ඉන්දියාවේ කොරෝනා වලි

dilann

Well-known member
  • Jul 6, 2018
    67,341
    166,711
    113
    එකමත් එක රටක
    :baffled:
    මුන්ට පිස්සු.දොස්තරලට නර්ස්ලට ගහල තේරුමක් තියනවද ?



    Rw2Sqdz.jpg
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,134
    113
    අපිට තාම මේක හරියට තේරුණේ නැ බන්.. පව් ඉන්දියන් කාරයෝ... බල්ලෝ බලල්ලු ගානට පාරවල් වල මැරෙන්නේ :(
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ඕකම වෙන්න ඉඩ තියෙනවා ලංකාවෙත්. මෙහේ බයිson ලාගේ හැටි අපි දන්නවානේ

    මැච් පැරදුණාම ප්ලේයර්ස්ලගෙ ගෙවල් ගිනි තිබ්බ රටනෙ ලංකාවෙ එහෙම වෙන්නෑ
     

    HmNRazor

    Well-known member
  • මැච් පැරදුණාම ප්ලේයර්ස්ලගෙ ගෙවල් ගිනි තිබ්බ රටනෙ ලංකාවෙ එහෙම වෙන්නෑ
    ඒ කාලේ එහෙම ගෙවල් ගිනිතියපු කතා ප්‍රවෘත්ති වලට කියද්දී ගැම්මට ප්‍රවෘත්ති බැලුවේ!! 🥴
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,711
    113
    එකමත් එක රටක
    අපිට තාම මේක හරියට තේරුණේ නැ බන්.. පව් ඉන්දියන් කාරයෝ... බල්ලෝ බලල්ලු ගානට පාරවල් වල මැරෙන්නේ :(
    ඉන්දියන් උන් නම් ගිය අවුරුද්දේ ලොක්ඩවුන් කරල test කරනන් ආපු ඩොක්ටර්ලටත් ගල් ගහල එලෙව්වා.
    උන්ට තේරෙන්නේ නෑ ඇත්තටම ගහන්න ඕනේ කාටද කියලා .
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ඉන්දියන් උන් නම් ගිය අවුරුද්දේ ලොක්ඩවුන් කරල test කරනන් ආපු ඩොක්ටර්ලටත් ගල් ගහල එලෙව්වා.
    උන්ට තේරෙන්නේ නෑ ඇත්තටම ගහන්න ඕනේ කාටද කියලා .

     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඉන්දියන් උන් නම් ගිය අවුරුද්දේ ලොක්ඩවුන් කරල test කරනන් ආපු ඩොක්ටර්ලටත් ගල් ගහල එලෙව්වා.
    උන්ට තේරෙන්නේ නෑ ඇත්තටම ගහන්න ඕනේ කාටද කියලා .
    කාටද වඳින්න ඕන කියල තේරෙන්නෙ නැති උන්ට කාටද ගහන්න ඕන කියල තේරෙයිද?

    EC09DC21-942D-436E-B9C8-81109B1C0007.jpeg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,711
    113
    එකමත් එක රටක

    කරදරේ උන එකාට හැම දේම වැරදියට පෙන්වා තමයි බන්. හැබැයි උන්ගේ අවුලට වග කියන්න ඕනේ පාලනය කරන උන්.. අවශ්‍ය ප්‍රමාණයට දේවල් නෑ .

    තේරුමක් නැති උනාට ඔය ලස්සනට ගහන්නෙ :( :lol:
    මට තෙරෙනේ විදියට ඔය පොලු වලින් ගහන්නේ ඩොක්ටර්ලව බේරගන්න.
    ------ Post added on Apr 27, 2021 at 9:23 PM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,060
    34,585
    113
    දොස්තරලා නර්ස්ලා පලි නෑනේ හොස්පිටල් වල ඉඩ නැති එකට. උන්ට තියෙන්නේ මෝඩි කාරයව අල්ලගන්න. ඌ පහුගිය ටිකේම මිනිස්සු රැස් කරගෙන චන්ද රැස්වීම් කළා නේද. ඊට අමතරව අර පූජක තක්කඩියන්ව. උනුත් මිනිස්සු ගෙන්නගෙන කුම්බ මේලා කියලා රෙද්දවල් කර නේද කොරෝනා අස්සේ