ඉන්දියාවෙන් IT Services වලට කට්ටිය ගෙන්නනවා

Gmaduranga

Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    IT එවුන් පාරට බහිනව නම් අපි ලෑස්ති
    අපේ ඩිපාට්මන්ට් එකේම 100+ ඉන්නවා බහින්න
    මොකද ඕක අවොත් අපේ කොම්පැණි එකේ උන්ට තමා ඉක්මනටම කෙල වෙන්නෙ

    අපිත් මේකට විරුද්ධව පාරට බහින්න ලේස්තියි. අපෙත් 100+ ඉන්නවා.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    anika aru kiyana katha balapan..ara IT services...shik...mehe un balan innawa raviya paypal denakam..oya ariye loku eknma

    U IT kiyanne mokadda kiyalwah danne nethi pol buru nakiyek wage ban.ara IT services kiyala kiyana heti.sure ekata ponnayata mouse ekak allaganna be
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,593
    17,662
    113
    Auckland
    ලබන අවුරුද්දෙ Computer Science කරන්න ඉන්නෙ කුකුලනි..ටහිකෙන පාටක්ද තියෙන්නෙ? :baffled:

    අයි ටී ෆීල්ඩ් එකම පාරට බහිමුද? සෑහෙන පිරිසක් ඉන්නවනෙ.. :oo::oo::oo:

    පාට් ටයිම් පොල් කඩන්න,ලෙලි ගහන්න ප්‍රොෆෙශනල් කොලිෆිකේශන් හදාගන්න වෙයිද?:rolleyes:

    ඔරායන් සිටි ඉස්සරහ ඉස්සො වඩේ විකුනපන් :yes::yes:
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    Lankawa sallary madi nisa godak un pitarata yanawa bn :(
    Thawa Lankawa oni tharam innawa bn job nathuwa.
    Goverment aka unta web site ekak haduwath aka indian ekakta kiyala thama karaganna oni.
    Hodata balapan samahara sinhala web site wala hindi akuruth tiyanawa. :(
    oka lankawa ekakta dunna nam mokada wanna?
    Hamadama indiawatama kada yana media karayoth ekai. :-(
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    mama danna ihalatama igena gaththu high paid salary thiyna it evun tikak innva, me elakiri aya gana nemei kiyanne.:yes:unta private universities free education politics prostitution gay bbs oya vage topics valadi katha karanne aliensla vage.lankavata galepenne mokadda eva gana unta hithak na.but mehema threat ekak envanam unta samaje venna ona haride mokadda kiyala idea ekak hari evi issrahatavth.eth sure naa unta ehemavath danevi kiyala unge salary ekai un dan inna thathvei hatiyata:dull:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    :yes: ඔකෙන් අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මචන්
    දැනටමත් ජොබ් හොයාගත්තේ නැති ඉගෙන ගන්න කට්ටියට තමා ප්‍රශ්නේ ඇති වෙන්නේ
    එක පාර ලක්ශයක් දෙකක් මෙහෙට එන්නේ නැහැ ඔක අත්සන් කරපු ගමන්
    කාලයත් එක්ක තමා එන ප්‍රමාණය වැඩි වෙන්නේ වගේම ලංකාවේ කම්පැනි ඉන්දියන් එවුන්ව ගන්න පටන් ගන්නේ

    ඉන්දියාවේ අපායේ ඉන්න දුප්පත් මිනිස්සුන් ලංකාවේ මුළු ජනගහනයටත් වඩා වැඩියෙන් ඉන්නකොට ඔව් ඔව් එන්නෙම නැති වෙයි..
    ගාල කඩාගත්තා වගේ ඇවිල්ල පිරෙන්නේ සුනාමි වගේ තියෙයි.

    උබලගේ කම්පැනි වලින් උබලව කපල ලාබෙට ඉන්දියන් කාරයෝ ටික පුරවනකොට නං උබල බෙට්ට හිරවෙයි.

    Odesk එකට උනෙත් ඕකයි. ඉස්සර Odesk එකේ ගොඩක් කට්ටිය හොඳට සල්ලි හෙව්වා. දැන් ඉන්දියන් කාරයෝ ඇවිල්ල තුට්ටු දෙකට මඩ උනත් නාල හෙළුවෙන් උනත් නටන ගානට ආව.

    මෙතන අවුල තියෙන්නේ නිකං බොරුවට හොඳට ඉන්න එවුන්ට කෙළවෙන එකයි.

    අයිටී නෙමෙයි ඩොක්ටර් ලවයි ගෙන්නන්න ඕනේ. ඩොක්ටර් ල තමා ලංකාවේ අඩු. දුෂ්කර පලාත්වල ඉන්නවා මිනිස්සු බෙහෙත් ගන්න බැරි.. ඒවාට තමා ඕනේ දොස්තරලානේ ලංකාවේ හිඟ දැන්.

