ඉන්දියාවෙන් IT Services වලට කට්ටිය ගෙන්නනවා

Mint90

Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    රටට ගොඩ යන්න තිබ්බ එක side එකක් IT කියන්නෙ.මුන් ඒකටම කෙලලා තමයි පටන් ගන්නෙ.පටන් ගන්නෙ මේකෙන් ඒත් හැම industry එකකටම කෙලවෙලා යනවා.මේකට IT කරන උන් විතරක් නෙවෙයි අනිත් ජොබ් කරන උනුත් එකතුවෙලා මොකක් හරි පියවරක් ගන්න ඕනෙ.

    ඒකට කවුරුත් sසූදානම් නැත්නම් පුලු පුලුවන් විදිහට මොනව හරි කරගෙන වෙන රටකටවත් යන්න විදිහක් බලපල්ලා.... :dull:
    රටා ජාතියට හිතවත් කමක් නැත් උන්ට බලේ අපුවහම මේවගේ දේවල් වෙන එකේ වැඩි පුදුමෙකුත් නෑ බන් :no:
     

    Rorschach

    Member
    Nov 13, 2012
    122
    11
    0
    ගොඩක් එවුන්ට මේක ගැන අයිඩියා එකක් නෑනේද බන්?
    ෆුල්ෆෙස් වගේ ළඟ නැමෙන්නේ නෑනේ.

    හැබැයි මේ වගේ අවස්ථාවල සෙල්ෆිෂ් ව හිතල, රටට හෙන ගහල ගියත් තමුන්ට ගොඩ යන්නේ කොහොමද කියලවත් හිතන්ඩ කරුණක් නැහැ.
    මොකද සමුහ වශයෙන් පුකේ ඇරෙනවා කාට කාටත් එකම ලෙසින්..
    ඔව් මිනිස්සුන්ට තෙරෙන සිංහලෙනුයි ඉන්ග්‍රිසියෙනුයි ෆුල් ආර්ටිකල් එකක් ලියන්න ඔනේ ෆ්‍රි ලාන්ස් මාර්කට් එකට උන දෙම ලංකාව බුරුතු පිටින් උන්ව ගෙන්නුවොත් වෙන දේ
    මෙකට විරුද්ධව කමියුනිටි එක හැදුනට පස්සේ ඉලග ස්ටෙප් එකට යන්න පුළුවන් ගවර්මන්ට් එකට දැනෙන්න දෙයක් කරන්න
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    ඔව් මිනිස්සුන්ට තෙරෙන සිංහලෙනුයි ඉන්ග්‍රිසියෙනුයි ෆුල් ආර්ටිකල් එකක් ලියන්න ඔනේ ෆ්‍රි ලාන්ස් මාර්කට් එකට උන දෙම ලංකාව බුරුතු පිටින් උන්ව ගෙන්නුවොත් වෙන දේ
    මෙකට විරුද්ධව කමියුනිටි එක හැදුනට පස්සේ ඉලග ස්ටෙප් එකට යන්න පුළුවන් ගවර්මන්ට් එකට දැනෙන්න දෙයක් කරන්න

    ඔව් බන් අනිවා මේකට හැමෝම පෙල ගැහෙන්න ඕනා.හැමෝටම කෙලවෙලා යන පොටක්.... :no:
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113

    වැඩේ දැනුවත් කරානං නිවුස් එක ගොඩක් ස්ප්‍රෙඩ් කරලා..

    මොනා හරි දෙයක් කරගන්න පුළුවන් වෙයි නේද එකතු උනොත්?

    මොකද මේක ගැන එහෙම මිනිස්සුන්ට එච්චර අයිඩියා එකක් නැහැ. ඔහේ කඩේ යනව පක්ෂ අල්ලගෙන. කෙල වෙන්න යනවා කියල තේරුමක් නැතුව..

    මේකට දේශපාලන පැත්ත ගාවගෙන කඩේ ගිහින් බෙදිලා මරාගන්නේ නැතුව දැන්වත් එකතු වෙන්න කාලේ හරි. නැත්තන් බෙදී බෙදී ටෝයියෝ බයියෝ ගගා බෙල්ල කටටම හිරවෙනකන් හිටියොත් හේනේ වෙනවා.

