ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය තුළ මේ වන විට පැතිර යන “සිකා” වෛරසය මෙරට තුළද ව්‍යාප්ත වීමේ අවදානමක් තිබෙන සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.
මෙම වෛරසය මදුරුවන්ගෙන් බෝවන අතර එය ඩෙංගු උණ රෝගයට සමාන වන අතර ඩෙංගු රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කලේ ගර්භණී මව්වරුන් හට මෙම “සිකා” වෛරසය ආසාදනය වුවහොත් කුසේ සිටින දරුවාට එයින් දැඩි බලපෑමක් ඇති වන බවයි.
මේ හේතුවෙන් ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් හට “සිකා” වෛරසය ආසාදනය වී ඇත්ද යන්න තහවුරු කරගැනීම සදහා විශේෂ පරික්ෂණ ක්‍රමවේදයක් අවශ්‍ය බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළා.
source