ඉන්දියාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ක්

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,144
    34,735
    113
    ඉන්දියාවේ ප්‍රාන්ත රැසක උෂ්ණත්වය අනතුරුදායක ලෙස සෙල්සියස් අංශක 50 ක් දක්වා ඉහළ ගියේය.

    අසාමාන්‍ය උණුසුම් කාලගුණයකින් ඉන්දියාව සති කීපයක් තිස්සේ බැටකයි. දැඩි උණුසුම් කාලගුණයෙන් වැඩිපුර බලපෑම් එල්ල වී ඇත්තේ ඉන්දියාවේ උතුරු සහ වයඹදිග ප්‍රාන්තවලටය.

    සෙල්සියස් අංශක 50 ත් වාර්තා වූයේ වයඹ දෙසින් පිහිටි රාජස්ථානයේ චූරු නගරයෙනි. මෙය වසර කීපයකින් ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම උෂ්ණත්වයයි.


    https://www.lankadeepa.lk/latest_ne...-9TXE4vKDOs3Km0sb_qZmXdbNx5fQhTipuQoOxHTJBiBr
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,144
    34,735
    113
    ඉන්දියාවෙ එහෙම උනත් ලන්කාවෙ එහෙම වෙන්නෙ නෑ
    අපි පිච්චෙන්නේ නෑ :cool:
    ඕකනේ මිස්ටර් ප්‍රභා කීවේ සිංහලුන්ට සති දෙකකට එහා පැත්ත මතක නෑ කීලා
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    50 ta wedyi.

    1716996497294.jpeg
     
    • Like
    Reactions: NRTG

    Similar threads