රේප් කරන්න ගිහින් ගුටිකෑම
අපි කවුරුත් දන්න ඉන්දියාවේ තමයි මේ වෙනකොට වැඩියෙන්ම ස්ත්රී දූෂණ සිදුවෙමින් පවතින්නේ. ඒකට හොදම උදාහරණය තමයි පසුගිය මාස කීපයේම ඉන්දියාවේ එක දිගට සිදුවුනු පැහැර ගෙන ගොස් දූෂණය කිරීම් සමුදාය හා දූෂණය කර එල්ලා මරූ සිද්ධිදාමය.
ඒ විදියට කාන්තාවන්ව දූෂණය කරන්න හැදුව කීප දෙනෙක්ව අල්ල ගන්න ඉන්දියාවේ ගම්මානයක පිරිසක් සමත් වුනා. ඒ අයව ගස් බැදලා දෙන්න ඕනි උපරිම විදියේ දඩුවම් දෙන වීඩියෝවක් මේ වෙනකොට අන්තර්ජාලයට නිකුත්වෙලා. බලන්න කොහොමද වදින සෙරෙප්පු පාරවල්, කොහු පාරවල් ටිකේ සැර කියලා. මෙහි විශේෂත්වය තමයි බැදලා මේ විදියට දඩුවම් දෙන අයගෙන් වැඩි පිරිස කාන්තාවයි වීමයි.
මේ වෙනකොට ඉන්දියාවේ මේ නොමනා ක්රියාවෙන් බේරෙන්න පුලුවන් විවිධ ඇදුම් පැලදුම් නිර්මාණය කරලා තියෙනවා වගේම රජයෙන් දැඩි නීති ගෙන ඒමටත් කටයුතු කරලා තියෙනවා.
~~~~
හැබැයි මම නම් කියන්නේ මීටවඩා ගහන්න ඕන, මේ ගෑණු ගහන්නේ හෙමින්

hoda wade kalakannita
Marry kara kiyala aranchi una.