ඉන්දියාවේ අන්ද්‍රාවෙන් තවත් දරුනු විකෘතියක්

beziques

Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    BIOHAZARD කිට් එකක් ගහගෙන පාරේ ඇවිද්දෝ ලංකාවේ එවුන්ට මැජික් වගේ තියෙයිද?

    මේක මගේ අදහසක් :- කොරෝනා වලට තියෙන බය නැති කරන්නෙම පාලකයෝ කියල හිතෙන්නේ නැද්ද බන් සම්පුර්ණ පාලනය කරලා තියෙන්නේ කිසි දෙකට බය වෙන්න එපා සියලු පහසුකම් සහිත වාට්ටු හදල තියෙන්නේ ඕනේ ගානක් දාන්න පුළුවන් වගේ දේවල් කියල කොරෝනා වගේ වයිරස් එකක සැර බාල කරලා තියෙන්නේ

    මේ මිඩියා වලින් ප්‍රෝග්‍රෑම් හදල දන්මනම් කොවිඩ් ලෙඩ්ඩු සීරියස් උනාම ඉන්න විදිහ සරින් සැරේ අර සිගරට් පැකට් එකේ පිළිකා ගැන පෙන්නලා තියෙනවා වගේ නිතරම ඔලුවට දුන්න නම් හරි

    මොකද ලංකාව වගේ රටකින් self discipline බලාපොරොත්තු වෙන්න පුළුවන් රටක් නෙමෙයි එහෙම විනයක් තිබ්බ නම් මිට වඩා කොලිටි ලයිෆ්ස්ටයිල් එකක් අපිට තියෙනවා

    අලින්ට අලි බාසාවෙන්ම කතා කරනවා වගේ මීහරක් ගොඩක් මැද්දේ අපි කොච්චර හොඳට ආරක්ෂා වෙලා ගියත් ඉතින් වැඩක් වෙන්නේ නෑ ඔක්කොම එක වගේ මෙකට බය වෙලා මේකෙන් ආරක්ෂා වෙන්න ඕනේ වගේ ෆිලින් එකක් මනසට ඇතුල් කරන්නම ඕනේ

    සමහර වයසක පොරවල් මම දැකල තියෙනවා ළඟ කඩේටත් යනවා මාස්ක් දන්නේ නෑ ඇහුවම කියන්නේ " අනේ අපිට උන්නත් දහයි මලත් දහයි අපිට මොන කොරෝනද" කියල හැබැයි ඌ දන්නේ නෑ උගෙන් කිදෙන්ට බෝවෙනවා ද කියල එහෙව් පොරවල් එක්ක මේ සමාජේ ඉන්න වෙලා තියෙන්නේ
    Ow mask ekath ara policyata baye helmet danawa wage wadak ape unta.
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    කොරෝන ආපු මුල්ම කාලේ කිරියේ ත්‍රෙඩ් එකක් ගියා නේද සීඅයිඒ එවුන්ගෙද කොහෙද කන්වසේෂන් එකක්... උන් එකේ කියල තිබ්බේ අවුරුද්දක් විතර යනකොට ලෝකේ සැහෙන්න ගානක් මැරෙනවා කියල :-( ගොඩක් උන් ඒ දවස් වල ඕක බොරුවක් කිය කියා දැගලුව... හැබැයි දැන් ඒ කියපු දේ වෙලා තියෙනවා
     
    • Like
    Reactions: Solo Rider

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,893
    113
    වින්ටර් ෆොල්
    BIOHAZARD කිට් එකක් ගහගෙන පාරේ ඇවිද්දෝ ලංකාවේ එවුන්ට මැජික් වගේ තියෙයිද?

    මේක මගේ අදහසක් :- කොරෝනා වලට තියෙන බය නැති කරන්නෙම පාලකයෝ කියල හිතෙන්නේ නැද්ද බන් සම්පුර්ණ පාලනය කරලා තියෙන්නේ කිසි දෙකට බය වෙන්න එපා සියලු පහසුකම් සහිත වාට්ටු හදල තියෙන්නේ ඕනේ ගානක් දාන්න පුළුවන් වගේ දේවල් කියල කොරෝනා වගේ වයිරස් එකක සැර බාල කරලා තියෙන්නේ