    නමුත් මේකේ දොස්තරලා නෙමෙයි IT කට්ටිය තමා ගෙන්නන්නේ.

    අනික් එක උබ කිව්වා වගේ "ඉගෙනගෙන නැති" කියල කතාවක් නැහැ.
    හැමෝම ඉගෙනගත්ත එවුන් තමා ඉන්නේ අමාරුවෙන් මහන්සියෙන් ඔක්කොම කට්ට කාල ඉගෙනගන්නවා. උන් ඉන්නේ අපිට වඩා ලොකු රේස් එකක. උන් අපිට වඩා හොඳට කට්ට කන්න පුළුවන්.

    අනික් එක ඕකුන් ලංකාවට ආව කියල උන් ලංකාවට කොරන්නේ නැහැ මොකුත්.

    උන් කරන්නේ මෙහෙ ඉන්න බඩු ටික උස්සනවා බඩු ගහල එහෙට ඇදගන්න එක.

    උන් එකෙක් වත් ලංකාවට එහෙම කැමැත්තක් තියෙන ආදරයක් තියෙන එවුන් නෙමෙයි.

    ඕනනං ඉන්දියන් කාරයෙක් එක්ක කතා කරලා බලපන් ලංකාවේ කියල කියපන් උඹ. කොහොමද උන්ගේ පඩේ ෂෝ එක කියල තේරෙන්න
     
    Last edited:
    • Like
    Reactions: 3rdEye

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    ඔය එන එවුන් පේමන්ට් එකේ රෙන්න ගත්තම තේරෙයි උබලට..
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඔය එන එවුන් පේමන්ට් එකේ රෙන්න ගත්තම තේරෙයි උබලට..

    ලොල්.. පේමන්ට් එකේ රිව්වට නං කමක් නැහැ අපේ එවුං අයින් වෙලා යයි.

    එත් එච්චර චාටර් එවුන් ට හොඳට කට්ට කනවා කියන්නේ උන්ට ගේමක් නැහැ.

    මෙහෙ බඩු අපි එහෙ ගිහින් විකුණලා ගේම ගහන්ඩද :P ඒවා හඳේ උන් කන කටු එක්ක.

    ඉන්දියන් කාරයෝ කටු කාල උන් ගේමක් ගහනවා වගේ අපිටත් උන් එක්ක ඔට්ටු වෙලා අපිත් ගොඩ යමුයි කියල කියන එවුන්ට මං කියන්නේ:

    "ඇයි ඒ නිකන් පුක ඉරාගන්නේ?" හොඳට තියෙන එක විනාස කරන්න කිසි වාසියක් නැතුව?
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    please sir come again Sinhalese getting ass raped
    220px-Mahinda_Rajapaksa.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඉන්දියාවේ අපායේ ඉන්න දුප්පත් මිනිස්සුන් ලංකාවේ මුළු ජනගහනයටත් වඩා වැඩියෙන් ඉන්නකොට ඔව් ඔව් එන්නෙම නැති වෙයි..
    ගාල කඩාගත්තා වගේ ඇවිල්ල පිරෙන්නේ සුනාමි වගේ තියෙයි.

    උබලගේ කම්පැනි වලින් උබලව කපල ලාබෙට ඉන්දියන් කාරයෝ ටික පුරවනකොට නං උබල බෙට්ට හිරවෙයි.

    Odesk එකට උනෙත් ඕකයි. ඉස්සර Odesk එකේ ගොඩක් කට්ටිය හොඳට සල්ලි හෙව්වා. දැන් ඉන්දියන් කාරයෝ ඇවිල්ල තුට්ටු දෙකට මඩ උනත් නාල හෙළුවෙන් උනත් නටන ගානට ආව.

    මෙතන අවුල තියෙන්නේ නිකං බොරුවට හොඳට ඉන්න එවුන්ට කෙළවෙන එකයි.

    අයිටී නෙමෙයි ඩොක්ටර් ලවයි ගෙන්නන්න ඕනේ. ඩොක්ටර් ල තමා ලංකාවේ අඩු. දුෂ්කර පලාත්වල ඉන්නවා මිනිස්සු බෙහෙත් ගන්න බැරි.. ඒවාට තමා ඕනේ දොස්තරලානේ ලංකාවේ හිඟ දැන්.

