ඉන්දියාවේ ගමක බලු - වඳුරු යුද්ධයක්.....

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    තව ටික දොහකින් චිත්‍රපටියක් හදයි....

    රැජිනිකාන් තමයි නළුව. මිනිහට ඉන්නව හුරතලේට ඇතිකරන බල්ලෙක්. බල්ලගෙ නම "කඩවුල්"

    රැජිනි එක්ක ඉඳල කඩවුල්ට හොඳට ෆයිට් එහෙම පුලුවන්, ගහගන්න, ගස් උඩ යන්න, කරනං ගහන්න එහෙමත් පුලුවන්,

    කඩවුල්ට අල්ලපු ගමේ "පාර්වතී" කියල බැල්ලක් එක්ක හාදකමක් තියනව, පාර්වතීගෙ අයිතිකාරිට රඟපාන්නෙ නයනතාර, පාර්වතී බැල්ලට "මුරුගේශ්" කියල බලු සහෝදරයෙක් ඉන්නව.

    ඔය අතරෙ මේ ගමේ අද්දර කැලේ ඉන්න භයාණක වැද්දො ලඟ ඇතිදැඩි වෙන දුශ්ඨ වඳුරො රැලක් පාර්වතීට බැල්ම දානව. වැදි නායකයට රඟපාන්නෙ 'ප්‍රකාශ් රාජ්'

    පාර්වතීගෙ සහෝදර බල්ල වෙච්ච "මුරුගේශ්" වඳුරො අතින් මැරුම් කන්නෙ ඔය අතරෙ...
    දැන් තමයි කඩවුල් ගේමට එන්ටර් වෙන්නෙ...
    කෝ මහත්තයෝ අපේ ෆිල්ම් එකේ ස්ක්‍රිප්ට් එකේ ඉතුරු ටික?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    Yank War GIF
    TITANIC මතක් වුණා. 🥺
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    ganna place ekak hoya ganna ne bn hariyata?
    ඩොක්ට කෙනෙක් බෝල අහුලන්න වත්තට ආපු කොල්ලෙකුට වෙඩි තියපු සීන් එක මතකද??

    ඒ සිද්දියෙන් පස්සෙ ලයිසන් ගන්න ටිකක් කරදරයි කියනව...

    ඊට කලින් මගෙ යාලුවෙක් අරගෙන ලේසියෙන්ම ලයිසන් එකත් හදාගත්ත. තුවක්කුව හැටදහකට කිට්ටු ගාණක් වුණා...
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    දෙන්න තියෙන්නෙ සක්කිලි වදුරු හැත්තට පොලු පාර.

    ඒ ගමෙ ඉන්නෙ පොන්නයොද මන්ද, වදුරෙක්වත් මරාගන්න බැරි. 🤬

    මම තීරනය කරා, මෙහෙ ඉන්න වදුරන්ගෙන් ඒ වෙනුවට පලි ගන්න. හෙට ඉදන් දෙන්නෙ ගල් / පොලු පාරවල් දැක්ක තැන.😤👍
    ඔව් බන් අපේ රටට හෙන ගහන්නත් එක හේතුවක් ඕක.

    වඳුරො රිලව් වගා පාලු කරනවා. අවිහිංසාව කිය කිය පාඩු කනවා.

    මැස්සො/ මදුරුවෝ/ කැරපොත්තො ලෙඩ ගේනවා අවිහිංසාව කියලා උන් මරන්නෙ නෑ.

    තව ටික දොහකින් චිත්‍රපටියක් හදයි....

    රැජිනිකාන් තමයි නළුව. මිනිහට ඉන්නව හුරතලේට ඇතිකරන බල්ලෙක්. බල්ලගෙ නම "කඩවුල්"

    රැජිනි එක්ක ඉඳල කඩවුල්ට හොඳට ෆයිට් එහෙම පුලුවන්, ගහගන්න, ගස් උඩ යන්න, කරනං ගහන්න එහෙමත් පුලුවන්,

    කඩවුල්ට අල්ලපු ගමේ "පාර්වතී" කියල බැල්ලක් එක්ක හාදකමක් තියනව, පාර්වතීගෙ අයිතිකාරිට රඟපාන්නෙ නයනතාර, පාර්වතී බැල්ලට "මුරුගේශ්" කියල බලු සහෝදරයෙක් ඉන්නව.

    ඔය අතරෙ මේ ගමේ අද්දර කැලේ ඉන්න භයාණක වැද්දො ලඟ ඇතිදැඩි වෙන දුශ්ඨ වඳුරො රැලක් පාර්වතීට බැල්ම දානව. වැදි නායකයට රඟපාන්නෙ 'ප්‍රකාශ් රාජ්'

    පාර්වතීගෙ සහෝදර බල්ල වෙච්ච "මුරුගේශ්" වඳුරො අතින් මැරුම් කන්නෙ ඔය අතරෙ...
    දැන් තමයි කඩවුල් ගේමට එන්ටර් වෙන්නෙ...
    kadawul kiyanne deyyone. ballekta danawada kadawul kiyalaa :lol: :lol: :lol:
    ------ Post added on Dec 19, 2021 at 8:39 PM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දෙන්න තියෙන්නෙ සක්කිලි වදුරු හැත්තට පොලු පාර.

