හඳට ගිය ඉන්දියාව හැරෙන තැපෑලෙන් මේ යන්න හදන්නේ ඉරේ ඔත්තු බලන්න.
ඒ චන්ද්‍ර්‍යාන් 03 සාර්ථකත්වය ලබා සතියක් පිරෙන තැන, සැප්තැම්බර් 01 වෙනි සිකුරාදාට ආදිත්‍යා L1 අභ්‍යාවකාශ යානය ඉර බලා පිටත් වීමට නියමිතයි.
එම යානය හිරු වටා කක්ෂ ගත වී කිලෝමීටර් මිලියන 1.5 ක් මාස 4 ක් ඇතුලත ගෙවා තොරතුරු රැස් කිරීමට නියමිතයි. එමගින් සූර්යාගේ ක්‍රියාකාරිත්වය අධ්‍යනය කිරීමටත්, අභ්‍යාවකාශයේ කාලගුණය සම්බන්ධයෙන් හිරුගේ බලපෑම සොයා බැලීමටත් බලාපොරොත්තු වෙනවා.
මේ යානය ඉර සහ පෘථිවිය අතර ගුරුත්වය ඔස්සේ සිය ගමන් මාර්ගය තෝර ගනු ලබන අතර එම ලක්ෂයේ පවත්වා ගනිමින් ගමන් කිරීමේදී ඉන්ධන දහනයක් අවශ්‍ය වන්නේ නැ. එමනිසා මෙතරම් දුරක් එයට ගමන් කිරීමට හැකි වෙනවා.
මේත් සමගම ඉන්දියාවේ අභ්‍යාවකාශ තාක්ෂණය ඉතා දියුණු තත්ත්වයකට පත් වෙනවා. මේ අභ්‍යාවකාශ තරණ යුගයේ නව කඩ ඉමක් වෙනු ඇති.
පැතුම් කර්නර්
#හරිත