    ඔය ෆේස්බුක් පේජ් ඇඩ්මින්ලා උනත් ඔය ගොන් ආතල් දිදී ඉන්නවට වඩා ඒවා නවත්තලා මේ වගේ දෙයක් කරොත් හොඳයි, නැත්තන් ඉස්සරහට සදා අනාතයි පුතේ :no:


    Me page eka hodada

    https://www.facebook.com/NoCEPA/
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Machanla kello tikak hoyagena parata behala bra galawagena oya IT scene eka kiyala protest ekak karapan.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    Originally Posted by hirashgeff
    අනිවා වර්චුසා කියන්නේ අ අයි ටී ෆීල්ඩ් එක කම්කරු ජොබ් එකක් කියල හිතන බලු පාදඩ කොම්පැනියක්

    mama danna kattiyakuth weda karanawa.. unge le hitan ura bonawada kohedo..,, matath kalayak kiyakiya hitiya.. yan kiyala.. man kiwwa ita wada mata freelancing hodai kiyala.. nidahasai, salli dekama tiyenawa..
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    0630pod13.jpg



    Part-DEL-Del6430083-1-1-0.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අ හා ඔහොම යන්කො දැන් චන්දෙ දුන්න එවුන් ඉල්ලගෙන කෑමේ වටයයි ඔහොම යන්, අපිට නම් ඔය කොකත් එකයි මොකද අපි දන්නව වෙන්නෙ ඔහොමයි කියල අපිට අවුලක් නැ, යහපාලනේ බලාගෙන තුන්වේල පිනට පුරො ගන්ඩ බලන් හිටපු ටොයියන්ට හොද වැඩේ ඔහොම වෙලා මදි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ මේ රුචිර 55, සදුන්බුවා , පැටියා.... අනාථයෝ ටික කෝ?

    ඉජු ඉජු .... ඉදා ඉදා .....


    කැ* සක්කිලි (බල්ලෝ කියන වචනේ මුන්ට හොද වැඩියි. )

    ලොල් කොහොමද අපි එදා කියපු සෑම වචනයක්ම හරි ගිහින් ඉස්සර මෙකෙ දගලපු ටොයියො කො දැන් වරෙන්කො උත්තර දිපල්ල කො තොපෙ එදා තිබ්බ පොර ටොක්,
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,593
    17,661
    113
    Auckland
    12552780_805919246204591_597196873588560713_n.jpg


    මේක තමා අපිට ඉතුරු වෙන්නෙ....
    හුටා ඒකත් ඉන්දියන් පකයො අල්ලන්නෙ ඉන්නෙ කේරල මෝටින් ගන්ජ ගෙනත්.
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඉන්දියාවෙ මුඩුක්කු වල ඉදන් ආප්ප දාන එවුන්ටත් Msc Phd තියනව. අපිට වෙන්නෙ ඉන්දියාවෙම හදාපු bajaj ටුක්ටුක් එකක් අරන් හන්දියේ වේලෙන්න මෙහෙම ගියොත්. අර නාකි පොන්න්යා කවුද බන් ඌ කියන හැටි බලපල්ලකො අර it servicesලු. මූ ඉන්දියන් කාරයන්ගෙ සාක්කුවට වැටිල it field කියන එක දන්නෙත් නැති පොන්න බල්ලෙක්

    ලන්කාවට ඉස්සරහට ගොඩ එන්න පුලුවන් එකම ෆීල්ඩ් IT එක විතරයි. අනික් ඔක්කොම ෆක් වෙලා තියෙන්නෙ. ගාමන්ට් කාරයෝ බන්ගලිදේශෙ යනව. ආය තෙ පොල් රබර් තමා. ඒකත් බෑ මොකද හම්බයො වතු කෑලෑ අල්ලන් මුඩුක්කු ගහනවනෙ.
    අය්යො සිරි ලන්කා :rolleyes:

    :dull::dull::dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එත් බන් මුන් කතා කරන විදිහට පාරට බැහැල ගොඩ දාන්න පුළුවන් සයිස් එකක් නෙමෙයි වගේ නේද?

    ඌ ලැට් එකට යන්න හදිස්සියි වගේ තමා ඉන්නේ සයින් කරන්න.

    මට තේරෙන විදිහට නං අරිනවා අනිවා.

    අපරාදේ යකෝ මේ ආණ්ඩුව පත් කලෙත් ඔය අයිටී සෙට් එකනේ FB එකේ එහෙම ලැගගෙන පොටෝෂොප් කරගෙන එහෙම රුපියල් 500ට. දැන් ලබනපාර චන්දෙට උන්ටත් ඇරෙයි...
    ඊළඟ පාර චන්දෙට වැඩ කරන එවුනුත් කපල ඉන්දියන් කාරයෝ හයර් එකට ගනියි රුපියල් 250 ට :lol: :rofl::rofl:

    :rofl::rofl: