කෝ මහත්තයෝ අපේ ෆිල්ම් එකේ ස්ක්රිප්ට් එකේ ඉතුරු ටික?තව ටික දොහකින් චිත්රපටියක් හදයි....
රැජිනිකාන් තමයි නළුව. මිනිහට ඉන්නව හුරතලේට ඇතිකරන බල්ලෙක්. බල්ලගෙ නම "කඩවුල්"
රැජිනි එක්ක ඉඳල කඩවුල්ට හොඳට ෆයිට් එහෙම පුලුවන්, ගහගන්න, ගස් උඩ යන්න, කරනං ගහන්න එහෙමත් පුලුවන්,
කඩවුල්ට අල්ලපු ගමේ "පාර්වතී" කියල බැල්ලක් එක්ක හාදකමක් තියනව, පාර්වතීගෙ අයිතිකාරිට රඟපාන්නෙ නයනතාර, පාර්වතී බැල්ලට "මුරුගේශ්" කියල බලු සහෝදරයෙක් ඉන්නව.
ඔය අතරෙ මේ ගමේ අද්දර කැලේ ඉන්න භයාණක වැද්දො ලඟ ඇතිදැඩි වෙන දුශ්ඨ වඳුරො රැලක් පාර්වතීට බැල්ම දානව. වැදි නායකයට රඟපාන්නෙ 'ප්රකාශ් රාජ්'
පාර්වතීගෙ සහෝදර බල්ල වෙච්ච "මුරුගේශ්" වඳුරො අතින් මැරුම් කන්නෙ ඔය අතරෙ...
දැන් තමයි කඩවුල් ගේමට එන්ටර් වෙන්නෙ...