ඉන්දියාවේ භූ කම්පනයක්

thomian

Well-known member
  • May 20, 2011
    12,535
    17,691
    113
    1678088839_494485_hirunews.jpg

    ඉන්දියාවේ නිකොබාර් දූපත් කලාපයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා.

    අද (06) අලුයම 5.07ට පමණ මෙම භූ කම්පනය සිදුව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේ.

    එම භූ කම්පනය රික්ටර් මාපකයේ සටහන් ව ඇත්තේ 5.0ක් ලෙසින්.

    source
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අන්දමන් වල මිනී කන සෙට් එකට බඩු හම්බ වෙලාද
     
    • Wow
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉන්දියාවට ඔය පැත්තත් අයිති ද බන් 😱
    අන්දමන් නිකොබාර් ඔක්කොම උන්ගේ තමයි.

    සුද්දෝ එන්න කලින් ඉදලා උන් ඕවා අල්ලගෙන හිටියේ.ඉන්දුනීසියාවේ දුපත් පවා අල්ලගෙන හිටපු කාලයක් තිබ්බා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    අඩේ සිරාවට ද බන්? අපේ ලංකාවේ උන් තමා එක රටක්වත් යටත් කරගන්නෙ නැතිව මෙකටම වෙලා ඉදල තියෙන්නෙ
     
    • Like
    Reactions: kinkon and NRTG

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    අඩේ සිරාවට ද බන්? අපේ ලංකාවේ උන් තමා එක රටක්වත් යටත් කරගන්නෙ නැතිව මෙකටම වෙලා ඉදල තියෙන්නෙ
    හුක් අවුරුදු 2500ක ප්‍රෞඩ ඉතිහාසයක් තියන මේ මුතු ඇටේ මදිද භල්ලෝ 😠🤣
     
    • Like
    Reactions: NRTG

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    කෝ අර තුර්කි භූමිකපාව වෙන්න ඉස්සෙල්ලා කිව්වයි කිව්ව මනුස්සයා (කණා පල්ලමකට කිව්ව එක යන්තම් හරිගියා) මාර්තු 4-5 දවස්වලත් ලොකු භූමිකම්පාවක් වෙනවා කියලා කිව්වා නේද? 😅😂🤭
     
    • Sad
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අඩේ සිරාවට ද බන්? අපේ ලංකාවේ උන් තමා එක රටක්වත් යටත් කරගන්නෙ නැතිව මෙකටම වෙලා ඉදල තියෙන්නෙ
    මොකද නැත්තේ .ගජබා,පරාක්‍රමබාහුලා ට්‍රයි කලා.බුරුමය,දකුණු ඉන්දියාවේ ප්‍රශ්නවලට යුදමය මැදිහත්වීම් කරලා තියෙනවා.

    ඒත් ඉන්දියාවේ වගේ ප්‍රබල අධිරාජ්‍යවල් මෙහේ තිබ්බේ නෑනේ.ඒ හින්දා එක රජෙක්ගෙන් පස්සේ මැදිහත්වීම් නතර වෙනවා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මොකද නැත්තේ .ගජබා,පරාක්‍රමබාහුලා ට්‍රයි කලා.බුරුමය,දකුණු ඉන්දියාවේ ප්‍රශ්නවලට යුදමය මැදිහත්වීම් කරලා තියෙනවා.

    ඒත් ඉන්දියාවේ වගේ ප්‍රබල අධිරාජ්‍යවල් මෙහේ තිබ්බේ නෑනේ.ඒ හින්දා එක රජෙක්ගෙන් පස්සේ මැදිහත්වීම් නතර වෙනවා.

    අපරදෙ බන් යටත් කරගන්න තිබ්බෙ එ කාලෙම මාලදිවයින හරි ගේමක් ගහලා අල්ලන් තිබ්බා නම් අද ගොඩ ලංකාව.
     
