ඉන්දියාව අල්ලය් අපේ නැට්ට...

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    ඉන්දියාව අල්ලය් අපේ නැට්ට...

    මොකද කියන්නේ අපේ කට්ටියගේ බැටින් එක ගැන, සිරා නේද.:yes:.. ඉන්දියන් කාරයන්ට අපේ ටාගට් එක ඕවර 40කින් මිසක් ඕවර 50කින් වත් අද ගාන්ඩ හම්බ වෙන එකක් නැහැ, බාය් බාය් ඉන්දියා.:rolleyes::rolleyes::rolleyes:..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එහෙම කියන්ඩ එපා මචන්
    GROUND එකත් සැහෙන්ඩ පොඩියි
    ඉන්දියාවේ ලෝකයේ ඉන්න හොදම බැට්ස්මන්ල ඉන්නවා කියලත් අපි දන්නවනේ
    අපේ ලකුණු ටිකනම් හොදටම ඇති
    ලොකු PARTNERSHIP වලට ඉඩ නොදී විකට් ටික කඩා ගත්තනම් හොදයි.....................

    :D:D:D:D:D:D:D:D
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159

    :frown:indian un ada paradinawa.rs 10000 k ottui.

    143033.jpg
     
    uba mokada ban indiyawata adinne?:confused:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :frown:indian un ada paradinawa.rs 10000 k ottui.

    143033.jpg
    මටත් ඕනි ඉන්දියාව පරාද කරන්ඩ තමයි බන්..................
    හැබැයි මතකනේ WORLD CUP FINAL එකේ උන් අපේ ලකුණු ටික එලෙවුව හැටි...............

    :(:(:(:(:(:(:(
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    එහෙම කියන්ඩ එපා මචන්
    GROUND එකත් සැහෙන්ඩ පොඩියි
    ඉන්දියාවේ ලෝකයේ ඉන්න හොදම බැට්ස්මන්ල ඉන්නවා කියලත් අපි දන්නවනේ
    අපේ ලකුණු ටිකනම් හොදටම ඇති
    ලොකු PARTNERSHIP වලට ඉඩ නොදී විකට් ටික කඩා ගත්තනම් හොදයි.....................

    :D:D:D:D:D:D:D:D

    ane h*kahan, indiawe inne batsman la neme p*nnayo :lol:
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,718
    763
    113
    88
    oyage sinhala waradi,, issella eka hadaganna,
    ඕවර 40කින් මිසක් ඕවර 50කින් වත්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම කියන්ඩ එපා මචන්
    GROUND එකත් සැහෙන්ඩ පොඩියි
    ඉන්දියාවේ ලෝකයේ ඉන්න හොදම බැට්ස්මන්ල ඉන්නවා කියලත් අපි දන්නවනේ
    අපේ ලකුණු ටිකනම් හොදටම ඇති
    ලොකු PARTNERSHIP වලට ඉඩ නොදී විකට් ටික කඩා ගත්තනම් හොදයි.....................

    :D:D:D:D:D:D:D:D

    අනේ ඔකුන්ගේ මහලොකු බැට්මන්ලා
    :P:P:P
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    oyage sinhala waradi,, issella eka hadaganna,
    ඕවර 40කින් මිසක් ඕවර 50කින් වත්

    over 40 kata issella un 321 k gahuwoth withrai unta final enna hamba wenne.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    uba mokada ban indiyawata adinne?:confused:

    කලු පූසා;12190431 said:
    dinai dinai. Un 8.5 rate ekakin gahanna one.. ewa koheda

    කලු පූසා;12190433 said:
    denne bat eken indian eunta :P

    ane h*kahan, indiawe inne batsman la neme p*nnayo :lol:

    අනේ ඔකුන්ගේ මහලොකු බැට්මන්ලා
    :P:P:P
    00020661.gif

    අපිට ඉන්දියාව එක්ක ඔය තරහ තියෙන්නේ
    WORLD CUP FINAL පරාද උණු එකනේ............
    අප්පා එදා රෑ වගේ දුක්බර රැයක් නම්
    ආයෙත් ජිවිතේට උදාවෙන්ඩ එපා..................................