ඉන්දියාවේ වනාන්තර විනාශය නිසා ඔක්සිජන් නෑති වෙලා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    ඉන්දියාවේ මරණ වැඩි වෙලා තියෙන්නේ ඔක්සිජන් හිගය නිසා . ගොඩක් ලෙඩ්ඩු පාරේදීම මැරෙනවා . ඉන්දියාවේ ලොකු වනාන්තර විනාශයක් උණා . අපේ වගේ දේවානි කෙනෙක් ඉන්දියාවට නැති උණ නිසා මිනිස්සු මෙහෙම ඔක්සිජන් නැතුව මැරිලා යනවා

    thakshara

    Well-known member
  • Jan 6, 2021
    421
    474
    63
    GALLE

    e indian neh lankawe gas kapuwt o2 nathi wenne nh gono😂😂
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,084
    113
    සේදවත්ත
    ඉන්දියාවේ මරණ වැඩි වෙලා තියෙන්නේ ඔක්සිජන් හිගය නිසා . ගොඩක් ලෙඩ්ඩු පාරේදීම මැරෙනවා . ඉන්දියාවේ ලොකු වනාන්තර විනාශයක් උණා . අපේ වගේ දේවානි කෙනෙක් ඉන්දියාවට නැති උණ නිසා මිනිස්සු මෙහෙම ඔක්සිජන් නැතුව මැරිලා යනවා

    ඔක්සිජන් කන්නද යකෝ - ලන්සා
     
    thakshara

    Well-known member
  • Jan 6, 2021
    421
    474
    63
    GALLE
    එහෙනම් අපිට o 2 වල අඩුවක් නැති වෙයි .ලෙඩ්ඩු ගස් යටට අරගෙන ගිහිං තියමු
    ai mthka ndda me lgadi porak qwwe Gas kapuwt o2 wlt aulk nh qyl😢
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    ඔක්සිජන් කන්නද යකෝ - ලන්සා
    අපිට නම් අවුලක් වෙන්නේ නැති වෙයි බං දේවානිට පින් සිද්ද වෙන්න O 2 ගස් වලින් එන නිසා ලෙඩ්ඩුන්ට අමාරු උනාම ගස් යටට අරගෙන ගිහිං තියන්න පුළුවන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    Yako me ඔක්සිජන් cilinder gana kiyanne wathaye tiyena ඔක්සිජන් nemeyi
    nodakin mehemath gonnu..
    මම නෙවෙයි බං ගස් කැපුවහම O2 නැතිවෙනවා කියලා කිව්වේ එහෙම කිව්වේ දේවානි
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඉන්දියාවේ ගොඩක් ගස් හිටවනවා බං. උන්ගේ අවුල අවිධිමත් සංවර්ධනය, මහා පරිමාණෙන් සිද්ධ වෙන වායු දුෂණය. ඒ දූෂණය අපේ රටටත් එනවා. අච්චර ගස් තියන භූතාන් වලටත් යනවා. හුළඟ නිසා.
    දේවානි වගේ පොඩි නිලධාරියෝ වුනත් පරිසරය බේරගන්න කරන්නේ ලොකු සටනක් ලංසල අරුන්දිකල ජොන්ටල වගේ කම්බ හොර අප්‍රිකානු type එකේ දේශපාලුවන්ගෙන්. ඒක අගය කරන්න ඕන. හොර කොන්ත්‍රාත් වැඩ වලට විරුද්ධ වුනාම ජෙප්පෝ කියල මඩ ගහල හරියන්නේ නැහැ. (ජෙප්පො ත්‍රස්තවාදියෝ එක්ක ලගිනවා ඒක හරි, ඒක වෙන කතාවක්)
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    කරුමෙට ඉපදුන කාලකන්නි..පැලයක් හිටවල බලපිය ඒක ලොකු කරගන්න කොයි තරම් අමාරුද කියල..තොපි වගේ උන් වඳ වෙන්න ඕන ගෑණියෙක්ට ළමයෙක්වත් දෙන්න බැරිවෙන්න..මොකද උඹල වගේ සක්කිලින්ට දාව ඉපදෙන උනුත් උඹල වගේම හිතන උන් වෙන නිසා..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    ඉන්දියාවේ ගොඩක් ගස් හිටවනවා බං. උන්ගේ අවුල අවිධිමත් සංවර්ධනය, මහා පරිමාණෙන් සිද්ධ වෙන වායු දුෂණය. ඒ දූෂණය අපේ රටටත් එනවා. අච්චර ගස් තියන භූතාන් වලටත් යනවා. හුළඟ නිසා.
    දේවානි වගේ පොඩි නිලධාරියෝ වුනත් පරිසරය බේරගන්න කරන්නේ ලොකු සටනක් ලංසල අරුන්දිකල ජොන්ටල වගේ කම්බ හොර අප්‍රිකානු type එකේ දේශපාලුවන්ගෙන්. ඒක අගය කරන්න ඕන. හොර කොන්ත්‍රාත් වැඩ වලට විරුද්ධ වුනාම ජෙප්පෝ කියල මඩ ගහල හරියන්නේ නැහැ. (ජෙප්පො ත්‍රස්තවාදියෝ එක්ක ලගිනවා ඒක හරි, ඒක වෙන කතාවක්)
    ඒත් දේවානිට වනාන්තර විනාශය පෙන්න මේ ආණ්ඩුව එනකම්ම ඉන්න උනා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ගස් වලින් ගන්න බැරිද බං. දේවානි කිව්වේ O 2 හැදෙන්නේ ගස් වලින් කියලා නේ 🤔
    පොල්තෙල් හැදෙන්නෙ පොල් වලින් කියල පොල් ගෙඩියකුයි බෝතලේකුයි එක ලඟ තියාගෙන හිටියම හරියනවද පොන්නයෝ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    පොල්තෙල් හැදෙන්නෙ පොල් වලින් කියල පොල් ගෙඩියකුයි බෝතලේකුයි එක ලඟ තියාගෙන හිටියම හරියනවද පොන්නයෝ
    පෝල් තෙල් වෙනයි O 2 වෙනයි. දෙක දෙකක්
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    දේවානි නිසා අපිට O 2 වලින් අඩුවක් නෑ
    JZ7JbxW2PQDZ4hSEmCg-Vaed7wuXgsZ9pMJD2S2Iv_VqsODFLexCWPDmVxevYqaM15e4g8Ms9_6TBZeBtV_XL6LCEp1ijbU6wpAAX6n_P495VBx4uUfKzK9HETZ_WLsTKIL3oqTOGDD_GcFUSRvn0cI009m_knkCsvs