ඉන්දියාවේ ඉදන් ලංකාවට බඩු වගයක් ගෙන්න ගන්න

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,121
    985
    113
    කිට්ටුව තැනක
    ඉන්දියාවේ ඉදන් ලංකාවට cosmetics බඩු වගයක් ගෙන්න ගන්න ඕනේ ඉන්දියාවේ ඉන්න යාලුවෙක් මාර්ගයෙන්.මොකක්ද ඒකට තියෙන ඉක්මන්ම හා ලේසිම ක්‍රමය?Pls help
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    යාපනේ මුහුදු යන එකෙක්ව අල්ලගනින් .නො tax හරි ජොලි
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඉන්දියාවේ ඉදන් ලංකාවට cosmetics බඩු වගයක් ගෙන්න ගන්න ඕනේ ඉන්දියාවේ ඉන්න යාලුවෙක් මාර්ගයෙන්.මොකක්ද ඒකට තියෙන ඉක්මන්ම හා ලේසිම ක්‍රමය?Pls help
    දැන් කස්ටම් එකෙන් පේමන්ට් කල විදිහ බලනවා බන්. බඩු ගොඩක් ගෙන්නන බැ. මට එකෙක් එව්වා එහෙ ඉදන් උගේ සල්ලි වලින් අරගෙන ගිෆ්ට් එකක් එවනවා වගේ. පොස්ටල් එකෙන් ගෙදරට අවේ. හැබැයි මම සල්ලි දැම්ම උට. එක කලේ අපෙ මල්ලිගේ යාලුවෙක් මාර්ගෙන්. PI එකක් හරි invoice එකක් හරි මාර්ගෙන් බඩු ඔර්ඩර් කරලා ගෙන්නනකොට තමා ඔය කෙස් එක එන්නේ. ලොකුම විස්තරයක් නම් දන්නේ නැ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    gothabaya ponnayata kiyapan, ikmanata genath dei. ara CEB contract eka adanita dunna wage, mona hari gemak gahai
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,852
    932
    113
    යාපනේ මුහුදු යන එකෙක්ව අල්ලගනින් .නො tax හරි ජොලි
    ස' දැන් ඒකට කන්කසන්තුරේ සිට පොන්ඩිචෙරි දක්වා මුහුදු ගමනත් පටං ගන්න යන්නේ.