ඉන්දියාවේ නොට්ටු තහනම‍

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,203
    12,200
    113
    Ohio, USA
    ඔන්න ඔහොම කෙලින් තීරණ ගන්න ඕනේ පටස් ගාල. කවුරුත් දන්නෙත් නෑ කියනකන්. දැන් කොට්ට මෙට්ට අස්සේ සල්ලි හංගන් හිටපු කළු සල්ලි හොයපු උන්ට කඩල ගොටු හදන්න තමා වෙන්නේ සල්ලි කොළ වලින්.

    BJP eke West Bengal wla Set Ekak Hena Koati Gaanak Mey Mudal Tahanamata Kalin Maaru karagena Bankuwalin.. E Langa dawase thamai Thahanama Damme...:yes:
     
    Palihawadana1990

    Well-known member
  • මම වැඩ කරන තැන ඉන්න ඉංදියන් එකා නම් කියන්නෙ ඉංදියාවෙ තියෙන හැම මුදලක්ම දැන් භාවිතයට ගන්න තහනම් කියල.... රජයෙන් 2016 ජනවාරි ඉදල දැනුම් දීල තියෙනව කලු සල්ලි තියෙන අයට විශේෂයෙන් ඒ සල්ලි බැංකුවෙ තැම්පත් කරන්න කියල, තැම්පත් කරද්දි ඒ කලු සල්ලි වලින් 60% ක් අදාල පුද්ගලයටත් 40% ක් රජයත් දෙන්න අයිති වෙනව..... ඒක නිසා මිනිස්සු බැංකු වල තැම්පත් කරල නෑ ඒ සල්ලි... පෙරේත කමට ලග තියාගෙන....

    දැන් වෙලා තියෙන්නෙ ඒ සල්ලි දැන් බැංකු වලින් ගන්නෙ නෑ.... සල්ලි ලග තියාගෙන ඉන්න අය අත්තඩංගුවට ගන්නවලු, කිසිම සමාවක් නෑලු....

    දැන් මොනයම් හෝ දෙයක් මිලදී ගන්නවනම් (ඉඩම්, ගෙවල්, රත්තරං) අනිවාර්යයෙන් ඒ සල්ලි ආවෙ කොහෙන්ද කියල අහනවලු... සල්ලි ආපු තැන් කියන්න බැරි උනොත් ඒව කලු සල්ලි කියල ඌ අත්තඩන්ගුවට ගන්නවලු....

    දැන් හැමතැනම සල්ලි තියෙනවලු, විසි කරනවලු, පුච්චනවලු, කවුරුවත් ගන්නෙ නෑලු.... හිගන්නොවත් ගන්නෙ නෑලු, මොකද ඒව බැංකුවෙ තැම්පත් කරන්න ගියහම කේස් නේ....

    අනික දැන් අලුත් සල්ලි ගහල තියෙන්නෙ... ඒවයි ඇතුලෙ චිප් (GPS) එකක් තියෙනවලු.... අනික ඉංදියන් රු. 100,000.00 වඩා ලග තියාගන්න තහනම්, එහෙම ලග තියාගෙන ඉන්න අය හේතු පහදන්න ඕන, අනික ටැක්ස් ගහනව.... 100,000.00 වඩා තියාගෙන ඉන්නවද කියල බලන්නෙ අර G.P.S එක හරහා.....

    මේ විදියට යන එක හොදයි කියල තමයි උන් කියන්නෙ.... උන් කියන විදියට මටත් හිතුනෙ හොදයි වගේ.... අනික උන් කියනව 2020 වෙද්දි ඉංදියාව හිතා ගන්න බැරි තරම් දිවුණු වෙයිලු.... ඒක හොදයි ලු....
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම වැඩ කරන තැන ඉන්න ඉංදියන් එකා නම් කියන්නෙ ඉංදියාවෙ තියෙන හැම මුදලක්ම දැන් භාවිතයට ගන්න තහනම් කියල.... රජයෙන් 2016 ජනවාරි ඉදල දැනුම් දීල තියෙනව කලු සල්ලි තියෙන අයට විශේෂයෙන් ඒ සල්ලි බැංකුවෙ තැම්පත් කරන්න කියල, තැම්පත් කරද්දි ඒ කලු සල්ලි වලින් 60% ක් අදාල පුද්ගලයටත් 40% ක් රජයත් දෙන්න අයිති වෙනව..... ඒක නිසා මිනිස්සු බැංකු වල තැම්පත් කරල නෑ ඒ සල්ලි... පෙරේත කමට ලග තියාගෙන....

