නිමල් සිරිපාලත් ඔය සීන් එක කරන්න ගියා මොකක් හරි හේතුවක් නිසා වැඩේ උනේ නෑ.

ලංකාවෙත් කරන්ඩ බැරිකමක් නෑ
Karanawa nam aththatama hoda wadak. Mehe public transport nan godak pahalin tiyenne tama![]()

Patta digaine ban. Ape office train eka petti 4i 5i
Karanawa nam aththatama hoda wadak. Mehe public transport nan godak pahalin tiyenne tama![]()
Epa wenawa ne. Ape upgrade karala gaththa nam traffic ekata hodama wisadumak. Koheda itin

නිමල් සිරිපාලත් ඔය සීන් එක කරන්න ගියා මොකක් හරි හේතුවක් නිසා වැඩේ උනේ නෑ.

ඔව් බන් ප්ලෑන් කරලා වැඩ කරන්න පුළුවන්. අපි වැඩ සේරම දාලා බස් කෝච්චි අල්ලන්න දුවන් එනවා. අපි පරක්කු උනොත්, උන් වෙලාවට එනවා. අපි වෙලාවට ආවොත් උන් පරක්කු වෙනවා. හොඳම විසඳුම මේක තමයි.Aniva machan train eka koheda thiyenne kiyala bala ganna thiyenava nam, office eka arila duwagena enna one na
indian train service eka loke tiyena hondama service walin ekak
Bump
බම්පි
Epa wenawa ne. Ape upgrade karala gaththa nam traffic ekata hodama wisadumak. Koheda itin

Ow රටක් දියුණු වෙනවා කියන්නේ මිනිස්සු ඔක්කොම තම තමන්ගේ වාහන වලින් යන එක නෙමෙයි... පෝසත් මිනිස්සුත් පොදු ප්රවාහනපාවිච්චි කිරීමයි.. කරුමෙට අපේ රටේ එවුන් ට ඕක තේරුම් ගන්න බැහැනේ