ශ්රී ලංකා කියල වෙනම සැලකිල්ලක් නෑ කෙලින්ම ඉන්ඩියා කියල තමයි කියන්නෙසුද්දො මේවා දැක්කම හමේ පාට නිසා අපිවත් කොන් කරනවා![]()
mata nan hithena widihata, unge hoda departments thiyenava, eken berila innava, thawa patta supiri tech billionaires and business thiyenava tata, birla, anna un hinda thama berila thiyenneඒත් හැබැයි උංගෙ ආණ්ඩු ගේම ගහනව සුපිරියට
mata nan hithena widihata, unge hoda departments thiyenava, eken berila innava, thawa patta supiri tech billionaires and business thiyenava tata, birla, anna un hinda thama berila thiyenne


ඉස්සර පබා ටෙලිකාස්ට් වෙද්දි කුමාර තිරිමාදුරනෙ ඒකෙ දුශ්ට චරිතෙට ඉදියෙ දම්මික කියල. ඒ දවස්වල ගෑනු මූට පාරෙදි හම්බුනාම මූන බලල කෙල ගහල යනව කියල ඉන්ටවිව් එකකදි කිව්ව.
Current nam stable na yanawa enawa.India wa හෙමින් හෙමින් ගේම ගහනවා බං...
උන්ගේ යටිතල පහසුකම් ටික හදාගන්න එනවා...
හරක් ටික නම් එක්කෝ මැරිලා යානකන් ඉන්න ඕනේ.. එතරම් මොඩයෝ ඉන්නේ..
හැබැයි පුංචි ලෑල්ල ක බිස්නස් කරන ඒකත් ඔන්ලයින් ගෙවන්න පුළුවන් විදිහට හදාගෙන තියනවා...