    නෝට්ටු ඇතුලෙ gps ? :shocked: :shocked:
    බොරු වෙන්න ඇති බං නෝට්ටු නමනකොට පොඩි කරනකොට තෙමෙනකොට ඕව සවුත්තු වෙනවනෙ gps දාන්න වියදං කරන සල්ලිත් අපරාදෙනෙ :sorry: :sorry:
    conspiracy theorists ලද කියන්නෙ ? :sorry: :sorry:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    මේක ලොකු ලොකු සල්ලි කාරයන්ට ප්‍රශ්ණයක් නෑ, උන් සල්ලි ඕෆ්ශෝ බැංකු වල හංගගෙන ඉන්නේ. පොඩි මිනිහට තමයි ගොඩක්ම වදින්නේ
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,204
    8,961
    113
    Dubai
    මේ නිව්ස් එක දැක්කද?
    :shocked:
    දියමන්ති මුදලාලිට කෝටි 11700 ක දඩ

    ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සුරාත් නුවර මහා පරිමාණ දියමන්ති ව්‍යාපාරික ලාල්ජි භාහි තොන්දොන්ට ඉන්දියා රජය රුපියල් කෝටි 5400 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 11772)ක දඩ නියම කළේය.
    නරේන්ද්‍ර මෝදි රජයෙන් රුපියල් 500 හා 1000 මුදල් නෝට්ටු අවලංගු කිරිමත් සමඟ එම ව්‍යාපාරිකයා ඔහු ළඟ තිබු ‘කළු සල්ලි’ රුපියල් කෝටි 6000 ක් රාජ්‍ය බැංකුවට බාර දුන් බවත් දඩය ගැසිමෙන් පසු ඉතිරි වු රුපියල් කෝටි 600 (ශ්‍රි ලංකා රුපියල් කෝටි 1543.44) ඔහුට බාර දුන් බවත් ඉන්දියා මාධ්‍ය කියයි.
    ඔහු වැනි බොහෝ ව්‍යාපාරිකයන් බදු ගෙවීම පැහැර හැරීම සඳහා ආදායම් බැංකුවල තැන්පත් නොකර යටි මඩි ගසා ඇතැයි ද මුදල් අවලංගු කිරිමෙන් පසුව එම මුදල්වලට කර කියා ගන්නට දෙයක් නොමැති ව ඔවුන් ළත වෙතැයි ද අතැමුන් සල්ලි මලු තැන තැන දමා ඇති බව ද කියති. ලොකු නොට්ටු අවලංගු කිරිමත් සමඟ ඉන්දියාව පුරා බැංකු අසල දිග පෝලිම් දක්නට ඇත.
    ව්‍යාපාරිකයන් ,තැරැව්කරුවන් ලවා මුදල් මාරු කිරිම වැළැක්වීම සඳහා ඉන්දියා රජය අවලංගු නෝට්ටු තැන්පත් කිරිමට එන පුද්ගලයන්ගේ සුළැඟිල්ලේ නොමැකෙන තීන්ත ගාන බවත් එම තීන්ත මාසයක් යන තුරු පවතින බවත් කියති. හොර ඡන්ද වැළැක්වීම සඳහා ඡන්ද කාලයේ දී මෙවැනි තීන්ත ආලේප කැරෙයි.
    ලොකු නොට්ටු අවලංගු කිරිමෙන් පසු අඩු ගණනේ 6 දෙනෙකු පමණ සිය දිවි නසා ගත් බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත කියයි. බැංකුවක් අසල දී පුද්ගලයකු ගිනි තබා ගන්නට යෑමේ දී පොලිසිය එය වැළැක්වීය.
    නෝට්ටු අවලංගු කිරිමත් සමඟ ඉන්දියාවේ කඩ සාප්පුවල ගනුදෙනු බෙහෙවින් පහත බැස තිබේ. එහෙත් රෝහල් ගාස්තු, වෛද්‍ය හා සමුපකාර ගෙවීම් ආදි අත්‍යාවශ සේවා කිහිපයක ගනුදෙනු වෙනුවෙන් පරණ නෝට්ටු බාර ගත යුතු බව රජය නියම කර ඇත.
    පරණ මුදල්වලට ඇතැම් සාප්පුවලින් භාණ්ඩ මිලදී ගත හැකිය.දෙසැම්බර් 20 වැනි දා දක්වා මෙම සහනය ලැබෙන බවත් දෙසැම්බර් 30 වැනි දා වන විට එම මුදල් බැංකු වල තැන්පත් කරන බවත් ව්‍යාපාරිකයෝ කියති.
    මෝදි රජයේ මෙම මුදල් අවලංගු කිරිමෙන් දුප්පතාට තාවකාලික අපහසුවක් සිදු වී ඇතැත් රජයේ තීරණය අගය කරන බව බෙංගාලයේ හිටපු බැංකුකරුවෙක් කියයි. රජය ද අපක්ෂපාත ආර්ථික විශේෂඥයන් ද පවසනුයේ බදු නොගෙවා කට්ටි පනිමින් සිටි ව්‍යාපාරිකයන්ගේ කළු සල්ලි එළියට ඇද ගැනීමට මෝදි අගමැති ගත් පියවර අගය කරන බවයි.
    ඉන්දීය රුපියල් 500 හා 1000 නෝට්ටු අවලංගු කරනු ලැබුයේ නොවැම්බර් 8 වැනි දාය. කළු සල්ලි ජාවාරම මැඩීම ත්‍රස්ත ක්‍රියා සඳහා අරමුදල් සැපයිම , හොර නෝට්ටු මුද්‍රණය වැළැක්වීමට මෙම පියවර ගත් බව ඉන්දීයා අගමැති මෝදි කියයි. 1946 දීත් මෙවැනි ක්‍රියාමාර්ගයත් ගත් බව මෝදී කියයි.

