

ඔව් මිනිස්සුන්ට තෙරෙන සිංහලෙනුයි ඉන්ග්රිසියෙනුයි ෆුල් ආර්ටිකල් එකක් ලියන්න ඔනේ ෆ්රි ලාන්ස් මාර්කට් එකට උන දෙම ලංකාව බුරුතු පිටින් උන්ව ගෙන්නුවොත් වෙන දේගොඩක් එවුන්ට මේක ගැන අයිඩියා එකක් නෑනේද බන්?
ෆුල්ෆෙස් වගේ ළඟ නැමෙන්නේ නෑනේ.
හැබැයි මේ වගේ අවස්ථාවල සෙල්ෆිෂ් ව හිතල, රටට හෙන ගහල ගියත් තමුන්ට ගොඩ යන්නේ කොහොමද කියලවත් හිතන්ඩ කරුණක් නැහැ.
මොකද සමුහ වශයෙන් පුකේ ඇරෙනවා කාට කාටත් එකම ලෙසින්..
ඔව් මිනිස්සුන්ට තෙරෙන සිංහලෙනුයි ඉන්ග්රිසියෙනුයි ෆුල් ආර්ටිකල් එකක් ලියන්න ඔනේ ෆ්රි ලාන්ස් මාර්කට් එකට උන දෙම ලංකාව බුරුතු පිටින් උන්ව ගෙන්නුවොත් වෙන දේ
මෙකට විරුද්ධව කමියුනිටි එක හැදුනට පස්සේ ඉලග ස්ටෙප් එකට යන්න පුළුවන් ගවර්මන්ට් එකට දැනෙන්න දෙයක් කරන්න
වැඩේ දැනුවත් කරානං නිවුස් එක ගොඩක් ස්ප්රෙඩ් කරලා..
මොනා හරි දෙයක් කරගන්න පුළුවන් වෙයි නේද එකතු උනොත්?
මොකද මේක ගැන එහෙම මිනිස්සුන්ට එච්චර අයිඩියා එකක් නැහැ. ඔහේ කඩේ යනව පක්ෂ අල්ලගෙන. කෙල වෙන්න යනවා කියල තේරුමක් නැතුව..
මේකට දේශපාලන පැත්ත ගාවගෙන කඩේ ගිහින් බෙදිලා මරාගන්නේ නැතුව දැන්වත් එකතු වෙන්න කාලේ හරි. නැත්තන් බෙදී බෙදී ටෝයියෝ බයියෝ ගගා බෙල්ල කටටම හිරවෙනකන් හිටියොත් හේනේ වෙනවා.
ඔය ෆේස්බුක් පේජ් ඇඩ්මින්ලා උනත් ඔය ගොන් ආතල් දිදී ඉන්නවට වඩා ඒවා නවත්තලා මේ වගේ දෙයක් කරොත් හොඳයි, නැත්තන් ඉස්සරහට සදා අනාතයි පුතේ![]()
අනිවා වර්චුසා කියන්නේ අ අයි ටී ෆීල්ඩ් එක කම්කරු ජොබ් එකක් කියල හිතන බලු පාදඩ කොම්පැනියක්
















ලොල් කොහොමද අපි එදා කියපු සෑම වචනයක්ම හරි ගිහින් ඉස්සර මෙකෙ දගලපු ටොයියො කො දැන් වරෙන්කො උත්තර දිපල්ල කො තොපෙ එදා තිබ්බ පොර ටොක්,කෝ මේ රුචිර 55, සදුන්බුවා , පැටියා.... අනාථයෝ ටික කෝ?
ඉජු ඉජු .... ඉදා ඉදා .....
කැ* සක්කිලි (බල්ලෝ කියන වචනේ මුන්ට හොද වැඩියි. )
![]()
මේක තමා අපිට ඉතුරු වෙන්නෙ....
හුටා ඒකත් ඉන්දියන් පකයො අල්ලන්නෙ ඉන්නෙ කේරල මෝටින් ගන්ජ ගෙනත්.

ඉන්දියාවෙ මුඩුක්කු වල ඉදන් ආප්ප දාන එවුන්ටත් Msc Phd තියනව. අපිට වෙන්නෙ ඉන්දියාවෙම හදාපු bajaj ටුක්ටුක් එකක් අරන් හන්දියේ වේලෙන්න මෙහෙම ගියොත්. අර නාකි පොන්න්යා කවුද බන් ඌ කියන හැටි බලපල්ලකො අර it servicesලු. මූ ඉන්දියන් කාරයන්ගෙ සාක්කුවට වැටිල it field කියන එක දන්නෙත් නැති පොන්න බල්ලෙක්
ලන්කාවට ඉස්සරහට ගොඩ එන්න පුලුවන් එකම ෆීල්ඩ් IT එක විතරයි. අනික් ඔක්කොම ෆක් වෙලා තියෙන්නෙ. ගාමන්ට් කාරයෝ බන්ගලිදේශෙ යනව. ආය තෙ පොල් රබර් තමා. ඒකත් බෑ මොකද හම්බයො වතු කෑලෑ අල්ලන් මුඩුක්කු ගහනවනෙ.
අය්යො සිරි ලන්කා



එත් බන් මුන් කතා කරන විදිහට පාරට බැහැල ගොඩ දාන්න පුළුවන් සයිස් එකක් නෙමෙයි වගේ නේද?
ඌ ලැට් එකට යන්න හදිස්සියි වගේ තමා ඉන්නේ සයින් කරන්න.
මට තේරෙන විදිහට නං අරිනවා අනිවා.
අපරාදේ යකෝ මේ ආණ්ඩුව පත් කලෙත් ඔය අයිටී සෙට් එකනේ FB එකේ එහෙම ලැගගෙන පොටෝෂොප් කරගෙන එහෙම රුපියල් 500ට. දැන් ලබනපාර චන්දෙට උන්ටත් ඇරෙයි...
ඊළඟ පාර චන්දෙට වැඩ කරන එවුනුත් කපල ඉන්දියන් කාරයෝ හයර් එකට ගනියි රුපියල් 250 ට![]()
![]()

