ඉන්දියාවේ ගෑටුම්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    :eek: මොකක්ද බන් සීන් එක???

    Mkkda mara gannawa kiwwe
    දන්නවානේ ඉන්දියාවේ ඉන්න බයියෝ සෙට් එක.. උන් මේ බිකිනි සීන් එකට පට්ට විරුද්ධයි.. හෙන වලියක් යනවා බෑන් කරන්න කියලා
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර

    🥲🥲 Yakado, dn hindi film okkogema wage owa tiyeine
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    දන්නවානේ ඉන්දියාවේ ඉන්න බයියෝ සෙට් එක.. උන් මේ බිකිනි සීන් එකට පට්ට විරුද්ධයි.. හෙන වලියක් යනවා බෑන් කරන්න කියලා
    🥲🥲 Yakado, dn hindi film okkogema wage owa tiyeine
    ඔව්වට ඉස්සර ඉඳන් ඉන්දියන් උන් විරුද්ධයි.
    මොනවා කිව්වත් උන් සන්ස්කෘතියට මාරම ඇටැච් .
    අනික බී ජෙ පී එක බලයෙ ඉන්න නිසා හින්දු ජාතිකවාදය නැගලා යනවා .
    ඛාන්ල මුස්ලිම් නෙ.බොලිවුඩ් රන් උනෙ ඛාන් ලාගෙන්

    දැන් බොලිවුඩ් ඉවරයි .
    ආමීර්ගෙ අන්තිම ෆිල්ම් එකට උන දෙ දැක්කා නෙ ?
    බොලිවුඩ් එක රජ කතාවක් ගැහැව්වත් ඒකත් නානවා. පද්මාවත් හොඳම උදාහරණය .ඒකටත් ඉන්දියාවෙ පට්ට මරාගැනිල්ලක් උනා.

    මගෙ කෙරළා මලයාලි හින්දු මිතුරෙක් ඉන්නවා.ඌ ඛාන් ලාට බොලිවුඩ් එකට පළු යන්න බනිනවා උන්ගෙ කල්චර් එක විනස කරනවා කියල.

    South ඉන්ඩියන් ෆිල්ම්ස් විෂෙශයෙන් තෙලුඟු ,කන්නඩ ෆිල්ම් දැන් ඉන්දියාව අල්ලගෙන තියෙන්නෙ ඔන්න ඔය වගෙ හේතු රාශියක් නිසා.
    ටැමිල් ඉන්ඩස්ට්‍රි එකත් සමහරක් තැන් ව්ළදි බොලිවුඩ් වෙන්න ගිය තැන් තිබ්බා.ඒත් උනුත් දැන් අර තෙලිඟු ට්‍රැක් එකට වැටිල.
     
    ඔවු. ඉන්දියාවේ සුලු ජාතිකයන් කියන විදිහට මෝදිගේ ආණ්ඩුව දුවන්නේ ජාතිවාදය මත.. ඒ වගේම ඈති නෑති පරතරය හොදටම වෑඩි වෙලාලු. හෙන සල්ලි කාරයෝ වගේම කන්න නෑති ලන්කාවේ වගේ මිනිස්සු අම්බානක් ඉන්නවාලු ඉස්සරට වඩා.. කොයි වෙලාවේ හරි පුපුරණ බෝම්බයක් කියලා තමා උන් කියන්නේ.. කොහොම වෙයිද දන්නේ නෑ.

    මොනවා වුනත් දීපිකා වගේ තව දහස් ගානක් බිහි වේවා කියන එක තමා අපේ පෑතුම
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    ඔව්වට ඉස්සර ඉඳන් ඉන්දියන් උන් විරුද්ධයි.
    මොනවා කිව්වත් උන් සන්ස්කෘතියට මාරම ඇටැච් .
    අනික බී ජෙ පී එක බලයෙ ඉන්න නිසා හින්දු ජාතිකවාදය නැගලා යනවා .
    ඛාන්ල මුස්ලිම් නෙ.බොලිවුඩ් රන් උනෙ ඛාන් ලාගෙන්

    දැන් බොලිවුඩ් ඉවරයි .
    ආමීර්ගෙ අන්තිම ෆිල්ම් එකට උන දෙ දැක්කා නෙ ?
    බොලිවුඩ් එක රජ කතාවක් ගැහැව්වත් ඒකත් නානවා. පද්මාවත් හොඳම උදාහරණය .ඒකටත් ඉන්දියාවෙ පට්ට මරාගැනිල්ලක් උනා.

    මගෙ කෙරළා මලයාලි හින්දු මිතුරෙක් ඉන්නවා.ඌ ඛාන් ලාට බොලිවුඩ් එකට පළු යන්න බනිනවා උන්ගෙ කල්චර් එක විනස කරනවා කියල.

    South ඉන්ඩියන් ෆිල්ම්ස් විෂෙශයෙන් තෙලුඟු ,කන්නඩ ෆිල්ම් දැන් ඉන්දියාව අල්ලගෙන තියෙන්නෙ ඔන්න ඔය වගෙ හේතු රාශියක් නිසා.
    ටැමිල් ඉන්ඩස්ට්‍රි එකත් සමහරක් තැන් ව්ළදි බොලිවුඩ් වෙන්න ගිය තැන් තිබ්බා.ඒත් උනුත් දැන් අර තෙලිඟු ට්‍රැක් එකට වැටිල.
    Ow sonu nigamut mkkda kiyala tibba muslim artists la nisa unta place eka neti wela kiyala. Industry eka muslim kattiyata adinawa wedi kiyala.
    Mat dn kalekin hindi film balala ne, okkoma chora ewa enne.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,337
    113
    Deepika wa asama mama nam ara Om Shanthi Om eka kale bung menna mekata.

    hambo bung a kale A/L class yankota ape hithee hitiya crush eka langin yankota meka oluwee yanawaa :love: :P:lol:

    • Like
    Reactions: malakadss