ඉන්දියාවේ “සිකා” ලංකාවටත් එයිද ?

biyondw

Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය තුළ මේ වන විට පැතිර යන “සිකා” වෛරසය මෙරට තුළද ව්‍යාප්ත වීමේ අවදානමක් තිබෙන සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

    මෙම වෛරසය මදුරුවන්ගෙන් බෝවන අතර එය ඩෙංගු උණ රෝගයට සමාන වන අතර ඩෙංගු රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

    මාධ්‍ය වෙත අදහස් දක්වමින් ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කලේ ගර්භණී මව්වරුන් හට මෙම “සිකා” වෛරසය ආසාදනය වුවහොත් කුසේ සිටින දරුවාට එයින් දැඩි බලපෑමක් ඇති වන බවයි.

    මේ හේතුවෙන් ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් හට “සිකා” වෛරසය ආසාදනය වී ඇත්ද යන්න තහවුරු කරගැනීම සදහා විශේෂ පරික්ෂණ ක්‍රමවේදයක් අවශ්‍ය බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළා.

    source
     
    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය තුළ මේ වන විට පැතිර යන “සිකා” වෛරසය මෙරට තුළද ව්‍යාප්ත වීමේ අවදානමක් තිබෙන සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

    unge rate tiyena hama magulama mehetath enawa
     
    • Like
    Reactions: hodakolla and NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,865
    8
    35,452
    113
    Hope it doesn't.... There's a escalation in Kerala. It's carried by the same mosquito as Dengue. So we will have a problem if it crosses over.
    At the moment no approved vaccine. All of them still under development stage. There are mRNA vaccines and several others on trial.
    Also Zika can be transmitted sexually, even from sex toys and from breast milk. The estimated mean time to clearance of Zika virus RNA from semen was 54 days.
     
    Last edited:

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    happy day GIF
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය තුළ මේ වන විට පැතිර යන “සිකා” වෛරසය මෙරට තුළද ව්‍යාප්ත වීමේ අවදානමක් තිබෙන සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

    මෙම වෛරසය මදුරුවන්ගෙන් බෝවන අතර එය ඩෙංගු උණ රෝගයට සමාන වන අතර ඩෙංගු රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

    මාධ්‍ය වෙත අදහස් දක්වමින් ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කලේ ගර්භණී මව්වරුන් හට මෙම “සිකා” වෛරසය ආසාදනය වුවහොත් කුසේ සිටින දරුවාට එයින් දැඩි බලපෑමක් ඇති වන බවයි.

    මේ හේතුවෙන් ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් හට “සිකා” වෛරසය ආසාදනය වී ඇත්ද යන්න තහවුරු කරගැනීම සදහා විශේෂ පරික්ෂණ ක්‍රමවේදයක් අවශ්‍ය බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළා.

    source
    එනවා.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    එ මදිවට තවත් එකක්ද,මේ යන විදියට 2019 කලින් ජිවිතය ආයෙත් එන්නෙ නැති වෙයි මචං......සෝ සැඩ් :(
     
    • Wow
    • Sad
    Reactions: kinkon and NRTG

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    බලපන් ඉතින් පොඩ්ඩක් ඔලුව උස්සන් ආවා විතරයි
     
    • Sad
    Reactions: 001flyD