ඉන්දියාවේ ත් ඉන්නෙ හරි අමුතු ෆෑන්ස්ල

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ඒත් හැබැයි උංගෙ ආණ්ඩු ගේම ගහනව සුපිරියට
     
    • Like
    Reactions: Ryan08

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    ඒත් හැබැයි උංගෙ ආණ්ඩු ගේම ගහනව සුපිරියට
    mata nan hithena widihata, unge hoda departments thiyenava, eken berila innava, thawa patta supiri tech billionaires and business thiyenava tata, birla, anna un hinda thama berila thiyenne
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    mata nan hithena widihata, unge hoda departments thiyenava, eken berila innava, thawa patta supiri tech billionaires and business thiyenava tata, birla, anna un hinda thama berila thiyenne

    ඔව්, ඒ වගේම ඉන්දියාව දියුණු වෙන්න හේතු උනා උන්ගෙ ආණ්ඩුව රුසියාව එක්ක ගහපු ගිවිසුම්, අපේ ආණ්ඩු වගේ හොරා කාපු නැති එක සහ බිස්නස් වලට උදව් කරපු එක
     
    • Love
    Reactions: gevin.456

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,352
    113
    අපේ කියලත් වෙනසක් නෑ කලුවො. ඔකනම් ටිකක් මාකටින් පරක් වගේ. :yes::yes::yes: ඉස්සර පබා ටෙලිකාස්ට් වෙද්දි කුමාර තිරිමාදුරනෙ ඒකෙ දුශ්ට චරිතෙට ඉදියෙ දම්මික කියල. ඒ දවස්වල ගෑනු මූට පාරෙදි හම්බුනාම මූන බලල කෙල ගහල යනව කියල ඉන්ටවිව් එකකදි කිව්ව. :baffled: :baffled: :baffled: :baffled:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    අයි බන් අර කොපි කඩේ ගජං කියන පොර එක පාරක් ලිස් එකක් දාගන්න මොකක්ද ලිසින් කම්පැනි එකකට ගිහින්. එකේ මැනේජර් මු දැක්ක ගමන් කිව්වලු අපෝ මෙයාලට නම් ලිසින් දෙන්න බෑ මෙයාල හෙන මරිසි කාරයෝ කියල.
     
    • Haha
    Reactions: stasia

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,384
    12,660
    113
    Piliyandala
    India wa හෙමින් හෙමින් ගේම ගහනවා බං...

    උන්ගේ යටිතල පහසුකම් ටික හදාගන්න එනවා...

    හරක් ටික නම් එක්කෝ මැරිලා යානකන් ඉන්න ඕනේ.. එතරම් මොඩයෝ ඉන්නේ..

    හැබැයි පුංචි ලෑල්ල ක බිස්නස් කරන ඒකත් ඔන්ලයින් ගෙවන්න පුළුවන් විදිහට හදාගෙන තියනවා...
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    India wa හෙමින් හෙමින් ගේම ගහනවා බං...

    උන්ගේ යටිතල පහසුකම් ටික හදාගන්න එනවා...

    හරක් ටික නම් එක්කෝ මැරිලා යානකන් ඉන්න ඕනේ.. එතරම් මොඩයෝ ඉන්නේ..

    හැබැයි පුංචි ලෑල්ල ක බිස්නස් කරන ඒකත් ඔන්ලයින් ගෙවන්න පුළුවන් විදිහට හදාගෙන තියනවා...
    Current nam stable na yanawa enawa.