ඉන්දියාවේ ප්‍රාන්ත රැසක උෂ්ණත්වය අනතුරුදායක ලෙස සෙල්සියස් අංශක 50 ක් දක්වා ඉහළ ගියේය.
අසාමාන්‍ය උණුසුම් කාලගුණයකින් ඉන්දියාව සති කීපයක් තිස්සේ බැටකයි. දැඩි උණුසුම් කාලගුණයෙන් වැඩිපුර බලපෑම් එල්ල වී ඇත්තේ ඉන්දියාවේ උතුරු සහ වයඹදිග ප්‍රාන්තවලටය.
සෙල්සියස් අංශක 50 ත් වාර්තා වූයේ වයඹ දෙසින් පිහිටි රාජස්ථානයේ චූරු නගරයෙනි. මෙය වසර කීපයකින් ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම උෂ්ණත්වයයි.
https://www.lankadeepa.lk/latest_ne...-9TXE4vKDOs3Km0sb_qZmXdbNx5fQhTipuQoOxHTJBiBr