ඉන්දියාවේ සුන්දර වීදි

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ලංකාවත් අපිරිසිදු කරන්නේ ඔය ඉන්දියාවෙන් පැවතගෙන එන කලකන්නියෝ තමයි ඕක ජානවල වැරැද්ද ඉන්දියාවෙන් ලංකාවට සංක්‍රමණය උන දෙමලු සහ සිංහල එව්න් ආපහු ඉන්දියාවටම පන්නල දානකන් ලංකාව හදන්න බැ පේනවනේ අපේ රටේ ෆිල්ම් හිටන් ඉන්දියන් ක්‍රමේට හදන්නේ
    උබලගෙ අම්මා වගේ අය අරන් ආවේ එව්වා පිරිසිදු කරන්න තමයි. බොස්... :lol::lol::lol::lol:
     
    Last edited:

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    ඔය ඉන්දියාවේ එක පැත්තක් විතරයි බන් ..
    අනිත් පැත්ත ( Main Towns and Other Sub Towns ) කියල වැඩක් නෑ ..
    ඒ පැත්ත පට්ට දියුණුයි .. ලංකාව කැලේ ..
    ( ඔය උබ දාලා තියෙන්නේ දකුණු ඉන්දියාවේ මුඩුක්කු areas නේ බන් )
    mama danna tharamin nam Mumbai vitharay honda..
    mamath thama India gihin naha..
    meka mata ave mail ekakin
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    mama danna tharamin nam Mumbai vitharay honda..
    mamath thama India gihin naha..
    meka mata ave mail ekakin

    India Giya kattiya kiyanne oya kathawama thami bun ....Mubai walath eka patthak witaralu hoda .... Ani hamathanama patta jarawalu ban...
     
    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    ලංකාවත් අපිරිසිදු කරන්නේ ඔය ඉන්දියාවෙන් පැවතගෙන එන කලකන්නියෝ තමයි ඕක ජානවල වැරැද්ද ඉන්දියාවෙන් ලංකාවට සංක්‍රමණය උන දෙමලු සහ සිංහල එව්න් ආපහු ඉන්දියාවටම පන්නල දානකන් ලංකාව හදන්න බැ පේනවනේ අපේ රටේ ෆිල්ම් හිටන් ඉන්දියන් ක්‍රමේට හදන්නේ

    :growl::growl::growl::growl:

    ඈ බොල හරකෝ, මේක සිංහල අපේ රට. මේකෙන් අපිව පන්නන්න ඕනේ කියන්න තෝ මොකාද බල්ලෝ? තොපි වගේ ජාතියක් ජන්මයක් නැති ඌරො ටික මේකෙන් අතුගාලා දාන්න ඕනේ ඔක්කොටම කලින්. පර බල්ලා.
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    :growl::growl::growl::growl:

    ඈ බොල හරකෝ, මේක සිංහල අපේ රට. මේකෙන් අපිව පන්නන්න ඕනේ කියන්න තෝ මොකාද බල්ලෝ? තොපි වගේ ජාතියක් ජන්මයක් නැති ඌරො ටික මේකෙන් අතුගාලා දාන්න ඕනේ ඔක්කොටම කලින්. පර බල්ලා.
    ලංකාවේ නගරාශ‍්‍රිත ආපනශාලා වලින් 80% අපිරිසිදුයිලු ඉන්දියන් එව්න්ගෙයි ලංකාවේ එව්න්ගෙයි වැඩි වෙනසක් නෑ දෙගොල්ලම සත්තු :dull:
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    උබලගෙ අම්මා වගේ අය අරන් ආවේ එව්වා පිරිසිදු කරන්න තමයි. බොස්... :lol::lol::lol::lol:

    උබලගේ අම්මනම් හැමදාම අපේ ගෙදර ටොයිලට් එක ලෙවකාල හෝදලා තමයි ගෙදර යන්නේ ඉන්දියන් ගැනුනේ හොදට වැඩ පුළුවන්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඉන්දියාව ඔහොම තමයි බන්
    අපේ තාත්තත් කාලයක් හිටිය ඔහේ
    ආවම ඉන්දියාව ගැන කියනව එපා වේව
    කන තැනම රෙනව
    පාරෙ සමහරු බුදියන්නෙ
    කන්නෙ බොන්නෙ නාන්නෙත් එතන
    බුස් කෝච්චි වල යන්න දන්නෙත් නෑලු
    ඉන්දියාවෙ සමහර ගම් වල නම් හෙන ලස්සනයි හොදයි කියල.මුම්බායි නව දිල්ලි නම් පොඩ්ඩක් ශේප්ලු.උන්ට චාරයක් නෑ කියල තමයි කියන්නෙ
    ඖතින් හැදෙන එවුන් නම් පොඩ්ඩක් මොඩන් නිසා පිරීසිදුවට ලස්සනට ඉන්නවලු.
    කෝචි එයා පෝට් එක තමයිලු තාත්ත දැකපු චාම එයාපෝට් එක.
    අනික පට්ටම ජාතියේ හොරු ඉන්නෙ
    ඉන්දියාව,ඉන්දියාවම තමයි බන්

    හෙනම හොද ඩයලුත් ඉන්නව මචන් පට්ට ඩීසන් බුලට්,උගත් යමක් කමක් දන්න අය එළකිරි.
     