    Lankadeepa
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම වැඩ කරන තැන ඉන්න ඉංදියන් එකා නම් කියන්නෙ ඉංදියාවෙ තියෙන හැම මුදලක්ම දැන් භාවිතයට ගන්න තහනම් කියල.... රජයෙන් 2016 ජනවාරි ඉදල දැනුම් දීල තියෙනව කලු සල්ලි තියෙන අයට විශේෂයෙන් ඒ සල්ලි බැංකුවෙ තැම්පත් කරන්න කියල, තැම්පත් කරද්දි ඒ කලු සල්ලි වලින් 60% ක් අදාල පුද්ගලයටත් 40% ක් රජයත් දෙන්න අයිති වෙනව..... ඒක නිසා මිනිස්සු බැංකු වල තැම්පත් කරල නෑ ඒ සල්ලි... පෙරේත කමට ලග තියාගෙන....

    දැන් වෙලා තියෙන්නෙ ඒ සල්ලි දැන් බැංකු වලින් ගන්නෙ නෑ.... සල්ලි ලග තියාගෙන ඉන්න අය අත්තඩංගුවට ගන්නවලු, කිසිම සමාවක් නෑලු....

    දැන් මොනයම් හෝ දෙයක් මිලදී ගන්නවනම් (ඉඩම්, ගෙවල්, රත්තරං) අනිවාර්යයෙන් ඒ සල්ලි ආවෙ කොහෙන්ද කියල අහනවලු... සල්ලි ආපු තැන් කියන්න බැරි උනොත් ඒව කලු සල්ලි කියල ඌ අත්තඩන්ගුවට ගන්නවලු....

    දැන් හැමතැනම සල්ලි තියෙනවලු, විසි කරනවලු, පුච්චනවලු, කවුරුවත් ගන්නෙ නෑලු.... හිගන්නොවත් ගන්නෙ නෑලු, මොකද ඒව බැංකුවෙ තැම්පත් කරන්න ගියහම කේස් නේ....

    අනික දැන් අලුත් සල්ලි ගහල තියෙන්නෙ... ඒවයි ඇතුලෙ චිප් (GPS) එකක් තියෙනවලු.... අනික ඉංදියන් රු. 100,000.00 වඩා ලග තියාගන්න තහනම්, එහෙම ලග තියාගෙන ඉන්න අය හේතු පහදන්න ඕන, අනික ටැක්ස් ගහනව.... 100,000.00 වඩා තියාගෙන ඉන්නවද කියල බලන්නෙ අර G.P.S එක හරහා.....

    මේ විදියට යන එක හොදයි කියල තමයි උන් කියන්නෙ.... උන් කියන විදියට මටත් හිතුනෙ හොදයි වගේ.... අනික උන් කියනව 2020 වෙද්දි ඉංදියාව හිතා ගන්න බැරි තරම් දිවුණු වෙයිලු.... ඒක හොදයි ලු....