    ඒ ගමෙ ඉන්නෙ පොන්නයොද මන්ද, වදුරෙක්වත් මරාගන්න බැරි. 🤬

    මම තීරනය කරා, මෙහෙ ඉන්න වදුරන්ගෙන් ඒ වෙනුවට පලි ගන්න. හෙට ඉදන් දෙන්නෙ ගල් / පොලු පාරවල් දැක්ක තැන.😤👍

    Hanuman1.jpg

    කොච්චර වද දුන්නත් නොමර ඉන්නේ මේක හින්දා වෙන්න ඇති

    පැටවු මරන සීන් එක නම් අප්‍රිකාවෙත් තියෙනවා.ඕක කරනව කියන්නේ බැබූන් කියන වදුරෝ ජාතිය.සිංහයන්ගේ ගොදුරක් තමයි බැබූන් කියන්නේ.සිංහයෝ එක්ක හැප්පෙන්න බැරි නිසා උන් කරන්නේ සිංහ පැටවු උස්සලා,සිංහ ගහණය පාලනය කරන එකලු.

    මෙහේ ඉන්න රිලව් කියන ජාතිය වෙන්න ඕනේ ඉන්දියාවේ උන්ට වදයක් වෙලා තියෙන්නේ.වදුරට වඩා රිලවා පට්ට කපටි,පුදුම විනාශකාරී ජාතියක්.රිලව් බෝ වුනොත් කිසි දෙයක් ඉතුරු කරන්නේ නෑ.වගා කරන උන් දන්නවා රිලව්න්ගේ තරම.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මෙහේ ඉන්න රිලව් කියන ජාතිය වෙන්න ඕනේ ඉන්දියාවේ උන්ට වදයක් වෙලා තියෙන්නේ.වදුරට වඩා රිලවා පට්ට කපටි,පුදුම විනාශකාරී ජාතියක්.රිලව් බෝ වුනොත් කිසි දෙයක් ඉතුරු කරන්නේ නෑ.වගා කරන උන් දන්නවා රිලව්න්ගේ තරම.
    ඔව් එක ඇත්ත.. මුන් ලංකවේ ඉන්නන ජාතියේ වදුරෝ නෙවෙයි. ලංකවේ ඉන්න කළු වදුරෝ මේ වගේ දරුණු නැ. උන් ගොඩක් බයයි අනිත් සත්තුන්ට.. ඒ උනාට ලංකවේ රිලව් නම් හෙන කරුමයක්..
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    දෙන්න තියෙන්නෙ සක්කිලි වදුරු හැත්තට පොලු පාර.

    ඒ ගමෙ ඉන්නෙ පොන්නයොද මන්ද, වදුරෙක්වත් මරාගන්න බැරි. 🤬

    මම තීරනය කරා, මෙහෙ ඉන්න වදුරන්ගෙන් ඒ වෙනුවට පලි ගන්න. හෙට ඉදන් දෙන්නෙ ගල් / පොලු පාරවල් දැක්ක තැන.😤👍

    සිරාවට අපේ බල්ලට එහෙම අත තියලා තිබ්බනං කැරි වදුරො ටික කොනක ඉදන් මරලා ඔලු ටික ගස්වල එල්ලලා තියනවා අනිත් උන්ට බල බල ඉන්න 😡
     
    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    තව ටික දොහකින් චිත්‍රපටියක් හදයි....

    රැජිනිකාන් තමයි නළුව. මිනිහට ඉන්නව හුරතලේට ඇතිකරන බල්ලෙක්. බල්ලගෙ නම "කඩවුල්"

    රැජිනි එක්ක ඉඳල කඩවුල්ට හොඳට ෆයිට් එහෙම පුලුවන්, ගහගන්න, ගස් උඩ යන්න, කරනං ගහන්න එහෙමත් පුලුවන්,

    කඩවුල්ට අල්ලපු ගමේ "පාර්වතී" කියල බැල්ලක් එක්ක හාදකමක් තියනව, පාර්වතීගෙ අයිතිකාරිට රඟපාන්නෙ නයනතාර, පාර්වතී බැල්ලට "මුරුගේශ්" කියල බලු සහෝදරයෙක් ඉන්නව.

    ඔය අතරෙ මේ ගමේ අද්දර කැලේ ඉන්න භයාණක වැද්දො ලඟ ඇතිදැඩි වෙන දුශ්ඨ වඳුරො රැලක් පාර්වතීට බැල්ම දානව. වැදි නායකයට රඟපාන්නෙ 'ප්‍රකාශ් රාජ්'

    පාර්වතීගෙ සහෝදර බල්ල වෙච්ච "මුරුගේශ්" වඳුරො අතින් මැරුම් කන්නෙ ඔය අතරෙ...
    දැන් තමයි කඩවුල් ගේමට එන්ටර් වෙන්නෙ...
    එල එල දිගටම කතාව ලියාගෙන යන් මචෝ!!! :love2: :love2: :love2: