
මුන්ට පිස්සු.දොස්තරලට නර්ස්ලට ගහල තේරුමක් තියනවද ?
Last edited:

මුන්ට පිස්සු.දොස්තරලට නර්ස්ලට ගහල තේරුමක් තියනවද ?

ඕකම වෙන්න ඉඩ තියෙනවා ලංකාවෙත්. මෙහේ බයිson ලාගේ හැටි අපි දන්නවානේ
ඒ කාලේ එහෙම ගෙවල් ගිනිතියපු කතා ප්‍රවෘත්ති වලට කියද්දී ගැම්මට ප්‍රවෘත්ති බැලුවේ!!මැච් පැරදුණාම ප්ලේයර්ස්ලගෙ ගෙවල් ගිනි තිබ්බ රටනෙ ලංකාවෙ එහෙම වෙන්නෑ
ඉන්දියන් උන් නම් ගිය අවුරුද්දේ ලොක්ඩවුන් කරල test කරනන් ආපු ඩොක්ටර්ලටත් ගල් ගහල එලෙව්වා.අපිට තාම මේක හරියට තේරුණේ නැ බන්.. පව් ඉන්දියන් කාරයෝ... බල්ලෝ බලල්ලු ගානට පාරවල් වල මැරෙන්නේ![]()
ඉන්දියන් උන් නම් ගිය අවුරුද්දේ ලොක්ඩවුන් කරල test කරනන් ආපු ඩොක්ටර්ලටත් ගල් ගහල එලෙව්වා.
උන්ට තේරෙන්නේ නෑ ඇත්තටම ගහන්න ඕනේ කාටද කියලා .
කාටද වඳින්න ඕන කියල තේරෙන්නෙ නැති උන්ට කාටද ගහන්න ඕන කියල තේරෙයිද?ඉන්දියන් උන් නම් ගිය අවුරුද්දේ ලොක්ඩවුන් කරල test කරනන් ආපු ඩොක්ටර්ලටත් ගල් ගහල එලෙව්වා.
උන්ට තේරෙන්නේ නෑ ඇත්තටම ගහන්න ඕනේ කාටද කියලා .

මුන්ට පිස්සු.දොස්තරලට නර්ස්ලට ගහල තේරුමක් තියනවද ?

මට තෙරෙනේ විදියට ඔය පොලු වලින් ගහන්නේ ඩොක්ටර්ලව බේරගන්න.තේරුමක් නැති උනාට ඔය ලස්සනට ගහන්නෙ![]()
![]()
ammtsiri..
