ඉන්දියාවේ Box Office වාර්තාව බිඳ දැමූ චිත්‍රපට

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ඉන්දියාවේ Box Office වාර්තාව බිඳ දැමූ චිත්‍රපට

    bollywood-box-office.jpg


    අද මේ චිත්‍රපටය Box Office වාර්තාව බිද දැමුවා. මේ චිත්‍රපටය ඊයේ Box Office වාර්තා කැඩුවා කියන වගේ දේවල් ගැන ඔයාලා අහලා ඇතිනේ.
    මොකක්ද මේ කියන්නේ? හින්දි සිනමාවේ Box Office වාර්තා බිදහෙළීම ගැන ඔයාලා කොයිතරම් දුරටත් දැනුවත් ද ?


    Box Office කියන්නේ චිත්‍රපටයක් හෝ නාට්‍ය දර්ශනයක් නැරඹීම සඳහා අසුනක් වෙන් කර ගැනීමට, ටිකට් පතක් මිලට ගැනීමට තියෙන කාර්යාලයට. එතකොට Box Office වාර්තා තියෙන චිත්‍රපටයක් කියන්නේ ඒ උදෙසා වාර්තාගත ටිකට්පත් අලෙවියක් තිබුණු චිත්‍රපටවලට. කාටත් තේරෙන විදිහට කියනවනම්, චිත්‍රපට ශාලාවලට වැඩිම මිනිසුන් පිරිසක් ඇදගත් චිත්‍රපටවලට තමයි Box Office වාර්තා තියපු චිත්‍රපට කියන්නේ.


    මේ විදිහට ඉන්දියාවේ නිෂ්පාදනය වූ ලොව ආදායම් වාර්තා බිද දැමූ චිත්‍රපට තමයි මේ ලැයිස්තුවේ තියෙන්නේ….



    box-office-hindi-film-list.jpg
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    "ක්‍රිෂ්-3" එකට ඔයිට වඩා දෙයක් කරන්න පුලුවන් කම තිබුණා. නමුත්, "කොයි මිල් ගයා", "ක්‍රිෂ්" තරම් මිනිස්සුන්ව ඇදගන්න පුලුවන් තරමේ ලස්සනක් මේකේ නොතිබුණ නිසා තමයි ඔය ලෙවල් එකෙන් ලොප් වුණේ.:sorry: නැත්නම් "චෙන්නයි එක්ස්ප්‍රස්" එකේ අනිවා කුඩු වෙනවා!!!:yes::yes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මුල් ෆිල්ම් 5න් 3කම අමීර් ඛාන් ඉන්නවනේ