    අප්පට සිරි මුන් මාර ගේමක් නේ දෙන්නේ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ නිව්ස් එක දැක්කද?
    :shocked:
    දියමන්ති මුදලාලිට කෝටි 11700 ක දඩ

    ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සුරාත් නුවර මහා පරිමාණ දියමන්ති ව්‍යාපාරික ලාල්ජි භාහි තොන්දොන්ට ඉන්දියා රජය රුපියල් කෝටි 5400 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 11772)ක දඩ නියම කළේය.
    නරේන්ද්‍ර මෝදි රජයෙන් රුපියල් 500 හා 1000 මුදල් නෝට්ටු අවලංගු කිරිමත් සමඟ එම ව්‍යාපාරිකයා ඔහු ළඟ තිබු ‘කළු සල්ලි’ රුපියල් කෝටි 6000 ක් රාජ්‍ය බැංකුවට බාර දුන් බවත් දඩය ගැසිමෙන් පසු ඉතිරි වු රුපියල් කෝටි 600 (ශ්‍රි ලංකා රුපියල් කෝටි 1543.44) ඔහුට බාර දුන් බවත් ඉන්දියා මාධ්‍ය කියයි.
    ඔහු වැනි බොහෝ ව්‍යාපාරිකයන් බදු ගෙවීම පැහැර හැරීම සඳහා ආදායම් බැංකුවල තැන්පත් නොකර යටි මඩි ගසා ඇතැයි ද මුදල් අවලංගු කිරිමෙන් පසුව එම මුදල්වලට කර කියා ගන්නට දෙයක් නොමැති ව ඔවුන් ළත වෙතැයි ද අතැමුන් සල්ලි මලු තැන තැන දමා ඇති බව ද කියති. ලොකු නොට්ටු අවලංගු කිරිමත් සමඟ ඉන්දියාව පුරා බැංකු අසල දිග පෝලිම් දක්නට ඇත.
    ව්‍යාපාරිකයන් ,තැරැව්කරුවන් ලවා මුදල් මාරු කිරිම වැළැක්වීම සඳහා ඉන්දියා රජය අවලංගු නෝට්ටු තැන්පත් කිරිමට එන පුද්ගලයන්ගේ සුළැඟිල්ලේ නොමැකෙන තීන්ත ගාන බවත් එම තීන්ත මාසයක් යන තුරු පවතින බවත් කියති. හොර ඡන්ද වැළැක්වීම සඳහා ඡන්ද කාලයේ දී මෙවැනි තීන්ත ආලේප කැරෙයි.
    ලොකු නොට්ටු අවලංගු කිරිමෙන් පසු අඩු ගණනේ 6 දෙනෙකු පමණ සිය දිවි නසා ගත් බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත කියයි. බැංකුවක් අසල දී පුද්ගලයකු ගිනි තබා ගන්නට යෑමේ දී පොලිසිය එය වැළැක්වීය.
    නෝට්ටු අවලංගු කිරිමත් සමඟ ඉන්දියාවේ කඩ සාප්පුවල ගනුදෙනු බෙහෙවින් පහත බැස තිබේ. එහෙත් රෝහල් ගාස්තු, වෛද්‍ය හා සමුපකාර ගෙවීම් ආදි අත්‍යාවශ සේවා කිහිපයක ගනුදෙනු වෙනුවෙන් පරණ නෝට්ටු බාර ගත යුතු බව රජය නියම කර ඇත.
    පරණ මුදල්වලට ඇතැම් සාප්පුවලින් භාණ්ඩ මිලදී ගත හැකිය.දෙසැම්බර් 20 වැනි දා දක්වා මෙම සහනය ලැබෙන බවත් දෙසැම්බර් 30 වැනි දා වන විට එම මුදල් බැංකු වල තැන්පත් කරන බවත් ව්‍යාපාරිකයෝ කියති.
    මෝදි රජයේ මෙම මුදල් අවලංගු කිරිමෙන් දුප්පතාට තාවකාලික අපහසුවක් සිදු වී ඇතැත් රජයේ තීරණය අගය කරන බව බෙංගාලයේ හිටපු බැංකුකරුවෙක් කියයි. රජය ද අපක්ෂපාත ආර්ථික විශේෂඥයන් ද පවසනුයේ බදු නොගෙවා කට්ටි පනිමින් සිටි ව්‍යාපාරිකයන්ගේ කළු සල්ලි එළියට ඇද ගැනීමට මෝදි අගමැති ගත් පියවර අගය කරන බවයි.
    ඉන්දීය රුපියල් 500 හා 1000 නෝට්ටු අවලංගු කරනු ලැබුයේ නොවැම්බර් 8 වැනි දාය. කළු සල්ලි ජාවාරම මැඩීම ත්‍රස්ත ක්‍රියා සඳහා අරමුදල් සැපයිම , හොර නෝට්ටු මුද්‍රණය වැළැක්වීමට මෙම පියවර ගත් බව ඉන්දීයා අගමැති මෝදි කියයි. 1946 දීත් මෙවැනි ක්‍රියාමාර්ගයත් ගත් බව මෝදී කියයි.