    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    43.jpg

    44.jpg

    45.jpg

    46.jpg

    47.jpg

    48.jpg

    49.jpg

    50.jpg

    51.jpg

    52.jpg

    තව තියෙනවා පස්සේ දාන්නම්
     
    Black Rider

    Active member
  • Aug 27, 2012
    566
    113
    43
    යකෝ සිංහල උන් ආවේ විජය කුවේණි පරම්පරාවෙන්. දැන් උබ කියන විදිහට ඉන්දියාවෙන් අපු සිංහල උන් ටික පන්නනවනම් ඒ කලේ ඉදන්ම වැඩේ පටන් ගන්න ඕනේ. එතකොට එතුරු වෙන්නේ, විජයට කලින් හිටපු ගස් ගල් අදහුව කියන යක්ෂයෝ , නාගයෝ ටිකයි, මෙහෙ ඉන්න බර්ගර්, මුස්ලිම්, දෙමල උන් ටිකයි විතරයි.
     
    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    යකෝ සිංහල උන් ආවේ විජය කුවේණි පරම්පරාවෙන්. දැන් උබ කියන විදිහට ඉන්දියාවෙන් අපු සිංහල උන් ටික පන්නනවනම් ඒ කලේ ඉදන්ම වැඩේ පටන් ගන්න ඕනේ. එතකොට එතුරු වෙන්නේ, විජයට කලින් හිටපු ගස් ගල් අදහුව කියන යක්ෂයෝ , නාගයෝ ටිකයි, මෙහෙ ඉන්න බර්ගර්, මුස්ලිම්, දෙමල උන් ටිකයි විතරයි.
    හුටා....
    මෙන්න වලියක්..
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මමත් පස් වතාවක් ඉන්දියාවෙ ගිහින් තියෙනවා. ඊට පස්සෙ නම් යන්න තිබුණ අවස්ථා මම ප්‍රතික්ෂේප කලේ මේ ජරාව හින්දමයි.

    තමිල්නාඩුවේ චෙන්නායි (මැඩ්‍රාස්), කේරලේ කොචින්, ඉඩිකි, උප්පුකුන්නු, තොඩුපුජා සහ උතුරු ඉන්දියාවෙ දිල්ලි, අග්‍රා, හර්යානා වැනි ප්‍රදේශ වල ගිහින් තියෙනවා.

    මම ගිය ප්‍රදේශ වලින් ටිකක් හෝ හොදට තිබුනෙ කේරල ප්‍රාන්තයට අයත් ප්‍රදේශ විතරයි. ඒ පැත්ත ටිකක් ලංකාව වගේ හොදට පොල් වතු සහ ගස්කොළන් තියෙනවා. ටිකක් පිරිසිදුයි.

    තමිල් නාඩුව ගැන නම් කතා කරල වැඩක් නෑ. එයාර්පෝට් එකෙන් බැස්ස තැන ඉදලම ගද තමා. ආපහු මෙහෙ ඇවිත් සුමානයක් විතර යනකම් නහයෙ රෙජිස්ටර් වෙච්ච ඒ ගද යන්නෙ නෑ!!
    දිල්ලියේ සමහර පැති ටිකක් හොදයි. අනෙක් හරියනම් ජරාව තමා.

    හැම තැනම පාරවල් වල ඉදගෙන ඔහේ බලාගෙන ඉන්න මිනිස්සු හරියට ඉන්නවා. කන්නෙ ‍බොන්නෙ, නාන්නෙ නිදාගන්නෙ, වැසිකිළී යන්නෙ ඔක්කොම මහපාරේ තමා.

    ජයලලිතා අම්මන්ඩියි කරුණිනිධි නාකියයි අපේ රටේ දෙමෙල්ලු ගැන කිඹුල් කදුලු හෙලනවා. එහේ උන් තනිකර අපායෙ ඉන්නෙ. මෙහෙ ඉන්න දුප්පත්ම දෙමලා උනත් එහෙ බොහොමයක් උන්ට වඩා පොහොසත්, පිරිසිදුයි.
     
    Last edited:
    • Like
    Reactions: blcdilruk

    Patta
    Rep+5
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    බැංග්ලෝර් වල නම් හොඳයි කියලා කියනවා අනිත් පැතිවලට වඩා.
    ඇත්ත නැත්ත මම නොදනී
     
    krishan78

    Member
    Apr 27, 2012
    469
    118
    0
    සුන්දර කමේ උපත ,, ඒ උනාට කොහොමද අර ජය ලලිතා අම්මණ්ඩිගේ කටේ සවුදම ..