    මේ මිඩියා වලින් ප්‍රෝග්‍රෑම් හදල දන්මනම් කොවිඩ් ලෙඩ්ඩු සීරියස් උනාම ඉන්න විදිහ සරින් සැරේ අර සිගරට් පැකට් එකේ පිළිකා ගැන පෙන්නලා තියෙනවා වගේ නිතරම ඔලුවට දුන්න නම් හරි

    මොකද ලංකාව වගේ රටකින් self discipline බලාපොරොත්තු වෙන්න පුළුවන් රටක් නෙමෙයි එහෙම විනයක් තිබ්බ නම් මිට වඩා කොලිටි ලයිෆ්ස්ටයිල් එකක් අපිට තියෙනවා

    අලින්ට අලි බාසාවෙන්ම කතා කරනවා වගේ මීහරක් ගොඩක් මැද්දේ අපි කොච්චර හොඳට ආරක්ෂා වෙලා ගියත් ඉතින් වැඩක් වෙන්නේ නෑ ඔක්කොම එක වගේ මෙකට බය වෙලා මේකෙන් ආරක්ෂා වෙන්න ඕනේ වගේ ෆිලින් එකක් මනසට ඇතුල් කරන්නම ඕනේ

    සමහර වයසක පොරවල් මම දැකල තියෙනවා ළඟ කඩේටත් යනවා මාස්ක් දන්නේ නෑ ඇහුවම කියන්නේ " අනේ අපිට උන්නත් දහයි මලත් දහයි අපිට මොන කොරෝනද" කියල හැබැයි ඌ දන්නේ නෑ උගෙන් කිදෙන්ට බෝවෙනවා ද කියල එහෙව් පොරවල් එක්ක මේ සමාජේ ඉන්න වෙලා තියෙන්නේ
    සිරාවට කොහෙද මේකෙත් දේශපාලන වෙලානේ. මම තාම හොඳම කරේ කියලා පෙන්නන්න බොරු සුරංගනා ලෝක මවනවා දෙරෙනේ නිව්ස් එහෙම බලපන්කෝ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    @SLK_sri කොටිය එක්ක මරාගෙන තේරුමක් නෑ .... ඌට reading between d lines බැ .... ඉතින් පැය ගානක් තේරුම් කරන්න ඕනේ ... ඒ අතින් උඹ හොඳයි ඇර ගන්න 🖖

    anna ehema parajaya aragena palayan. ada wenakan ubata beri una mama ahapu kisima dekata kelin uththaarayak denna. karannema wate yana eka, a ubage ammage purudda ubata ehemmama thiyanawa.

    uba ekka katha karala weda ne kiyala mama kiyala godak kal. uba nugath modayek nisa

    anika uba kiriyata enne jeewath wenna keeyak hari hoyaganna a nisa uba uparima puka denna wenawa. mama enne athal ekata
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අපිත් මෙක ලොකුවට බෝ කරගත්තොත් Srilankan variation එකක් create කලෑකි 🤔
    මම හිතන්නේ අපේ උන් හෙළුවෙන් හිටියා වගේ තෙරපි තෙරපි රෙදි ගත්තේ ඔහොම ප්ලැන් එකක් හිතේ තියාගෙන වෙන්න ඕන 😁😁😁😁
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    USGuy

    Junior member
  • Jul 28, 2018
    50
    96
    18
    මම හිතන්නේ මේක චයිනාවලින් දෙන ගේමක්. සමහරවිට එක ඉබේ ආවා හෝ ලැබ් එකකින් වැරදිලා ආවා වෙන්න පුළුවන්. නමුත් දැන් නම් කරන්නේ මේක දිවෙලොප් කරලා රටවල්වල මිනිස්සුන්ව ටාගට් කරලා ගහන එකක්.. සින්ගපුරුවේ ඉන්න පොරක් මට කිව්වා එහෙ තියෙන කෙස් ඉන්දියන් උඩහා කට්ටියටලු. ඉන්දියන් දෙමල යට ලොකුවට නැහැ. මේකෙන් තේරෙනවා මේක ටාගට් කරන්නේ ජන කොටසකට කියලා.
    මචං , වාහනයක පස්සෙන් ඇන්නොත් , හේතුව මොකක් වුනත් , වන්දිය අලාභය ගෙවන්න වෙනවා වගෙ, ලෝකයට මේ කරපු අලාභයට , චීනයටත් වන්දි ගෙවන්න වෙනවා. හරි නැද්ද බලපං
     
