ඉන්දියාවේ මරණ වැඩි වෙලා තියෙන්නේ ඔක්සිජන් හිගය නිසා . ගොඩක් ලෙඩ්ඩු පාරේදීම මැරෙනවා . ඉන්දියාවේ ලොකු වනාන්තර විනාශයක් උණා . අපේ වගේ දේවානි කෙනෙක් ඉන්දියාවට නැති උණ නිසා මිනිස්සු මෙහෙම ඔක්සිජන් නැතුව මැරිලා යනවා

එහෙනම් අපිට o 2 වල අඩුවක් නැති වෙයි .ලෙඩ්ඩු ගස් යටට අරගෙන ගිහිං තියමුe indian neh lankawe gas kapuwt o2 nathi wenne nh gono![]()
ඉන්දියාවේ මරණ වැඩි වෙලා තියෙන්නේ ඔක්සිජන් හිගය නිසා . ගොඩක් ලෙඩ්ඩු පාරේදීම මැරෙනවා . ඉන්දියාවේ ලොකු වනාන්තර විනාශයක් උණා . අපේ වගේ දේවානි කෙනෙක් ඉන්දියාවට නැති උණ නිසා මිනිස්සු මෙහෙම ඔක්සිජන් නැතුව මැරිලා යනවා
ai mthka ndda me lgadi porak qwwe Gas kapuwt o2 wlt aulk nh qylඑහෙනම් අපිට o 2 වල අඩුවක් නැති වෙයි .ලෙඩ්ඩු ගස් යටට අරගෙන ගිහිං තියමු
අපිට නම් අවුලක් වෙන්නේ නැති වෙයි බං දේවානිට පින් සිද්ද වෙන්න O 2 ගස් වලින් එන නිසා ලෙඩ්ඩුන්ට අමාරු උනාම ගස් යටට අරගෙන ගිහිං තියන්න පුළුවන්ඔක්සිජන් කන්නද යකෝ - ලන්සා
මම නෙවෙයි බං ගස් කැපුවහම O2 නැතිවෙනවා කියලා කිව්වේ එහෙම කිව්වේ දේවානිYako me ඔක්සිජන් cilinder gana kiyanne wathaye tiyena ඔක්සිජන් nemeyi
nodakin mehemath gonnu..
ඒත් දේවානිට වනාන්තර විනාශය පෙන්න මේ ආණ්ඩුව එනකම්ම ඉන්න උනා.ඉන්දියාවේ ගොඩක් ගස් හිටවනවා බං. උන්ගේ අවුල අවිධිමත් සංවර්ධනය, මහා පරිමාණෙන් සිද්ධ වෙන වායු දුෂණය. ඒ දූෂණය අපේ රටටත් එනවා. අච්චර ගස් තියන භූතාන් වලටත් යනවා. හුළඟ නිසා.
දේවානි වගේ පොඩි නිලධාරියෝ වුනත් පරිසරය බේරගන්න කරන්නේ ලොකු සටනක් ලංසල අරුන්දිකල ජොන්ටල වගේ කම්බ හොර අප්රිකානු type එකේ දේශපාලුවන්ගෙන්. ඒක අගය කරන්න ඕන. හොර කොන්ත්රාත් වැඩ වලට විරුද්ධ වුනාම ජෙප්පෝ කියල මඩ ගහල හරියන්නේ නැහැ. (ජෙප්පො ත්රස්තවාදියෝ එක්ක ලගිනවා ඒක හරි, ඒක වෙන කතාවක්)
ගස් වලින් ගන්න බැරිද බං. දේවානි කිව්වේ O 2 හැදෙන්නේ ගස් වලින් කියලා නේdude they're talking about oxygen cylinders![]()
පොල්තෙල් හැදෙන්නෙ පොල් වලින් කියල පොල් ගෙඩියකුයි බෝතලේකුයි එක ලඟ තියාගෙන හිටියම හරියනවද පොන්නයෝගස් වලින් ගන්න බැරිද බං. දේවානි කිව්වේ O 2 හැදෙන්නේ ගස් වලින් කියලා නේ![]()
පෝල් තෙල් වෙනයි O 2 වෙනයි. දෙක දෙකක්පොල්තෙල් හැදෙන්නෙ පොල් වලින් කියල පොල් ගෙඩියකුයි බෝතලේකුයි එක ලඟ තියාගෙන හිටියම හරියනවද පොන්නයෝ
දේවානි නිසා අපිට O 2 වලින් අඩුවක් නෑඇයි බං උබල මේ මී හරකට රිප්ලයි දාන්නේ?![]()
දෙක දෙකක් තමා නැතුව දෙක තුනක් වෙන්නෙ නෑනපෝල් තෙල් වෙනයි O 2 වෙනයි. දෙක දෙකක්