    නමුත් මේකේ දොස්තරලා නෙමෙයි IT කට්ටිය තමා ගෙන්නන්නේ.
    එදා දවසේ ටෝනර් එකක් දෙකක් කොම්පියුටර් එකක් දෙකක් විකුණගෙන ඉන්න උන්ට අරුන් ඇවිල්ලා කුණු කොල්ලෙට අඩුවට දෙන්න ගියාම අපේ උන්ට කෙල වෙනවා

    HR උනුත් ඉන්දියන් උන්ව අඩු පඩියට ලාබෙ නිසා අරගෙන අපේ උන්ට ඉතින් සොරි වෙනවා
    මොකද මෙහෙ ජොබ්ස් ගැන උන් දැන්වීම් දානකොට එහෙ සොරි තමා
    ඕස්ට්‍රේලියා නිවුසිලන්ඩ් යන්න බර ගණන් වියදම් කරාට මෙහෙ ලංකාවට එන්න
    එච්චර වියදම් කරන්න ඕන නැහැ

    ඕක අස්සන් කරා කියලා උන් එන්නෙ නැතුව හිටියද
    බලපන් ලංකාව කොරියාව සයින් කරපු ගිවිසුමෙන් ලංකාවේ උන් කොච්චර කොරියා ගියාද
    ඕකෙම අනිත් පැත්ත තමයි වෙන්නෙ ඉන්දියන් උන් මෙහෙ එන එක
    සොරි ඩොට් කොම් තමයි

    අඩුවට සර්විස් දෙන්න ගත්තම මෙහෙ සොෆ්ට්ලොජික් ඒවියන් ට්‍රයිදෙන්ට් ඉවිස් සිලියොන් වගේ උන්ට කෙල වෙලා එවල වැඩ කරන උන්ටත් සොරිම තමා :angry::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,593
    17,662
    113
    Auckland

    කොහොමද ප්‍රොජෙක්ට් මැනේජර්ල බිස්නස් ඇනලිස්ට්ල ඇවිත් වඩයක් කාල පේමන්ට් එකේම බොකක් බාල ආය ආපහු වැඩට යනකොට :rofl::P:angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කොහොමද ප්‍රොජෙක්ට් මැනේජර්ල බිස්නස් ඇනලිස්ට්ල ඇවිත් වඩයක් කාල පේමන්ට් එකේම බොකක් බාල ආය ආපහු වැඩට යනකොට :rofl::P:angry:
    හිකෙනවා සිංහලයෝ
    පිස්සු හුයන්නලා බන් ඉන්දියන් කාරයෝ ගල් අදෝ බන්
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    එදා දවසේ ටෝනර් එකක් දෙකක් කොම්පියුටර් එකක් දෙකක් විකුණගෙන ඉන්න උන්ට අරුන් ඇවිල්ලා කුණු කොල්ලෙට අඩුවට දෙන්න ගියාම අපේ උන්ට කෙල වෙනවා

    HR උනුත් ඉන්දියන් උන්ව අඩු පඩියට ලාබෙ නිසා අරගෙන අපේ උන්ට ඉතින් සොරි වෙනවා
    මොකද මෙහෙ ජොබ්ස් ගැන උන් දැන්වීම් දානකොට එහෙ සොරි තමා
    ඕස්ට්‍රේලියා නිවුසිලන්ඩ් යන්න බර ගණන් වියදම් කරාට මෙහෙ ලංකාවට එන්න
    එච්චර වියදම් කරන්න ඕන නැහැ

    ඕක අස්සන් කරා කියලා උන් එන්නෙ නැතුව හිටියද
    බලපන් ලංකාව කොරියාව සයින් කරපු ගිවිසුමෙන් ලංකාවේ උන් කොච්චර කොරියා ගියාද
    ඕකෙම අනිත් පැත්ත තමයි වෙන්නෙ ඉන්දියන් උන් මෙහෙ එන එක
    සොරි ඩොට් කොම් තමයි

    අඩුවට සර්විස් දෙන්න ගත්තම මෙහෙ සොෆ්ට්ලොජික් ඒවියන් ට්‍රයිදෙන්ට් ඉවිස් සිලියොන් වගේ උන්ට කෙල වෙලා එවල වැඩ කරන උන්ටත් සොරිම තමා :angry::yes:

    ඔව් මින්ස්සුන්ට හරි අමාරුවෙන් ජිවත් වෙන්නේ. උන්ට පාවෙලා යන කෝටු කෑල්ලක් තිබ්බත් එල්ලෙන සයිස් එකේ ඉන්නේ. උන්ට එතකොට යුරෝපේට යන්ඩ ඕනේ කියල ලංකාවේ නෑවිත් ඉන්නේ නැහැ :rofl: මෙහෙ ඇවිල්ල හොඳට ඉඳියි..
    ඒ ඇවිල්ල ලාංකීය බඩුවක් ගහල පුළුවන්නන් ඒවත් එහෙට ඇදල. අපේ එවුන්ට පඩේත් දාල උන්ගේ ලොකු කම කියෝලා යනවා මිසක් උන් මෙහේ මොකුත් කොරන්නේ නෑනේ.

    ලංකාවේ එවුන් ලංකාවේ පඩි නෑ කියල රට පනින කාලේ..
    ඔහොම උනාම තවත් ජොබ් මාකට් එක අනාත වෙලා ඉන්න එවුන් ටික වත් තියාගන්න බැරි වෙයි රට ගොඩ යන්න.
     
    lankawe unta ehe yanna berida?sharukh khan ge sex and love show ekak balanna