ඉන්දියාවේ අමුතු දොස්තරලා

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඉන්දියාවේ අමුතු දොස්තරලා

    36289911_886627964854119_1155584732222717952_n.jpg

    මා කලක් ඉන්දියාවේ ගත කරන සමයක සුලු රෝගී තත්වයක් හේතුවෙන් ප්රාන්ත රෝහලකට ඇතුල් උනෙමි.හෙදියක් හෝ රෝගියෙක් සොයා ගැනීමට ඉතා අපහසු වූ අතර අoගසම්පූර්ණ විශාල ගොඩනෑගිල්ල පාලුවට ගොස් තිබුණි. කෙලවර කුඩා බන්කුවක පත්තරයක් කියවමින් සාමාන්ය සෙරෙප්පු හැදි පුද්ගලෙයෙකු දුටු මා "දොස්තර කොහිදෑයි” ඇසුවෙමි. "මම තමයි දොස්තර "ඔහු පිලිතුරු දුණි.මා මවිතයට පත් වූයේ ලන්කාවේ දොස්තරලාත් සමග සන්සන්දනය කිරිම මගිනි . ඊලගට මා මෙහි රොගීන් නැත්තේ ඈයිදෑයි කියා ඇසුවෙමි .
    "ඈයි? ලෙඩවෙන්නද ආස ? " එම්.බි.බි.එස් උපාදියක් හිමි දොස්තරගේ පිලිතුර එය විය. ලොව 2වන වැඩිම ජනගහනයක් හිමි රටේදී විදි මේ සිදුවීම මට කිසිදා අමතක නොවේ. ඇත්ත වශයෙන්ම යම් වෙදකමක් සත්යයක්නම් රෝහල් හිස්වී යායුතු බව මට පසක් වුනේ එවිටය.
    ඉන්දියාවේ රොගින් ගනන ඉහල මට්ටමක තිබුනද ප්රතිශතයක් ලෙස එය ඉතා ඉහල මට්ටමකින් නොමෑතිවී තිබිය යුතුය . වසන්ගත තත්වවලදී රෝහල් පිරේ..එය සාමාන්ය තත්වයකි. මත්පෑන් බොන්නන් කොහොමත් කොයිරටෙත් ලෙඩ්ඩුය.
    මෙරට දොස්තරවරු යනු කවුරුන්දෑයි මට ඉගෑන්නුවේ එම සෙරෙප්පු හැදි පත්තරයක් කියවමින් සිටි දොස්තරය .
    එම ප්රාන්තයේ තවදුරටත් කරුණු සෙවූ මා ලන්කාවත් සමග සැසදීමෙන් නිගමන 2කට පැමිනියෙමි.

    1) බොහො ඉන්දියානුවන්ගේ ආහාර රටාව ඉතා ග්රාමීයය. එලකිරි බොන ඔවුන් රොටි වර්ගයක් සමග හොදි වර්ගයකින් සෑහීමකට පත්වේ . මොවුන්ගේ මේ නීරොගි කමට හේතුව එය විය යුතුය .බොලිවුඩ් ෆිල්ම් වල පෙන්නන ආකාරයේ බටහිර කරනයක් ඉන්දියවේ 95%කම ප්රදේශ වල නෑත . මේ නීරොගිබව ඉන්දියාවේ දියුණුවටද හේතු වන්නට ඇත .පිටින් එන හෑම මගුලම බාර ගෑනීමට සාම්ප්රදායික ඉන්දියානුවන් ඇකමෑතිය . ආරක්ෂිත ආහාර රටාව සහ ආයුර්වේදය මොවුන්ගේ නීරොගිබවට හේතු වන්නට ඇත.

    2) ලන්කාවේ දොස්තරලා ව්යාපාරිකයින්ය . බිස්නස් යනු බිස්නස් ය . රොගින් නොමෑති වුනොත් බිස්නස් කර හමාරය.ඒ නිසා ලෙඩ්ඩු සම්පූර්ණයෙන් සනීප නොවි සිටිය යුතුය .නැතිනම් වෙනත් අතුරු ආබාද සෑදෙන ආකාරයේ බෙහෙත් දී සනීප කලයුතුය . ඖෂධ විකුනාගෑනීම සදහා දොස්තරවරු තම ගරුත්වය පාවාදී ඇත . මා දිනක් ලන්කාවේ ඩිස්පෙන්සරියකට ගියේ බඩේ අමාරුවකටය .එහිදි පෙති කරල් හත් අට වර්ගයක්ම ලබා දුණි. මිලද ඉතා සැරය .මාගේ නෑදෑ අයකුවන දොස්තරවරයෙකුගෙන් මේ දුන් බේත් ගැන ඇසීමෙන් ඔහු පැවසුවේ ඔය ලෙඩේට ඔතරම් බෙහෙත් ගොඩක් අනවශ්ය බවය . ඔතනින් පෙති කරල් 2 වර්ගයක් පමණක් රෝගය සනීප වීමට ප්රමානවත් බව ඔහුගේ නිර්දේශයයි . මේ එක් සරල උදාහරණයක් පමණි.
    රජයේ රෝහලකට ගියොත් රෝගීන්ට කුණු බෑනුම්ය. එම දොස්තරගේම පෞද්ගලික චෑනල් එකකට රින්ගුවොත් අපට සලකන්නේ කිරිකෑටියෙකුට මෙනි.

