ඉන්දියාවේ අන්ද්‍රාවෙන් තවත් දරුනු විකෘතියක්

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,872
    8
    35,480
    113
    Times of India reports.....

    The scientists at the Centre for Cellular & Molecular Biology (CCMB) have said that the N440K variant of Covid-19 causing virus is now diminishing. The N440K variant was responsible for wreaking havoc in South India last year....

    Just don't believe media... Sensational news is never the truth. :)
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඉන්දියාවෙන්ම මොකද බං මෙහෙම විකෘති වෙෙරස් ඵක දිගට මේ තරම් ඵන්නෙ..ඕකත් ලංකාවට ඵයි ඔක්කොටම කලින්..මුං තාම උන්ව බෑන් කරල නැහැනේ..
    https://www.theguardian.com/sport/2...s-they-consider-fleeing-covid-crisis-in-india

    hariyata kaloth salli habayi anduwe gaja mihuro thamayi salli hoyannanne anduwa nemeyi
     
    • Like
    Reactions: SLBlackKnight

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,805
    5,807
    113
    ඇත්තටම බන් ඕක වෙන්නේ බෝවෙනවා වැඩි නම් හින්දා. හැදෙන හැම ලෙඩාගෙන්ම එලියට එන වෛරස් එක වෙනස් වෙනවා සුලු වශයෙන්. හැබයි ඒකම දහස් ගානකට හැදෙන කොට සම්පුර්ණ වෙනසක් සිදිද වෙන්න පුළුවන්
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212

    ඕක විතරක් ඇයි එහෙම වෙන්නේ.. මේ ලෝකේ තව කොච්චර් ස්වසන වයිරස් තියනවද? ඒ එකක්වත් ඔය කියන තරම් ඉක්මනට මියුටෙට් වෙනවද? අනික මියුටෙට් වෙන එවුන් හම්බවෙන පොට් බලහන්කො.. දැන් කේලම වෙලාගිය ඉතාලියේ ඔහොම මියුටෙට් උනේ නැහැනේ. නමුත් පලවෙනි මියුටෙට් පොර සෙට් වෙන්නේ එංගලන්තේ. ඌත් අප්‍රිකාවෙන් ආපු එකෙක්. අප්‍රිකාවට වඩා දරුණුවට ගිය බ්‍රසීලයේ එහෙම මියුටෙට් නැහැ. අනික අරාබියේ කොහොමටවත් නැහැ. මෙහෙම වෙන්නේ කොහොමද? මේක දේශපාලන ගේම් එකක ප්‍රතිපල කියලා හිතෙන්නේ නැද්ද?
     
    It's the bloody human behaviour that's the No#1 cause. Viruses doesn't play politics.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    එහෙම නෑ බන් මියුටේට් වෙන්න පුළුවන් ගොඩක් අයට හැදෙන නිසා
    ඉතින් අනිත් ඔය වගේම වයිරස් ගොඩක් මිනිස්සුන්ට හදුනනේ බන්.. මේක විතරක් ඇයි එහෙම වෙන්නේ..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    It's the bloody human behaviour that's the No#1 cause. Viruses doesn't play politics.
    This is not a virus. Man made one for political purpose. So they serve their master very well.

    No... Mutations are mainly caused by immunosuppressed people. Not through simple transmission.
    පැහැදිලි කරලා කියහන්. ඒ කිව්වේ මොකක්ද?
    ------ Post added on May 5, 2021 at 6:02 PM
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,872
    8
    35,480
    113
    This is not a virus. Man made one for political purpose. So they serve their master very well.

