කොහොමද ඒ හරියේ 7-8 එකක් වුනොත්.ආයෙත් සුනාමියක් බලා ගන්න පුලුවන් වෙයි නේ. දැන් අර මීටර් 100 කතන්දර අමතකයි නේඅම්මෝ ඔක්කොම කන ලගින් යන්නේ![]()
කොහොමද ඒ හරියේ 7-8 එකක් වුනොත්.ආයෙත් සුනාමියක් බලා ගන්න පුලුවන් වෙයි නේ. දැන් අර මීටර් 100 කතන්දර අමතකයි නේඅම්මෝ ඔක්කොම කන ලගින් යන්නේ![]()
අම්මෝ එක තමයි මමත් කියන්නේකොහොමද ඒ හරියේ 7-8 එකක් වුනොත්.ආයෙත් සුනාමියක් බලා ගන්න පුලුවන් වෙයි නේ. දැන් අර මීටර් 100 කතන්දර අමතකයි නේ
Ai ape un gansiyak aran gihin palathatama nelala Thailand da kohenda gaanu tikak ussagena awa neda raja kaale.. e kale indanma ape un moal pissuwen indala tiyenne ne..හුක් අවුරුදු 2500ක ප්‍රෞඩ ඉතිහාසයක් තියන මේ මුතු ඇටේ මදිද භල්ලෝ![]()

ඔය හරියේ වුනොත් සුමාත්‍රා කිට්ටුව වුනාට වඩා කලින් එන්නේ.අම්මෝ එක තමයි මමත් කියන්නේ![]()
අපොයි ඔව් අපේ කාලගුනේ ඉන්න උන් නම් මෙලෝ රහක් නැහැ.ඔය හරියේ වුනොත් සුමාත්‍රා කිට්ටුව වුනාට වඩා කලින් එන්නේ.
ආවට පස්සේ කියයිද දන්නේ නෑ ,එනවා කියලා දැනන් හිටියා මෙච්චර ලොකු එකක් එයි කියලා හිතුවේ නෑ කියලා

oww ehama nam kiyanna ba machanඔව් එහෙම අලුත් භූ තැටියක් 2004 සුමාත්‍රා භූම්කම්පාවෙන් පස්සෙ හැදෙන්න පටන් ගත්තා දකුණු වෙරළබඩ පැත්තටයි, බටහිර වෙරළබඩ පැත්තටයි කිලෝමීටර සිය ගණනක් ඈතින්. කොහොමත් ඔය අලුත් භූ තැටිය හැදිලා සම්පූර්ණයෙන් ඉවරවෙන්න අවුරුදු දහස් ගණනක් යාවි. ඒ කාලෙ වෙනකොට භූමි කම්පාවලින් ලොකු බලපෑමක් ලංකාවට වෙන්න පුළුවන්. ඒක නෙවේ මං කිව්වෙ ඔය. භූමි කම්පා වෙන දිනයක් වෙන්න ඉස්සෙල්ලා කියන්න ලෝකෙ කොහෙවත් තාක්ෂණයක් හොයාගෙන නැතවෙලේ යන්තම් කිව්ව අනාවැකියක් කණාවට හරිගියා කියලා භූමි කම්පා වෙන දින ගැන කියන මීඩියාවලින් පුම්බන බොරු අනාවැකිකාරයො ගැන.![]()
ammoo,, nikan mawaganinko kaluwo tikak bulath hapa hapaa nawen bahala gihin, thai kali balenma adagena eddi athal eka,,Ai ape un gansiyak aran gihin palathatama nelala Thailand da kohenda gaanu tikak ussagena awa neda raja kaale.. e kale indanma ape un moal pissuwen indala tiyenne ne..![]()
![]()
The statistics are clear: 98% of major earthquakes occur near the time of planetary conjunctions (alignments). 74% occur at the time of a convergence of two or more conjunctions.ඔව් එහෙම අලුත් භූ තැටියක් 2004 සුමාත්‍රා භූම්කම්පාවෙන් පස්සෙ හැදෙන්න පටන් ගත්තා දකුණු වෙරළබඩ පැත්තටයි, බටහිර වෙරළබඩ පැත්තටයි කිලෝමීටර සිය ගණනක් ඈතින්. කොහොමත් ඔය අලුත් භූ තැටිය හැදිලා සම්පූර්ණයෙන් ඉවරවෙන්න අවුරුදු දහස් ගණනක් යාවි. ඒ කාලෙ වෙනකොට භූමි කම්පාවලින් ලොකු බලපෑමක් ලංකාවට වෙන්න පුළුවන්. ඒක නෙවේ මං කිව්වෙ ඔය. භූමි කම්පා වෙන දිනයක් වෙන්න ඉස්සෙල්ලා කියන්න ලෝකෙ කොහෙවත් තාක්ෂණයක් හොයාගෙන නැතවෙලේ යන්තම් කිව්ව අනාවැකියක් කණාවට හරිගියා කියලා භූමි කම්පා වෙන දින ගැන කියන මීඩියාවලින් පුම්බන බොරු අනාවැකිකාරයො ගැන.![]()
The statistics are clear: 98% of major earthquakes occur near the time of planetary conjunctions (alignments). 74% occur at the time of a convergence of two or more conjunctions.
අන්දමන් වල එක පොඩි දූපතක් විතරයි north sentinel කියන්නේ.අන්දමන් වල මිනී කන සෙට් එකට බඩු හම්බ වෙලාද
Nikan nemei ne Yaksha deshe kiwwe.. Katha kalu Sinhalu ne..ammoo,, nikan mawaganinko kaluwo tikak bulath hapa hapaa nawen bahala gihin, thai kali balenma adagena eddi athal eka,,![]()
![]()