    • Like
    Reactions: Solo Rider and Erzo

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    anna ehema parajaya aragena palayan. ada wenakan ubata beri una mama ahapu kisima dekata kelin uththaarayak denna. karannema wate yana eka, a ubage ammage purudda ubata ehemmama thiyanawa.

    uba ekka katha karala weda ne kiyala mama kiyala godak kal. uba nugath modayek nisa

    anika uba kiriyata enne jeewath wenna keeyak hari hoyaganna a nisa uba uparima puka denna wenawa. mama enne athal ekata

    උඹ මෝඩය කියල පිළිගත්ත එක වටිනවා

    ඉවරයි කියල හිතුවට ඉවර නෑ..... තව තියනවා :ROFLMAO:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උඹ මෝඩය කියල පිළිගත්ත එක වටිනවා

    ඉවරයි කියල හිතුවට ඉවර නෑ..... තව තියනවා :ROFLMAO:
    uba modaya kiyala pili aragena paradila gihin ai aye awe??
    newa madi welada
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,872
    8
    35,480
    113
    Diminishing doesn't mean it's totally eradicated. It can bounce back - even in a new form, like it has now the world over. We gotta be on the constant watch, with an eye even on 'sensational' news.
    You missed the point... What I wanted to stress was not the word "diminish" but the words "South India Last Year". If it was there since last year why did it start a rapid spread now?

    You need not constantly watch the virus... You need to watch yourself constantly from the virus. :yes:
     
    Last edited:

    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    වයිරසේ චීනගේ ප්ලෑනක් කියන අයට,
    සෙට් පිටින් හෝලි සැමරුවේ, මේලාද මොකක්ද එක නැටුවෙ, අර ගඟේ බැහැලා බුරුතු පිටින් පවු හෝදගත්තෙ, අවුරුද්දට තෙරපි තෙරපි රෙදි ගත්තෙ, නුවරඑළිය අතුරුදහන් වෙයි ඉක්මටනට ගිහින් එමු කියල ගිහින් ආවෙ,

    චීන්නුද?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,384
    12,660
    113
    Piliyandala
    සිරාවට කොහෙද මේකෙත් දේශපාලන වෙලානේ. මම තාම හොඳම කරේ කියලා පෙන්නන්න බොරු සුරංගනා ලෝක මවනවා දෙරෙනේ නිව්ස් එහෙම බලපන්කෝ
    එකනෙ
     
    • Like
    Reactions: Solo Rider

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    You missed the point... What I wanted to stress was not the word "diminish" but the words "South India Last Year". If it was there since last year why did it start a rapid spread now?

    You need not constantly watch the virus... You need to watch yourself constantly from the virus. :yes:

    We need to watch the virus out there constantly, or else it will be soon all over you. It's like watching the moves of an opponent / enemy. Only then will you be able to avoid or watch yourself from getting into trouble. Like watching a bowler's hand, eyes while he's in his run-up to bowl to you. :-)
     
    • Like
    Reactions: Solo Rider

    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    421
    762
    93
    මේකෙ මේ පොලිටික්ස් පොලිටික්ස් කියල එක එකා පෝස්ට් දානව දැක්ක. මොන පොලිටික්ස්ද බන්? ඕක හොඳටම පැතිරෙන්නෙ කිසිම ඩිසිප්ලින් නැති ජාතීන්වල විතරයි. හොඳට ඩිසිප්ලින් තියෙන, චීනෙ,නිව්සීලන්ඩ්,ඖසි,ඊශ්‍රායල්,තායිවාන් වගෙ හොඳට කොන්ට්‍රෝල් තියෙනව. අප්‍රිකාවෙ තත්වෙ ඉන්දියාව ගාවට එන්න නියමිතව තිබ්බත්, චීන වැක්සීන් වැඩිපුරම ගත්තෙ අප්‍රිකාවෙන් දැන් ගොඩක් අප්‍රිකා රටවල් අපිටත් වඩා හොඳයි.
     
    • Like
    Reactions: Solo Rider

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    MV5BNGViZWZmM2EtNGYzZi00ZDAyLTk3ODMtNzIyZTBjN2Y1NmM1XkEyXkFqcGdeQXVyNTAyODkwOQ@@._V1_.jpg
    Download වෙන්න දැම්මා
     
    • Like
    Reactions: Solo Rider