    • Like
    Reactions: kinkon and NRTG

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,340
    113
    කෝ අර තුර්කි භූමිකපාව වෙන්න ඉස්සෙල්ලා කිව්වයි කිව්ව මනුස්සයා (කණා පල්ලමකට කිව්ව එක යන්තම් හරිගියා) මාර්තු 4-5 දවස්වලත් ලොකු භූමිකම්පාවක් වෙනවා කියලා කිව්වා නේද? 😅😂🤭
    The recent tremors in Sri Lanka and the big 2004 quake tsunami is part of a bigger problem. The problem is the the India Plate is wanting to break away from the Australian Plate and it’s causing a slow break in the plates. The first signs of this were in 2004 with big quake. The second signs was these swarms in Sumatra, Andaman and Nicobar Islands. Now we are starting to see tremors in Sri Lanka and Southern India. Also you have the Mid India Ridge moving too. The black line is where the break is taking place. No one knows when this will happen for sure but as it continues to break then we will continue seeing quakes in Nepal, India, Myanmar, Bangladesh in the future. Now when it does break off then it will be a catastrophic event with a mega quake and tsunami. I think it’s time that Sri Lanka, India and the surrounding areas do earthquake preparedness. Triangle of life. Also tsunami preparedness. Even if your governments don’t teach you then learn yourself and run practice drills with your family. links below for the recent tremors in Sri Lanka.
    There was a tremor in December 2022 as well. Here is a news update on it https://m.youtube.com/watch?v=l_KLdwBFbGo
    https://m.youtube.com/watch?v=q4RhNMAzz7I
    From yesterday

    Case ekake nam thiyanawa, kawada weiyi da kiyanna ba ithin
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපරදෙ බන් යටත් කරගන්න තිබ්බෙ එ කාලෙම මාලදිවයින හරි ගේමක් ගහලා අල්ලන් තිබ්බා නම් අද ගොඩ ලංකාව.
    ඉන්දියාවට අල්ලගෙන හිටිය ඒවා තියා ඉන්දීය අර්ධද්වීපයේ සම්පූර්ණ බලයවත් නැති එකේ,අප ගැන කවර කතාද
     
    • Like
    • Sad
    Reactions: lasankandy and NRTG

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    The recent tremors in Sri Lanka and the big 2004 quake tsunami is part of a bigger problem. The problem is the the India Plate is wanting to break away from the Australian Plate and it’s causing a slow break in the plates. The first signs of this were in 2004 with big quake. The second signs was these swarms in Sumatra, Andaman and Nicobar Islands. Now we are starting to see tremors in Sri Lanka and Southern India. Also you have the Mid India Ridge moving too. The black line is where the break is taking place. No one knows when this will happen for sure but as it continues to break then we will continue seeing quakes in Nepal, India, Myanmar, Bangladesh in the future. Now when it does break off then it will be a catastrophic event with a mega quake and tsunami. I think it’s time that Sri Lanka, India and the surrounding areas do earthquake preparedness. Triangle of life. Also tsunami preparedness. Even if your governments don’t teach you then learn yourself and run practice drills with your family. links below for the recent tremors in Sri Lanka.
    There was a tremor in December 2022 as well. Here is a news update on it https://m.youtube.com/watch?v=l_KLdwBFbGo
    https://m.youtube.com/watch?v=q4RhNMAzz7I
    From yesterday

    Case ekake nam thiyanawa, kawada weiyi da kiyanna ba ithin
    ඔව් එහෙම අලුත් භූ තැටියක් 2004 සුමාත්‍රා භූම්කම්පාවෙන් පස්සෙ හැදෙන්න පටන් ගත්තා දකුණු වෙරළබඩ පැත්තටයි, බටහිර වෙරළබඩ පැත්තටයි කිලෝමීටර සිය ගණනක් ඈතින්. කොහොමත් ඔය අලුත් භූ තැටිය හැදිලා සම්පූර්ණයෙන් ඉවරවෙන්න අවුරුදු දහස් ගණනක් යාවි. ඒ කාලෙ වෙනකොට භූමි කම්පාවලින් ලොකු බලපෑමක් ලංකාවට වෙන්න පුළුවන්. ඒක නෙවේ මං කිව්වෙ ඔය. භූමි කම්පා වෙන දිනයක් වෙන්න ඉස්සෙල්ලා කියන්න ලෝකෙ කොහෙවත් තාක්ෂණයක් හොයාගෙන නැතවෙලේ යන්තම් කිව්ව අනාවැකියක් කණාවට හරිගියා කියලා භූමි කම්පා වෙන දින ගැන කියන මීඩියාවලින් පුම්බන බොරු අනාවැකිකාරයො ගැන.:yes: