ඉන්දියාවේ ඔෆිස් කෝච්චි

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ඉන්දියාවේ ඔෆිස් කෝච්චි

    ලංකාවේ වගේ පරක්කු වෙන්නේ නෑ, on time එනවා යනවා. ගමනත් පහසුයි. වේගෙන් යනවා. app එකක් තියෙනවා එකෙන් කෝච්චිය කොහෙද කියල බලන්නත් පුළුවන්.

     
    • Like
    Reactions: NaiRobi

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    නිමල් සිරිපාලත් ඔය සීන් එක කරන්න ගියා මොකක් හරි හේතුවක් නිසා වැඩේ උනේ නෑ.
     
    • Like
    Reactions: aneasarayana

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    කැම්පස් එකෙන් GPS ගහලා site එකක කලා 2015-16 වගේ
    දැන් නෑ ඒක.
    නිමලා ගැනනම් කියන්න එපා, RMV ,ලර්න්ස් වලින් නිකන් එන ලක්ෂ ගැන මධිකියාල ඕකා මාරු වැඩක් කරන්න ගිහින් තියෙන්නේ
    ඉන්න ඔක්කොම් අයින් කරලා මුගේ උන් දාලා , මූ ම ලර්න්ස් ටිකත් දාලා :lol::lol::lol:
    දනන් කොළබ ලර්න්ස් කාරයෙක්ගෙන් අහල බලපන් , දැන් ඉන්න උන් නඩු

    PS 2014th thibila
    https://www.photobox.co.uk/my/photo/full?photo_id=502465116725
    full

     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    Aniva machan train eka koheda thiyenne kiyala bala ganna thiyenava nam, office eka arila duwagena enna one na
    ඔව් බන් ප්ලෑන් කරලා වැඩ කරන්න පුළුවන්. අපි වැඩ සේරම දාලා බස් කෝච්චි අල්ලන්න දුවන් එනවා. අපි පරක්කු උනොත්, උන් වෙලාවට එනවා. අපි වෙලාවට ආවොත් උන් පරක්කු වෙනවා. හොඳම විසඳුම මේක තමයි.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,618
    113
    Piliyandala
    Epa wenawa ne. Ape upgrade karala gaththa nam traffic ekata hodama wisadumak. Koheda itin


    Ow රටක් දියුණු වෙනවා කියන්නේ මිනිස්සු ඔක්කොම තම තමන්ගේ වාහන වලින් යන එක නෙමෙයි... පෝසත් මිනිස්සුත් පොදු ප්‍රවාහනපාවිච්චි කිරීමයි.. කරුමෙට අපේ රටේ එවුන් ට ඕක තේරුම් ගන්න බැහැනේ :no:
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫

    Ow රටක් දියුණු වෙනවා කියන්නේ මිනිස්සු ඔක්කොම තම තමන්ගේ වාහන වලින් යන එක නෙමෙයි... පෝසත් මිනිස්සුත් පොදු ප්‍රවාහනපාවිච්චි කිරීමයි.. කරුමෙට අපේ රටේ එවුන් ට ඕක තේරුම් ගන්න බැහැනේ :no:

    Sirawata. Ape public transport nodiyunu nisa godak aya wahana wala yanne. Etakota traffic wadi wela blocked wenawa. Ape bus wunath yakada godak ne epa wenawa. AC Loku bus Danna one okkotama