ඉන්දියාවේ භූ කම්පනයක්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අම්මෝ ඔක්කොම කන ලගින් යන්නේ :confused2:
    කොහොමද ඒ හරියේ 7-8 එකක් වුනොත්.ආයෙත් සුනාමියක් බලා ගන්න පුලුවන් වෙයි නේ. දැන් අර මීටර් 100 කතන්දර අමතකයි නේ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    කොහොමද ඒ හරියේ 7-8 එකක් වුනොත්.ආයෙත් සුනාමියක් බලා ගන්න පුලුවන් වෙයි නේ. දැන් අර මීටර් 100 කතන්දර අමතකයි නේ
    අම්මෝ එක තමයි මමත් කියන්නේ :confused2:
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    හුක් අවුරුදු 2500ක ප්‍රෞඩ ඉතිහාසයක් තියන මේ මුතු ඇටේ මදිද භල්ලෝ 😠🤣
    Ai ape un gansiyak aran gihin palathatama nelala Thailand da kohenda gaanu tikak ussagena awa neda raja kaale.. e kale indanma ape un moal pissuwen indala tiyenne ne.. :lol: :P
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අම්මෝ එක තමයි මමත් කියන්නේ :confused2:
    ඔය හරියේ වුනොත් සුමාත්‍රා කිට්ටුව වුනාට වඩා කලින් එන්නේ.

    ආවට පස්සේ කියයිද දන්නේ නෑ ,එනවා කියලා දැනන් හිටියා මෙච්චර ලොකු එකක් එයි කියලා හිතුවේ නෑ කියලා
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඔය හරියේ වුනොත් සුමාත්‍රා කිට්ටුව වුනාට වඩා කලින් එන්නේ.

    ආවට පස්සේ කියයිද දන්නේ නෑ ,එනවා කියලා දැනන් හිටියා මෙච්චර ලොකු එකක් එයි කියලා හිතුවේ නෑ කියලා
    අපොයි ඔව් අපේ කාලගුනේ ඉන්න උන් නම් මෙලෝ රහක් නැහැ. :(
     
    • Like
    Reactions: Stimulus mind

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,307
    100,143
    113
    අඩේ අපිත් ගෙදර ඩ්‍රිල් එකක් කරා නං හරි භූමිකම්පා එනවා කියලා
     
    • Haha
    Reactions: NRTG

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    ඔව් එහෙම අලුත් භූ තැටියක් 2004 සුමාත්‍රා භූම්කම්පාවෙන් පස්සෙ හැදෙන්න පටන් ගත්තා දකුණු වෙරළබඩ පැත්තටයි, බටහිර වෙරළබඩ පැත්තටයි කිලෝමීටර සිය ගණනක් ඈතින්. කොහොමත් ඔය අලුත් භූ තැටිය හැදිලා සම්පූර්ණයෙන් ඉවරවෙන්න අවුරුදු දහස් ගණනක් යාවි. ඒ කාලෙ වෙනකොට භූමි කම්පාවලින් ලොකු බලපෑමක් ලංකාවට වෙන්න පුළුවන්. ඒක නෙවේ මං කිව්වෙ ඔය. භූමි කම්පා වෙන දිනයක් වෙන්න ඉස්සෙල්ලා කියන්න ලෝකෙ කොහෙවත් තාක්ෂණයක් හොයාගෙන නැතවෙලේ යන්තම් කිව්ව අනාවැකියක් කණාවට හරිගියා කියලා භූමි කම්පා වෙන දින ගැන කියන මීඩියාවලින් පුම්බන බොරු අනාවැකිකාරයො ගැන.:yes:
    oww ehama nam kiyanna ba machan
     
    • Like
    Reactions: Stimulus mind

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    Ai ape un gansiyak aran gihin palathatama nelala Thailand da kohenda gaanu tikak ussagena awa neda raja kaale.. e kale indanma ape un moal pissuwen indala tiyenne ne.. :lol: :P
    ammoo,, nikan mawaganinko kaluwo tikak bulath hapa hapaa nawen bahala gihin, thai kali balenma adagena eddi athal eka,, 😂 😂
     
    • Haha
    Reactions: dinuksha_asela

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    988
    838
    93
    ඔව් එහෙම අලුත් භූ තැටියක් 2004 සුමාත්‍රා භූම්කම්පාවෙන් පස්සෙ හැදෙන්න පටන් ගත්තා දකුණු වෙරළබඩ පැත්තටයි, බටහිර වෙරළබඩ පැත්තටයි කිලෝමීටර සිය ගණනක් ඈතින්. කොහොමත් ඔය අලුත් භූ තැටිය හැදිලා සම්පූර්ණයෙන් ඉවරවෙන්න අවුරුදු දහස් ගණනක් යාවි. ඒ කාලෙ වෙනකොට භූමි කම්පාවලින් ලොකු බලපෑමක් ලංකාවට වෙන්න පුළුවන්. ඒක නෙවේ මං කිව්වෙ ඔය. භූමි කම්පා වෙන දිනයක් වෙන්න ඉස්සෙල්ලා කියන්න ලෝකෙ කොහෙවත් තාක්ෂණයක් හොයාගෙන නැතවෙලේ යන්තම් කිව්ව අනාවැකියක් කණාවට හරිගියා කියලා භූමි කම්පා වෙන දින ගැන කියන මීඩියාවලින් පුම්බන බොරු අනාවැකිකාරයො ගැන.:yes:
    The statistics are clear: 98% of major earthquakes occur near the time of planetary conjunctions (alignments). 74% occur at the time of a convergence of two or more conjunctions.
     
    • Like
    Reactions: batwise

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    අන්දමන් වල මිනී කන සෙට් එකට බඩු හම්බ වෙලාද
    අන්දමන් වල එක පොඩි දූපතක් විතරයි north sentinel කියන්නේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    නාමල් ජනාදිපයි වෙන්න කලින් සිංහලු ටික හේදිලා යයිද ගුපියණි