ඉන්දියාවේ භාගයකට වැසිකිලි නෑ

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඉන්දියාවේ භාගයකට වැසිකිලි නෑ


    indian-toilets.jpg


    ඉන්දියාවේ බිලියන 1.2 ක් වු ජනගහනයකින් අඩකට පමණ වැසිකිලි නැති බව එරට මානව සංවර්ධන වාර්තාවෙන් කියවෙයි. විශේෂයෙන් ගම්බද ප‍්‍රදේශවල නිවාස තුනකින් දෙකකට පමණ වැසිකිලි නොමැති අතර එලිමහනේ මළපහ කිරීම සුලභ සිද්ධියකි.
    මෙය 2015 වන විට ජනගහනයෙන් අඩකට මූලික සනීපාරක්ෂක පහසුකම් සැපයීමේ සහස‍්‍ර සංවර්ධන අරමුණූ වලට බාධාවක්ව පවතී. මෙය ඉන්දියාවේ කුල භේදයත් සමඟ එන සංස්කෘතික ගැටළුවක් බව පෙනෙන්නට ඇත. මහත්මා ගාන්ධි තුමාද මේ ප‍්‍රශ්නය පිලිබඳව බොහෝ දේ සිදුකල අයෙකි. ඉන්දියානු සංස්තෘතිය තුල හුරුවී ඇත්තේ නිවසින් පිටත මළපහ කර නිවස පිරිසිදුව තබා ගැනීමටයි.
    කෙසේ නමුත් ගම්වල තත්වය දැන් සෙමින් යහපත් වී ඇත. 2002 දී 45% ක් වූ සනීපාරක්ෂක පහසුකම් වලට එලඹීමේ හැකියාව 2008-2009 වන විට 51% දක්වා වැඩි වී ඇත. බිහාර්, ජාකන්ඞ්, මධ්‍ය ප‍්‍රදේශ්, ඔරිස්සා, රාජස්ථාන්, තමිල්නාඩු වැනි ප‍්‍රදේශවල තවමත් නිවෙස් වලින් 60% කට පමණ වැසිකිලි පහසුකම් නැත. ඉන්දියානු රජය වැසිකිලි ඉදි කිරීමට ආධාර දෙන අතර සනීපාරක්ෂක හා සෞඛ්‍ය ව්‍යාපාර දියත් කර ඇත.
    2005 දී සනිපාරක්ෂක වියදම් තුන් ගුණයකින් වැඩිකර ඇත. නමුත් ඉන්දියානු ජනතාව සනීපාරක්ෂාව හා සෞඛ්‍යය ගැන ඇති සංස්කෘතික ආකල්ප වලින් වැලකෙන තුරු ඉන්දියාව කෙදිනකවත් ප‍්‍රමාණවත් තරම් වැසිකිලි නැති රටක් වනු ඇත.


    lanka C news


     

    ::neXGen::

    Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    Indiaya vitharak newi Lankaweth Isaraa man iskolata kochiye yanakota.. muhudu pathey kattiya renwaa Udey pandarama :D :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉන්දියාවේ භාගයකට වැසිකිලි නෑ
    උන් ටොයිලට්නාඩු තියන් ඉන්නෙ ඕකට තමා! :lol:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඕය සක්කිලියො හැම මගුලටම කට දාන්න හැබැයි *න්න වත් තැනක් නැ:oo:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පිස්සු පුසා;14713661 said:
    අපි මේකේ සිංහලෙන් ඕකුන්ට බාන්නට වැඩක් නැහැ, උන්ගේ facebook page වලට ගිහින් නෙලමුද ;)
    සිරාවටම... කොච්චි පාරට මලපහ කරන උන්ට මොන සෞක්යක්ද බන්.. බනින්න ඔනා උන්ටයි ලොකෙ අනික් උන්ටයි දැන්නෙන්න..