    ඖෂධ සමාගම් සහ විස ආහාර විකුණන බහුජාතික සමාගම් සහ වෙනත් මත්දව්ය සමාගම් අතර යටින් ඩීල් තිබෙනවා විය යුතුය . ඔවුන්ට දුප්පත් රටක දේශපාලකයින් අල්ල ගෑනීම එතරම් ගේමක් නොවේ.. මෙය ලෝක මට්ටමින් ක්රියාත්මක වන මාෆියාවකි. මෙරට රජයේ දුර්වලකමද මීට එක් හේතුවකි

    රට්ටු විසින් නිර්මාණය කර දුන් ගෞරවයට මුවා වී මෙරට දොස්තරවරුන් කරන මේ ජාවාරමට තිත නොතැබුවොත් රටේ ජනතාවගේ ජීවිත අනතුරේය...:dull:
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපට ආවේනික ආහාර රටාව, සරල පැවැත්ම අප විසින්ම විනාශ කරගෙන බහුජාතික සමාගමේ කිරි පිටි වීදුරුවකින් දවස පටන්ගෙන කොත්තුවකින් දවස හමාර කරන මීඩියා ෂෝ අනුව ජීවත්වන වතුර වෙනුවට කොකාකෝලා පානය කරන රටක වෛද්‍යවරුන්ට ගතු කියා පලක් නැත. වරද ඇත්තේ අප අතමය...
     
    Jul 24, 2018
    284
    20
    0

    කල්පනා කරලා බලපන් ඔය රතුවෙන් තියන දේවල් උබ කිව්ව අර්තයමද එන්නේ කියලා..
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    උන් රොටී කියලා කන්නේ Chapati තමා වැඩිපුරම.Chapati හදන්නේ unbleached wheat flour වලින්.ලුණු දාන්නේ හරිම අඩුවෙන්.පට්ට ගුණයි.උන්ගේ කෑම වල කොලෙස්ටරෝල් තියෙන්නේ ගොඩක් අඩුවෙන්.අපේ උන් කන්නේ ජරා තෙල් වලින් අනපු පිටි ගුලි ආයෙත් තෙල් දම දම තුනී කර කර ඒක පුච්චලා කපලා ආයෙත් තෙල් දාලා කොටලා කොටලා ගන්න රොටිනේ ..ඉතින් ලෙඩ හැදෙන්නේ නැතුව තියෙයිද..:lol:
     
    :yes::yes::yes:
     
    Jul 24, 2018
    284
    20
    0
    ලංකාවේ දොස්තරලා ව්‍යාපාරිකයන්ය
    එකේ වැරද්දක් මම දකින්නේ නැ. වැරැද්ද තියෙන්නේ ලංකාවේ මිනිස්සු දොස්තරලට බිස්නස්කාරයෝ නොකියා දෙයියෝ කියන එකේ.. ඕනෑම වෘත්තියක් බිස්නස් එකක් වෙනවනම් ඒක පවතිනවා ස්ටෑන්ඩර්ඩ් එකකට.
     
    • Like
    Reactions: Tramadol

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    whole grain wheat flour ඉතාමත් ගුණයි බන් අනික ඉන්දියා පාවිච්චි කරන ඒක ය ක ඩ folic enriched.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    එකේ වැරද්දක් මම දකින්නේ නැ. වැරැද්ද තියෙන්නේ ලංකාවේ මිනිස්සු දොස්තරලට බිස්නස්කාරයෝ නොකියා දෙයියෝ කියන එකේ.. ඕනෑම වෘත්තියක් බිස්නස් එකක් වෙනවනම් ඒක පවතිනවා ස්ටෑන්ඩර්ඩ් එකකට.

