ඉන්දියාවේ නිකොබාර් දූපත් කලාපයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා.
අද (06) අලුයම 5.07ට පමණ මෙම භූ කම්පනය සිදුව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේ.
එම භූ කම්පනය රික්ටර් මාපකයේ සටහන් ව ඇත්තේ 5.0ක් ලෙසින්.
source
අන්දමන් නිකොබාර් ඔක්කොම උන්ගේ තමයි.ඉන්දියාවට ඔය පැත්තත් අයිති ද බන්![]()
අන්දමන් නිකොබාර් ඔක්කොම උන්ගේ තමයි.
සුද්දෝ එන්න කලින් ඉදලා උන් ඕවා අල්ලගෙන හිටියේ.ඉන්දුනීසියාවේ දුපත් පවා අල්ලගෙන හිටපු කාලයක් තිබ්බා
හුක් අවුරුදු 2500ක ප්‍රෞඩ ඉතිහාසයක් තියන මේ මුතු ඇටේ මදිද භල්ලෝඅඩේ සිරාවට ද බන්? අපේ ලංකාවේ උන් තමා එක රටක්වත් යටත් කරගන්නෙ නැතිව මෙකටම වෙලා ඉදල තියෙන්නෙ
මොකද නැත්තේ .ගජබා,පරාක්‍රමබාහුලා ට්‍රයි කලා.බුරුමය,දකුණු ඉන්දියාවේ ප්‍රශ්නවලට යුදමය මැදිහත්වීම් කරලා තියෙනවා.අඩේ සිරාවට ද බන්? අපේ ලංකාවේ උන් තමා එක රටක්වත් යටත් කරගන්නෙ නැතිව මෙකටම වෙලා ඉදල තියෙන්නෙ
මොකද නැත්තේ .ගජබා,පරාක්‍රමබාහුලා ට්‍රයි කලා.බුරුමය,දකුණු ඉන්දියාවේ ප්‍රශ්නවලට යුදමය මැදිහත්වීම් කරලා තියෙනවා.
ඒත් ඉන්දියාවේ වගේ ප්‍රබල අධිරාජ්‍යවල් මෙහේ තිබ්බේ නෑනේ.ඒ හින්දා එක රජෙක්ගෙන් පස්සේ මැදිහත්වීම් නතර වෙනවා.
The recent tremors in Sri Lanka and the big 2004 quake tsunami is part of a bigger problem. The problem is the the India Plate is wanting to break away from the Australian Plate and it’s causing a slow break in the plates. The first signs of this were in 2004 with big quake. The second signs was these swarms in Sumatra, Andaman and Nicobar Islands. Now we are starting to see tremors in Sri Lanka and Southern India. Also you have the Mid India Ridge moving too. The black line is where the break is taking place. No one knows when this will happen for sure but as it continues to break then we will continue seeing quakes in Nepal, India, Myanmar, Bangladesh in the future. Now when it does break off then it will be a catastrophic event with a mega quake and tsunami. I think it’s time that Sri Lanka, India and the surrounding areas do earthquake preparedness. Triangle of life. Also tsunami preparedness. Even if your governments don’t teach you then learn yourself and run practice drills with your family. links below for the recent tremors in Sri Lanka.කෝ අර තුර්කි භූමිකපාව වෙන්න ඉස්සෙල්ලා කිව්වයි කිව්ව මනුස්සයා (කණා පල්ලමකට කිව්ව එක යන්තම් හරිගියා) මාර්තු 4-5 දවස්වලත් ලොකු භූමිකම්පාවක් වෙනවා කියලා කිව්වා නේද?![]()
ඉන්දියාවට අල්ලගෙන හිටිය ඒවා තියා ඉන්දීය අර්ධද්වීපයේ සම්පූර්ණ බලයවත් නැති එකේ,අප ගැන කවර කතාදඅපරදෙ බන් යටත් කරගන්න තිබ්බෙ එ කාලෙම මාලදිවයින හරි ගේමක් ගහලා අල්ලන් තිබ්බා නම් අද ගොඩ ලංකාව.
ඔව් එහෙම අලුත් භූ තැටියක් 2004 සුමාත්‍රා භූම්කම්පාවෙන් පස්සෙ හැදෙන්න පටන් ගත්තා දකුණු වෙරළබඩ පැත්තටයි, බටහිර වෙරළබඩ පැත්තටයි කිලෝමීටර සිය ගණනක් ඈතින්. කොහොමත් ඔය අලුත් භූ තැටිය හැදිලා සම්පූර්ණයෙන් ඉවරවෙන්න අවුරුදු දහස් ගණනක් යාවි. ඒ කාලෙ වෙනකොට භූමි කම්පාවලින් ලොකු බලපෑමක් ලංකාවට වෙන්න පුළුවන්. ඒක නෙවේ මං කිව්වෙ ඔය. භූමි කම්පා වෙන දිනයක් වෙන්න ඉස්සෙල්ලා කියන්න ලෝකෙ කොහෙවත් තාක්ෂණයක් හොයාගෙන නැතවෙලේ යන්තම් කිව්ව අනාවැකියක් කණාවට හරිගියා කියලා භූමි කම්පා වෙන දින ගැන කියන මීඩියාවලින් පුම්බන බොරු අනාවැකිකාරයො ගැන.The recent tremors in Sri Lanka and the big 2004 quake tsunami is part of a bigger problem. The problem is the the India Plate is wanting to break away from the Australian Plate and it’s causing a slow break in the plates. The first signs of this were in 2004 with big quake. The second signs was these swarms in Sumatra, Andaman and Nicobar Islands. Now we are starting to see tremors in Sri Lanka and Southern India. Also you have the Mid India Ridge moving too. The black line is where the break is taking place. No one knows when this will happen for sure but as it continues to break then we will continue seeing quakes in Nepal, India, Myanmar, Bangladesh in the future. Now when it does break off then it will be a catastrophic event with a mega quake and tsunami. I think it’s time that Sri Lanka, India and the surrounding areas do earthquake preparedness. Triangle of life. Also tsunami preparedness. Even if your governments don’t teach you then learn yourself and run practice drills with your family. links below for the recent tremors in Sri Lanka.
There was a tremor in December 2022 as well. Here is a news update on it https://m.youtube.com/watch?v=l_KLdwBFbGo
https://m.youtube.com/watch?v=q4RhNMAzz7I
From yesterday
Case ekake nam thiyanawa, kawada weiyi da kiyanna ba ithin

එක ඇත්තඉන්දියාවට අල්ලගෙන හිටිය ඒවා තියා ඉන්දීය අර්ධද්වීපයේ සම්පූර්ණ බලයවත් නැති එකේ,අප ගැන කවර කතාද