    පැහැදිලි කරලා කියහන්. ඒ කිව්වේ මොකක්ද?
    ------ Post added on May 5, 2021 at 6:02 PM
    Maybe I will, sometime later... It's a bit too detailed to explain in a couple of sentences.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,610
    100,844
    113
    ඉතින් අනිත් ඔය වගේම වයිරස් ගොඩක් මිනිස්සුන්ට හදුනනේ බන්.. මේක විතරක් ඇයි එහෙම වෙන්නේ..
    ඒක තමා හැටි ඉතින්. හැම සතාම අන්තිමට මිනිස්සු වගේ බුද්ධිය තියන සත්තු විදියට පරිණාමණය උනේ නෑනෙ. බිලියනයකට එකක් විතර වගේ සම්භාවිතාවක් ඇති ඔහොම වෙන්න.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඒක තමා හැටි ඉතින්. හැම සතාම අන්තිමට මිනිස්සු වගේ බුද්ධිය තියන සත්තු විදියට පරිණාමණය උනේ නෑනෙ. බිලියනයකට එකක් විතර වගේ සම්භාවිතාවක් ඇති ඔහොම වෙන්න.
    මම නම් ඕක හිතන්නේ නැහැ බන්. හොදම උදාහරනේ ඉන්දියාවයි පකිස්තානෙයි. මේ රටවල් දෙකේම ඉන්න මිනිස්සු ජෙනරේෂන් 3ක් උපරිම ගත්තම එකම මිනිස්සු. නමුත් බලහන් මේ රටවල් දෙකේ වයිරස් වියාප්තිය. ඉන්දියාවේ දිල්ලියේ මෙහෙම වෙනකොට ඒ හා සමානම ආර්ථිකයක් තියන පාකිස්තානේ එහෙම නැහැනේ බන්. එක කාණ්ඩයක් ඉලක්ක නොවුනානම්, මේ රටවලත් තියෙන්න ඕනා. අනික ඔය කොච්චර උනත් මම හිතන්නේ නැහැ, ඉන්දියාවේ තත්වෙට ලංකාවේ වෙයි කියලා. එහෙම නම් දැනටමත් ඕක වෙන්න ඕනි. අර විදියෝවල මැරෙන හැටි දැක්කම මම වෙන කිසිම රටක එහෙම දැක්කේ නැහැ. කොටින්ම එංගලන්තේ මේක තිබ්බා කිව්වට එහෙත් එහෙම උනේ නැහැනේ බන්.
     
    • Like
    Reactions: NRTG

    උන්ගෙ බිහේවියර් එක්ක කල්පනා කරල බලපන්කො. දවසට ලක්ෂ 4ක් හම්බ වෙනකොට මිලියන ගනන් අය යන කුම්බ මේල වගේ උත්සව වෙන මොන රටවලද කරේ.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,167
    198,746
    113
    Colombo, Sri Lanka
    මම නම් ඕක හිතන්නේ නැහැ බන්. හොදම උදාහරනේ ඉන්දියාවයි පකිස්තානෙයි. මේ රටවල් දෙකේම ඉන්න මිනිස්සු ජෙනරේෂන් 3ක් උපරිම ගත්තම එකම මිනිස්සු. නමුත් බලහන් මේ රටවල් දෙකේ වයිරස් වියාප්තිය. ඉන්දියාවේ දිල්ලියේ මෙහෙම වෙනකොට ඒ හා සමානම ආර්ථිකයක් තියන පාකිස්තානේ එහෙම නැහැනේ බන්. එක කාණ්ඩයක් ඉලක්ක නොවුනානම්, මේ රටවලත් තියෙන්න ඕනා. අනික ඔය කොච්චර උනත් මම හිතන්නේ නැහැ, ඉන්දියාවේ තත්වෙට ලංකාවේ වෙයි කියලා. එහෙම නම් දැනටමත් ඕක වෙන්න ඕනි. අර විදියෝවල මැරෙන හැටි දැක්කම මම වෙන කිසිම රටක එහෙම දැක්කේ නැහැ. කොටින්ම එංගලන්තේ මේක තිබ්බා කිව්වට එහෙත් එහෙම උනේ නැහැනේ බන්.
    GOOD POINT......:unsure::unsure:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,872
    8
    35,480
    113
    ඒක තමා හැටි ඉතින්. හැම සතාම අන්තිමට මිනිස්සු වගේ බුද්ධිය තියන සත්තු විදියට පරිණාමණය උනේ නෑනෙ. බිලියනයකට එකක් විතර වගේ සම්භාවිතාවක් ඇති ඔහොම වෙන්න.
    There are so many Homo-Sapiens without a functional brain... (at least in SL) :(