ලංකාවේ වගේ පරක්කු වෙන්නේ නෑ, on time එනවා යනවා. ගමනත් පහසුයි. වේගෙන් යනවා. app එකක් තියෙනවා එකෙන් කෝච්චිය කොහෙද කියල බලන්නත් පුළුවන්.
Indian කබල් හයිප් කරන්න එපා අපිට හැමදාම ඔය ජරාවවල් වල යන්න වෙන්නෙ. ජපානෙ එකක්දාපන්
නිමල් සිරිපාලත් ඔය සීන් එක කරන්න ගියා මොකක් හරි හේතුවක් නිසා වැඩේ උනේ නෑ.

යන එක වැඩක් නෑනෙ බං වෙලාවට යන්න පුලුවන්නං ඒ ඇතිනෙ. බොරු සෝබනේ ලංකාවෙ උන්ගෙ. ඉන්දියන් ඒව බෑ, චයිනිස් ඒව බෑ බොරුවට ලේබලේ ගහල එන්න ඕනෙ ජපන් හරි ඇමරිකන් හරි කියල.
Indian කබල් හයිප් කරන්න එපා අපිට හැමදාම ඔය ජරාවවල් වල යන්න වෙන්නෙ. ජපානෙ එකක්දාපන්
habai indian aye use karanne hodama ewa. 
ඇත්තටම කෝච්චිට GSM module එකක් හයි කරන්න දෙනවා නම් තනියම උනත් වියදම් කරලා මොඩියුල් ගෙනත් හයි කරලාදෙන්න පුලුවන්, මම හිතන්නෙ GPS මොඩියුල් එහෙම ගේනවා නම් MOD Approval ඕන වෙයි ඒව නම් ගන්න පුලුවන් වෙයි, ඇප් එකත් හදලා දෙන්න පුලුවන්, කනෙක්ශන් වලට දැන් Dialog/Mobitel දෙකම NB IOT තියන නිසා ඒ වගේ එකක් යූස් කරන්න පුලුවන්, ගොඩක් වෙලාවට උන්ගෙන් ඔය වගේ වැඩකට ෆ්‍රි කනෙක්ශන් ගන්න පුලුවන් වෙයි, මම හිතන්නෙ කවුරුත් කරනවා කරනවා කිවුට ප්‍රමානවත් තරම් Effort එකක් දාන්නෙ නැතුව නිකන් කෑ ගහන එකද කොහෙද කරන්නෙ.
අපේ ඔෆිස් ශටල් එක එනකොට ලොකේශන් එක වට්සඈප් එකේ ලයිව් ශෙයා කරනවා ඒක පට්ටෙට වටිනවා. පාරෙ කට්ට කන්න ඕන නැහැ හරියටම ශටල් එක ලගට එනකොට පාරට එන්න පුලුවන්. ශටල් එක පරක්කු උනත් කලින් ආවත් එන තැන දන්න නිසා මාරම ලේසියි.
https://play.google.com/store/apps/details?id=com.rdmns24.chamiapps.rdmns24live&hl=enKochchi wala yana unma ekathu wela app ekak hadan thiyenawa kiyala kiwwa kochchiye yana ekek.
un unma location update karanawalu eke. ethakota issarahin nagina unta penawalu.