ඉන්දියාවේ ඇමැතිවරුත් දැන් අපි වගේ

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ඉන්දියාවේ ඇමැතිවරුත් දැන් අපි වගේ

    රුපියල් කෝටි ගණනක් වැය කොට මෝටර් රථ මිලදී ගනු ලබන්නේ ඇමතිවරුන්ගේ වැඩ කිරීමට නොව ජනතාවට සේවය කිරීමට බව රජයේ සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක පවසයි.

    අද බදාදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ අමාත්‍යවරුන්ට නව වාහන මිලදී ගැනීමේ තීරණය පිළිබඳ බීබීසී සංදේශය ප්‍රශ්න කළ අවස්ථාවේදී.
    මහින්ද රාජපක්ෂ පාලන සමයේ ජනාධිපති මන්දිරයට පමණක් මෝටර් රථ 1500ක් පමණ ලබාගෙන තිබූ බව සඳහන් කළ අමාත්‍ය ගයන්ත කරුණාතිලක අවශ්‍යතාවයට සරිලන ලෙස නියමිත ක්‍රමවේදයට අනුව තම රජය මෝටර් රථ මිලදි ගන්නා බවයි කියා සිටියේ.

    එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ වසර විස්සකින් පමණ නිසි ලෙස අමාත්‍යංශවලට වාහන මිලදී ගෙන නොමැති බවයි.
    මෝටර් රථ මිලදී ගැනීමේදී නිසි ප්‍රතිපත්තියක් අනුගමනය කළ නොහැක්කේ ඇයිදැයි යන්න සංදේශය අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ ග්‍රාමීය ප්‍රදේශවල සංචාරය කිරීම සඳහා ඉහළ එන්ජින් ධාරිතාවක් සහිත මෝටර් රථ අවශ්‍ය බවයි.
    ඉන්දියාවේ ඇමතිවරුන් දේශීය නිෂ්පාදිත සාමාන්‍ය මෝටර් රථ පාවිච්චි කරද්දී ශ්‍රී ලංකාවේ ඇමතිවරුන්ට එසේ බැරිදැයි මාධ්‍යවේදියකු විමසූ විට රාජිත සේනාරත්න ඇමතිවරයා කියා සිටියේ ඉන්දියාවේ ඇමතිවරුන්ද දැන් වෙනස් වී ඇති බවයි.

    අමාත්‍යාංශ විසි දෙකකට අයත් ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරු තිස් දෙනකු වෙනුවෙන් අලුතින් වාහන තිස් දෙකක් මිලදී ගැනීම සඳහා රුපියල් දාහත් කෝටි පනස් පන්ලක්ෂයක (117,5500000) මුදලක් ඉල්ලා පරපුරක ඇස්තමේන්තුවක් රජය විසින් අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.



    Source: BBC (link)
     
    • Like
    Reactions: keshannilanga

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    13346920_1717515681869190_4515813958867677665_n.jpg
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    If there is a Election tomorow , PPL gonna Vote to them as usual.
    So it's not their fault, It's a Fault of those who elected them.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    If there is a Election tomorow , PPL gonna Vote to them as usual.
    So it's not their fault, It's a Fault of those who elected them.

    What will actually happen say if ppl refused to vote these corrupted bastards altogether? Will a military government will be elected then? Wot do yo think bout this idea?? I think this might be a good solution for this problem coz the military ppl are well disciplined don't you think? :confused::shocked:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රාජිතවගේ උන්ටත් මිනිස්සු චන්දෙ දෙනවනෙ...:dull:
     

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    Ape rate minissu hithana pathana vidya wenas wenne nettm tawa awurudu 1000k giyat ape rata goda ganna be.onna balapan toilat naduwata antha wenawa ape rata tawa issarahata.deshapaluwo weradi ne weradi api machn