    ඉස්සර කාලේ වෙද්දු නොමිලේ බෙහෙත් කරලායි ලෙඩ හොද කලේ..සල්ලි පස්සේ ගිය දවසේ ඉදන් තමා ලෙඩාට කෙල උනේ ..ස්ටෑන්ඩඩ් එක තියෙන්නේ තමන්ගේ හිතේ..:lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    උන් රොටී කියලා කන්නේ Chapati තමා වැඩිපුරම.Chapati හදන්නේ unbleached wheat flour වලින්.ලුණු දාන්නේ හරිම අඩුවෙන්.පට්ට ගුණයි.උන්ගේ කෑම වල කොලෙස්ටරෝල් තියෙන්නේ ගොඩක් අඩුවෙන්.අපේ උන් කන්නේ ජරා තෙල් වලින් අනපු පිටි ගුලි ආයෙත් තෙල් දම දම තුනී කර කර ඒක පුච්චලා කපලා ආයෙත් තෙල් දාලා කොටලා කොටලා ගන්න රොටිනේ ..ඉතින් ලෙඩ හැදෙන්නේ නැතුව තියෙයිද..:lol:

    :yes::yes::yes::yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අපට ආවේනික ආහාර රටාව, සරල පැවැත්ම අප විසින්ම විනාශ කරගෙන බහුජාතික සමාගමේ කිරි පිටි වීදුරුවකින් දවස පටන්ගෙන කොත්තුවකින් දවස හමාර කරන මීඩියා ෂෝ අනුව ජීවත්වන වතුර වෙනුවට කොකාකෝලා පානය කරන රටක වෛද්‍යවරුන්ට ගතු කියා පලක් නැත. වරද ඇත්තේ අප අතමය...

    හැබැයි ඉතින් බටහිර ඩොකාලා කිරිපිටි බොන්න එපා කියන්නේනම් නෑ .:no:ආවේනික ආහාර රටාවේ තියන සමහර ගුණ කෑම බටහිර ඩොක්කු කන්න එපා කියනවා ලෙඩාටම වගකීම 100% පවරන්න බෑ .
     
    basnayaket

    Member
    May 30, 2018
    698
    42
    0
    වැරැද්ද තියෙන්නේ ලංකාවේ මිනිස්සු දොස්තරලට බිස්නස්කාරයෝ නොකියා දෙයියෝ කියන එකේ..
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,390
    113
    36289911_886627964854119_1155584732222717952_n.jpg

    මා කලක් ඉන්දියාවේ ගත කරන සමයක සුලු රෝගී තත්වයක් හේතුවෙන් ප්රාන්ත රෝහලකට ඇතුල් උනෙමි.හෙදියක් හෝ රෝගියෙක් සොයා ගැනීමට ඉතා අපහසු වූ අතර අoගසම්පූර්ණ විශාල ගොඩනෑගිල්ල පාලුවට ගොස් තිබුණි. කෙලවර කුඩා බන්කුවක පත්තරයක් කියවමින් සාමාන්ය සෙරෙප්පු හැදි පුද්ගලෙයෙකු දුටු මා "දොස්තර කොහිදෑයි” ඇසුවෙමි. "මම තමයි දොස්තර "ඔහු පිලිතුරු දුණි.මා මවිතයට පත් වූයේ ලන්කාවේ දොස්තරලාත් සමග සන්සන්දනය කිරිම මගිනි . ඊලගට මා මෙහි රොගීන් නැත්තේ ඈයිදෑයි කියා ඇසුවෙමි .
    "ඈයි? ලෙඩවෙන්නද ආස ? " එම්.බි.බි.එස් උපාදියක් හිමි දොස්තරගේ පිලිතුර එය විය. ලොව 2වන වැඩිම ජනගහනයක් හිමි රටේදී විදි මේ සිදුවීම මට කිසිදා අමතක නොවේ. ඇත්ත වශයෙන්ම යම් වෙදකමක් සත්යයක්නම් රෝහල් හිස්වී යායුතු බව මට පසක් වුනේ එවිටය.
    ඉන්දියාවේ රොගින් ගනන ඉහල මට්ටමක තිබුනද ප්රතිශතයක් ලෙස එය ඉතා ඉහල මට්ටමකින් නොමෑතිවී තිබිය යුතුය . වසන්ගත තත්වවලදී රෝහල් පිරේ..එය සාමාන්ය තත්වයකි. මත්පෑන් බොන්නන් කොහොමත් කොයිරටෙත් ලෙඩ්ඩුය.
    මෙරට දොස්තරවරු යනු කවුරුන්දෑයි මට ඉගෑන්නුවේ එම සෙරෙප්පු හැදි පත්තරයක් කියවමින් සිටි දොස්තරය .
    එම ප්රාන්තයේ තවදුරටත් කරුණු සෙවූ මා ලන්කාවත් සමග සැසදීමෙන් නිගමන 2කට පැමිනියෙමි.

