ඉන්දියාවේ ඉදන් ලංකාවට cosmetics බඩු වගයක් ගෙන්න ගන්න ඕනේ ඉන්දියාවේ ඉන්න යාලුවෙක් මාර්ගයෙන්.මොකක්ද ඒකට තියෙන ඉක්මන්ම හා ලේසිම ක්රමය?Pls help
දැන් කස්ටම් එකෙන් පේමන්ට් කල විදිහ බලනවා බන්. බඩු ගොඩක් ගෙන්නන බැ. මට එකෙක් එව්වා එහෙ ඉදන් උගේ සල්ලි වලින් අරගෙන ගිෆ්ට් එකක් එවනවා වගේ. පොස්ටල් එකෙන් ගෙදරට අවේ. හැබැයි මම සල්ලි දැම්ම උට. එක කලේ අපෙ මල්ලිගේ යාලුවෙක් මාර්ගෙන්. PI එකක් හරි invoice එකක් හරි මාර්ගෙන් බඩු ඔර්ඩර් කරලා ගෙන්නනකොට තමා ඔය කෙස් එක එන්නේ. ලොකුම විස්තරයක් නම් දන්නේ නැඉන්දියාවේ ඉදන් ලංකාවට cosmetics බඩු වගයක් ගෙන්න ගන්න ඕනේ ඉන්දියාවේ ඉන්න යාලුවෙක් මාර්ගයෙන්.මොකක්ද ඒකට තියෙන ඉක්මන්ම හා ලේසිම ක්රමය?Pls help
ස' දැන් ඒකට කන්කසන්තුරේ සිට පොන්ඩිචෙරි දක්වා මුහුදු ගමනත් පටං ගන්න යන්නේ.යාපනේ මුහුදු යන එකෙක්ව අල්ලගනින් .නො tax හරි ජොලි