ඉන්දියාවේ rapist .... හොද වැඩේ

austin316

Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    ඉන්දියාවේ rapist .... හොද වැඩේ

    ඉන්දියාව තමයි වැඩිම ස්ත්‍රී දුෂණ සිදුවෙමින් පවතින රට :angry:. මේක උනේ පහුගිය දවසක. මේ විදිහට කාන්තාවන් දුෂනය කරන සෙට් එකක් අල්ල ගන්න එක්තරා ගම්මානයක පිරිසක් සමත් උනා :yes:. බලහන් කෝ නෙලන හැටි. ඇට දෙකටත් ගහනවා :P
    *
    **
    ***


    :D:D
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    නීතිය අතට ගන්න ඕනේ නෑ පොලිසියට බාර දුන්නා නම් ඉවරයිනේ.