්න පටන් ගන්නේ
U IT kiyanne mokadda kiyalwah danne nethi pol buru nakiyek wage ban.ara IT services kiyala kiyana heti.sure ekata ponnayata mouse ekak allaganna be
Kattiya ekathu wela monawath kara num hoday neda...
Docalage wage powerful union ekak nahane IT sector eke.ekay case eka
ඔය එන එවුන් පේමන්ට් එකේ රෙන්න ගත්තම තේරෙයි උබලට..
ඒවා හඳේ උන් කන කටු එක්ක.එදා දවසේ ටෝනර් එකක් දෙකක් කොම්පියුටර් එකක් දෙකක් විකුණගෙන ඉන්න උන්ට අරුන් ඇවිල්ලා කුණු කොල්ලෙට අඩුවට දෙන්න ගියාම අපේ උන්ට කෙල වෙනවාඉන්දියාවේ අපායේ ඉන්න දුප්පත් මිනිස්සුන් ලංකාවේ මුළු ජනගහනයටත් වඩා වැඩියෙන් ඉන්නකොට ඔව් ඔව් එන්නෙම නැති වෙයි..
ගාල කඩාගත්තා වගේ ඇවිල්ල පිරෙන්නේ සුනාමි වගේ තියෙයි.
උබලගේ කම්පැනි වලින් උබලව කපල ලාබෙට ඉන්දියන් කාරයෝ ටික පුරවනකොට නං උබල බෙට්ට හිරවෙයි.
Odesk එකට උනෙත් ඕකයි. ඉස්සර Odesk එකේ ගොඩක් කට්ටිය හොඳට සල්ලි හෙව්වා. දැන් ඉන්දියන් කාරයෝ ඇවිල්ල තුට්ටු දෙකට මඩ උනත් නාල හෙළුවෙන් උනත් නටන ගානට ආව.
මෙතන අවුල තියෙන්නේ නිකං බොරුවට හොඳට ඉන්න එවුන්ට කෙළවෙන එකයි.
අයිටී නෙමෙයි ඩොක්ටර් ලවයි ගෙන්නන්න ඕනේ. ඩොක්ටර් ල තමා ලංකාවේ අඩු. දුෂ්කර පලාත්වල ඉන්නවා මිනිස්සු බෙහෙත් ගන්න බැරි.. ඒවාට තමා ඕනේ දොස්තරලානේ ලංකාවේ හිඟ දැන්.
නමුත් මේකේ දොස්තරලා නෙමෙයි IT කට්ටිය තමා ගෙන්නන්නේ.





හිකෙනවා සිංහලයෝකොහොමද ප්‍රොජෙක්ට් මැනේජර්ල බිස්නස් ඇනලිස්ට්ල ඇවිත් වඩයක් කාල පේමන්ට් එකේම බොකක් බාල ආය ආපහු වැඩට යනකොට![]()
එදා දවසේ ටෝනර් එකක් දෙකක් කොම්පියුටර් එකක් දෙකක් විකුණගෙන ඉන්න උන්ට අරුන් ඇවිල්ලා කුණු කොල්ලෙට අඩුවට දෙන්න ගියාම අපේ උන්ට කෙල වෙනවා
HR උනුත් ඉන්දියන් උන්ව අඩු පඩියට ලාබෙ නිසා අරගෙන අපේ උන්ට ඉතින් සොරි වෙනවා
මොකද මෙහෙ ජොබ්ස් ගැන උන් දැන්වීම් දානකොට එහෙ සොරි තමා
ඕස්ට්‍රේලියා නිවුසිලන්ඩ් යන්න බර ගණන් වියදම් කරාට මෙහෙ ලංකාවට එන්න
එච්චර වියදම් කරන්න ඕන නැහැ
ඕක අස්සන් කරා කියලා උන් එන්නෙ නැතුව හිටියද
බලපන් ලංකාව කොරියාව සයින් කරපු ගිවිසුමෙන් ලංකාවේ උන් කොච්චර කොරියා ගියාද
ඕකෙම අනිත් පැත්ත තමයි වෙන්නෙ ඉන්දියන් උන් මෙහෙ එන එක
සොරි ඩොට් කොම් තමයි
අඩුවට සර්විස් දෙන්න ගත්තම මෙහෙ සොෆ්ට්ලොජික් ඒවියන් ට්රයිදෙන්ට් ඉවිස් සිලියොන් වගේ උන්ට කෙල වෙලා එවල වැඩ කරන උන්ටත් සොරිම තමා![]()
මෙහෙ ඇවිල්ල හොඳට ඉඳියි..ඔව් මින්ස්සුන්ට හරි අමාරුවෙන් ජිවත් වෙන්නේ. උන්ට පාවෙලා යන කෝටු කෑල්ලක් තිබ්බත් එල්ලෙන සයිස් එකේ ඉන්නේ. උන්ට එතකොට යුරෝපේට යන්ඩ ඕනේ කියල ලංකාවේ නෑවිත් ඉන්නේ නැහැමෙහෙ ඇවිල්ල හොඳට ඉඳියි..
ඒ ඇවිල්ල ලාංකීය බඩුවක් ගහල පුළුවන්නන් ඒවත් එහෙට ඇදල. අපේ එවුන්ට පඩේත් දාල උන්ගේ ලොකු කම කියෝලා යනවා මිසක් උන් මෙහේ මොකුත් කොරන්නේ නෑනේ.
ලංකාවේ එවුන් ලංකාවේ පඩි නෑ කියල රට පනින කාලේ..
ඔහොම උනාම තවත් ජොබ් මාකට් එක අනාත වෙලා ඉන්න එවුන් ටික වත් තියාගන්න බැරි වෙයි රට ගොඩ යන්න.