Atta tamai banකිව්වට අහන්නේ නැහැනේ උබලා.. මේක ලැබ් එකක හදලා දෙන ගේමක්.
Atta tamai banකිව්වට අහන්නේ නැහැනේ උබලා.. මේක ලැබ් එකක හදලා දෙන ගේමක්.
Times of India reports.....
The scientists at the Centre for Cellular & Molecular Biology (CCMB) have said that the N440K variant of Covid-19 causing virus is now diminishing. The N440K variant was responsible for wreaking havoc in South India last year....
Just don't believe media... Sensational news is never the truth.![]()
උබට ඉතින් මගේ අවුල්මනේ පෙන්නේ..
අඩුවෙන් මහන්සි වෙලා වැඩියෙන් හොයන්න ඕනි නැත්තන් පාඩුයි.@SLK_sri කොටිය එක්ක මරාගෙන තේරුමක් නෑ .... ඌට reading between d lines බැ .... ඉතින් පැය ගානක් තේරුම් කරන්න ඕනේ ... ඒ අතින් උඹ හොඳයි ඇර ගන්න![]()
අඩුවෙන් මහන්සි වෙලා වැඩියෙන් හොයන්න ඕනි නැත්තන් පාඩුයි.
කිව්වට අහන්නේ නැහැනේ උබලා.. මේක ලැබ් එකක හදලා දෙන ගේමක්.
බොලාට හිතෙන්නේ නැද්ද මේ වයිරස් එකක් වෙලා එන්නේ ඊළඟට මේ පෘතුවියේ බලය අල්ලන සත්ව කොට්ටාශය කියල. හරියට මීට අවුරුදු මිලියන ගානකට කලින් මේ පෘතුවියේ බලවත්තු වුනේ ඩයිනොසර්ලනේ. දැන් බලපන් උන් හැඳි ගෑවිලා ගිහිල්ලා මිනිස්සු ආවනේ. ඊළඟට ඔය වයිරස් එකෙන් එන්නේ මිනිස්සු හැඳි ගෑවිලා ගිහින් එන සත්ත්ව කොට්ටසේ වෙන්න බැරිද. වයිරස් එක පරිනාමය වෙයි ටිකෙන් ටික මිනිස්සු නැති වුනාම.
එහෙනම් ඉතිං ඔරියන්තුමා තමා සැකකරන්න වෙන්නෙ...බොලාට හිතෙන්නේ නැද්ද මේ වයිරස් එකක් වෙලා එන්නේ ඊළඟට මේ පෘතුවියේ බලය අල්ලන සත්ව කොට්ටාශය කියල. හරියට මීට අවුරුදු මිලියන ගානකට කලින් මේ පෘතුවියේ බලවත්තු වුනේ ඩයිනොසර්ලනේ. දැන් බලපන් උන් හැඳි ගෑවිලා ගිහිල්ලා මිනිස්සු ආවනේ. ඊළඟට ඔය වයිරස් එකෙන් එන්නේ මිනිස්සු හැඳි ගෑවිලා ගිහින් එන සත්ත්ව කොට්ටසේ වෙන්න බැරිද. වයිරස් එක පරිනාමය වෙයි ටිකෙන් ටික මිනිස්සු නැති වුනාම.
BUMPER
mehema gyth nm ithuru wenne nathi seen ekak bn tynne
බොලාට හිතෙන්නේ නැද්ද මේ වයිරස් එකක් වෙලා එන්නේ ඊළඟට මේ පෘතුවියේ බලය අල්ලන සත්ව කොට්ටාශය කියල. හරියට මීට අවුරුදු මිලියන ගානකට කලින් මේ පෘතුවියේ බලවත්තු වුනේ ඩයිනොසර්ලනේ. දැන් බලපන් උන් හැඳි ගෑවිලා ගිහිල්ලා මිනිස්සු ආවනේ. ඊළඟට ඔය වයිරස් එකෙන් එන්නේ මිනිස්සු හැඳි ගෑවිලා ගිහින් එන සත්ත්ව කොට්ටසේ වෙන්න බැරිද. වයිරස් එක පරිනාමය වෙයි ටිකෙන් ටික මිනිස්සු නැති වුනාම.

දැන් නම් ලොවෙත් ෂුවර් මේක උන් හදපු මගුලක්ම තමයි. එක්කෝ හිතලා හෝ වැරදිලා release උනා. බලපන් දැන් චීනෙ ඇරෙන්න සාමාන්‍යයෙන් ගත්තම හැම රටක් වගේම වලපල්ලට යනවා... ඇල්පෙනෙත්තේ මාස්ක් එකේ ඉදලා හැම ලබ්බම එවන්නේ චීන්නුMechchara wechcha China wala spread ekak nahane. (Ekko un hanganawa supiriyata)
Specially unge Beijing ehema loku impact ekak nane
Indian visas are suspended until further noticeඉන්දියාවෙන්ම මොකද බං මෙහෙම විකෘති වෙෙරස් ඵක දිගට මේ තරම් ඵන්නෙ..ඕකත් ලංකාවට ඵයි ඔක්කොටම කලින්..මුං තාම උන්ව බෑන් කරල නැහැනේ..