    1) බොහො ඉන්දියානුවන්ගේ ආහාර රටාව ඉතා ග්රාමීයය. එලකිරි බොන ඔවුන් රොටි වර්ගයක් සමග හොදි වර්ගයකින් සෑහීමකට පත්වේ . මොවුන්ගේ මේ නීරොගි කමට හේතුව එය විය යුතුය .බොලිවුඩ් ෆිල්ම් වල පෙන්නන ආකාරයේ බටහිර කරනයක් ඉන්දියවේ 95%කම ප්රදේශ වල නෑත . මේ නීරොගිබව ඉන්දියාවේ දියුණුවටද හේතු වන්නට ඇත .පිටින් එන හෑම මගුලම බාර ගෑනීමට සාම්ප්රදායික ඉන්දියානුවන් ඇකමෑතිය . ආරක්ෂිත ආහාර රටාව සහ ආයුර්වේදය මොවුන්ගේ නීරොගිබවට හේතු වන්නට ඇත.

    2) ලන්කාවේ දොස්තරලා ව්යාපාරිකයින්ය . බිස්නස් යනු බිස්නස් ය . රොගින් නොමෑති වුනොත් බිස්නස් කර හමාරය.ඒ නිසා ලෙඩ්ඩු සම්පූර්ණයෙන් සනීප නොවි සිටිය යුතුය .නැතිනම් වෙනත් අතුරු ආබාද සෑදෙන ආකාරයේ බෙහෙත් දී සනීප කලයුතුය . ඖෂධ විකුනාගෑනීම සදහා දොස්තරවරු තම ගරුත්වය පාවාදී ඇත . මා දිනක් ලන්කාවේ ඩිස්පෙන්සරියකට ගියේ බඩේ අමාරුවකටය .එහිදි පෙති කරල් හත් අට වර්ගයක්ම ලබා දුණි. මිලද ඉතා සැරය .මාගේ නෑදෑ අයකුවන දොස්තරවරයෙකුගෙන් මේ දුන් බේත් ගැන ඇසීමෙන් ඔහු පැවසුවේ ඔය ලෙඩේට ඔතරම් බෙහෙත් ගොඩක් අනවශ්ය බවය . ඔතනින් පෙති කරල් 2 වර්ගයක් පමණක් රෝගය සනීප වීමට ප්රමානවත් බව ඔහුගේ නිර්දේශයයි . මේ එක් සරල උදාහරණයක් පමණි.
    රජයේ රෝහලකට ගියොත් රෝගීන්ට කුණු බෑනුම්ය. එම දොස්තරගේම පෞද්ගලික චෑනල් එකකට රින්ගුවොත් අපට සලකන්නේ කිරිකෑටියෙකුට මෙනි.

    ඖෂධ සමාගම් සහ විස ආහාර විකුණන බහුජාතික සමාගම් සහ වෙනත් මත්දව්ය සමාගම් අතර යටින් ඩීල් තිබෙනවා විය යුතුය . ඔවුන්ට දුප්පත් රටක දේශපාලකයින් අල්ල ගෑනීම එතරම් ගේමක් නොවේ.. මෙය ලෝක මට්ටමින් ක්රියාත්මක වන මාෆියාවකි. මෙරට රජයේ දුර්වලකමද මීට එක් හේතුවකි

    රට්ටු විසින් නිර්මාණය කර දුන් ගෞරවයට මුවා වී මෙරට දොස්තරවරුන් කරන මේ ජාවාරමට තිත නොතැබුවොත් රටේ ජනතාවගේ ජීවිත අනතුරේය...:dull:

    මේ කතාවනම් ඇත්ත උන් තරම් පිටි කන ජාතියක් තවත් නැ
    උන් රොටි කන්නෙත් අල එක්ක දෙකම පිටි
    අනික කම වලට බේරෙන තරම ට තෙල්
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපට ආවේනික ආහාර රටාව, සරල පැවැත්ම අප විසින්ම විනාශ කරගෙන බහුජාතික සමාගමේ කිරි පිටි වීදුරුවකින් දවස පටන්ගෙන කොත්තුවකින් දවස හමාර කරන මීඩියා ෂෝ අනුව ජීවත්වන වතුර වෙනුවට කොකාකෝලා පානය කරන රටක වෛද්‍යවරුන්ට ගතු කියා පලක් නැත. වරද ඇත්තේ අප අතමය...

    අපි හැදෙමු බන්... අපේ අම්මට උදේට පිටි එක නැතුව බැ , පුරුදු වෙලා....

    එළකිරි ටිකක් බොන්න පුළුවන් නේද ? රට වටේ හරක්... කිරි එකතු කරලා විසි කරනවලු....

    මම එලේවල් කරන කාලේ ගෙදරට කිරි ගෙනාව අම්ම 1 ලීටර් කොප්පෙකට මට ඉගුරු දාල සිනි පොඩ්ඩක් දාල එලිකිර් එක රත් කරලා දෙනවා එක බිව්වම හවස් වෙනකන් ලොකු බඩ ගින්නක් එන්නේ නැ බන්...

    අපි විසින් අපි නැසෙනවා....
     
    • Like
    Reactions: jayanathek