    Lankadeepa

    :shocked::shocked::shocked::shocked: pissu kora ne onna karanawa nam weda
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :rofl:
    මේක ලොකු ලොකු සල්ලි කාරයන්ට ප්‍රශ්ණයක් නෑ, උන් සල්ලි ඕෆ්ශෝ බැංකු වල හංගගෙන ඉන්නේ. පොඩි මිනිහට තමයි ගොඩක්ම වදින්නේ

    Umba mara -ve minded manussayekne. thawath thanaka umba quote kala umba mehema liyala. positive minded wiyan. waradinne nea :baffled::rofl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    මචන් ඉන්දියාවේ රු 500 ,1000 එවා තහනම් කරපු එක සාර්තකද?කලු සල්ලි හා ව්‍යාඡ නොට්ටු සංසරණයට' ‍බැංකු වලිනුත් රු 4000 වඩා මාරු කරන්නේ නැතිලු .කලු සල්ලි ගොඩගහපු එවුන්ට කෙලවෙලා ඇත්තේ නේද ලංකාවෙත් මෙහෙම ‍කලොත් හොරු ටිකට යන එන මන් නැතිවෙනවා එත් ඉතින් එහෙම කරන්නේ නෑ හොරු ටික ඉන්නේ පාර්ලිමෙන්තුවේ නේ.

    එහෙම කලොත් රවිය තමා number 1 :P
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com

    අනික දැන් අලුත් සල්ලි ගහල තියෙන්නෙ... ඒවයි ඇතුලෙ චිප් (GPS) එකක් තියෙනවලු.... අනික ඉංදියන් රු. 100,000.00 වඩා ලග තියාගන්න තහනම්, එහෙම ලග තියාගෙන ඉන්න අය හේතු පහදන්න ඕන, අනික ටැක්ස් ගහනව.... 100,000.00 වඩා තියාගෙන ඉන්නවද කියල බලන්නෙ අර G.P.S එක හරහා.....

    මේ විදියට යන එක හොදයි කියල තමයි උන් කියන්නෙ.... උන් කියන විදියට මටත් හිතුනෙ හොදයි වගේ.... අනික උන් කියනව 2020 වෙද්දි ඉංදියාව හිතා ගන්න බැරි තරම් දිවුණු වෙයිලු.... ඒක හොදයි ලු....
    GPS නෝට්ටු වලට දැම්මොත් නෝට්ටුව නිකම් පොඩි කැල් එකක් වගේ වෙයි, ඒවා කෙරන වැඩ නෙමේ. ඕනෙනම් වැඩිම උනොත් NFC tag එකක් දාවි. එකත් ඕනෙනම් ටිකදවසකින් වැඩ නැතුව යයි.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    :rofl:

    Umba mara -ve minded manussayekne. thawath thanaka umba quote kala umba mehema liyala. positive minded wiyan. waradinne nea :baffled::rofl:

    මම කිව්වේ ඇත්තටම වෙන දේයි. අමිතාබ් බච්චන් පවුල ඇතුලු තවත් පොසත් ඉන්දියන් කාරයොන්ගේ නම් ටිකක් පැනමා පේපර් එකෙන් රිලිස් උනා. ඒකේ තමයි කියන්නේ උන් සල්ලි ඕෆ්ශෝ හංගගෙන ඉන්නවා කියලා. ඉතින් මේකෙන් ගොඩක්ම හවු වෙන්නේ පොඩි උන් තමයි,ලොකු ලොකු උන්ට කේස් නෑ.