ඉන්දියාව කළඹමින්, උතුරේ දුපත් 03ක් චීනයට

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තෙර්ඩ් එකේ බාගෙට බාගයක් තියෙන්නෙ පච, චීනෙට දෙන හුත්තක් නෙමේ විදුලි බලගර ගහන්නෙ, වද රනිලගෙ/සජියලගෙ පන්ඩු වලට අඩුම ගානෙ ජෙනරේටරයක් ගේන්ඩ බැරි උනාට අපේ ආණ්ඩු වැඩිවෙna ඉල්ලුමට සපයුම දෙන්ඩ වැඩ කරනව, අලුත් බලාගර හැදුවෙ නැත්තන් වැඩිවෙන ඉල්ලුමට සැපයුම දෙන්ඩ, සජියගෙයි රනිලගෙයි පුලවල් වලට වයර් ඇදල හරි යන්ne නැනෙ..


    aනිත් de ඔය ඉන්දියාවෙ මිලියන 400ය, කිසිම ගැටලුවක් නැ මිලියන 1400ක් චීනෙන් දැනටම හම්බෙලා තියෙන්නෙ , ඉන්දියාවට කුද ගහගන්ඩයි වෙන්නෙ දැන්...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,057
    113
    ආශ්චර්යමත් රටක
    Sri Lankan government told the Indians that the Indian company which bid for the project did not submit a competitive proposal and that the bid were evaluated by the ADB independently of the Sri Lankan government.

    Colombo asked India to submit competitive proposals and added that its companies could bid for other projects in the Northern Province.


    https://menafn.com/1101561364/India...se-power-projects-in-Jaffna-islands&source=24

    Competitive proposals denna barinam ithin karanna deyak nane.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,540
    67,877
    113
    තෙර්ඩ් එකේ බාගෙට බාගයක් තියෙන්නෙ පච, චීනෙට දෙන හුත්තක් නෙමේ විදුලි බලගර ගහන්නෙ, වද රනිලගෙ/සජියලගෙ පන්ඩු වලට අඩුම ගානෙ ජෙනරේටරයක් ගේන්ඩ බැරි උනාට අපේ ආණ්ඩු වැඩිවෙම් ඉල්ලුමට සපයුම දෙන්ඩ වැඩ කරනව, අලුත් බලාගර හැදුවෙ නැත්තන් වැඩිවෙන ඉල්ලුමට සැපයුම.දෙන්ඩ සජියගෙයි රනිලගෙයි පුලවල් වලට වයර් ඇදල හරි යන්මෙ නැනෙ..


    ඇනිත් ඩේ ඔය ඉන්දියාවෙ මිලියන 400ය, කිසිම ගැටලුවක් නැ මිලියන 1400ක් චීනෙන් දැනටම හම්බෙලා තියෙන්නෙ , ඉන්දියාවට කුද ගහගන්ඩයි වෙන්නෙ දැන්...
    400m gewweth 1400 hambetha hinda.1400 gewanne achigen aranda?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    Competitive proposals denna barinam ithin karanna deyak nane.

    Ow degollange power sttuggle eka hinda degollantama chance eka denawa project ekata bid karanna, Indiawa ithin thug part eka dala wade mawaththanna hadanawa unta paduwak karaganne nathuwa
     
    • Angry
    Reactions: shenat

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    oya dupath walinnam wadak ganna eka hodai.owa china companies walata deela thiyenne badu padanama matha wagenam ehema loku awlak na.mama nam china dakinne positive widiyata.indiawath balance eke thiyan yanna oni ithin
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මෝඩ බයි පීපල්ස් වගේ පොර මානසිකත්වයෙන් හිතාගෙන හිටපු ලතින් ඇමරිකානු රටවල් තිබ්බ ඉස්සරත් . තාම දොඹෙන් යන්නෙ . මට දුක මුන්ගෙ මෝඩ වැඩ හින්ද අපේ දරුවන්ටත් විදවන්න වෙන එක . ඉන්දියාව ආයෙ යුද්දයක් ඇතිකරේ නැත්තන් ලංකාවෙ උන් ඉන්දියාව නෙමෙයි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,057
    113
    ආශ්චර්යමත් රටක
    Ow degollange power sttuggle eka hinda degollantama chance eka denawa project ekata bid karanna, Indiawa ithin thug part eka dala wade mawaththanna hadanawa unta paduwak karaganne nathuwa
    Indiyawata ochchara oka ona nam athin salli tikak dala karala denna tiyenne. Unta ekath ona. Eken ganak laba gannath ona. Unta wadipura deela ungen gannawa nam konda pana nathi ponnayoma wenna ona.

    නිකං තියෙන දූපත් තියෙද්දි මිනිස්සු ඉන්න පර්චස් 25 ගන්නෙ මොකටද පවර් ප්ලාන්ට් ගහන්න
    Warga kilometers 65500 ka dupathak ehemmama tiyenawa. 🤣
    ------ Post added on Feb 8, 2021 at 11:27 AM
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,540
    67,877
    113
    Digitalyuan යනු කුමක්ද?කෙටියෙන් විස්තර කරන්න.

    What Is DC/EP?​

    The Digital Currency Electronic Payment (DC/EP) is a digital version of the yuan – China's national currency. The DC/EP is backed by yuan deposits held by China's central bank and has been under development for slightly more than five years. Under the current arrangement, banks are required to convert a part of their yuan holdings into digital form and distribute them to businesses and citizens via mobile technology.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    thama monawage powerplant da kiyala na neda guys? nuclear, solar, wind?
    nuclear nam Russia walin kalekata kalin lankwata support eka denna kamathi kiyala thibba.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,540
    67,877
    113
    lankawa china owned ban.ape lands apita aythi ne.That's the truth.oya loan kawadawath repay karanna be.chinese kiyanne keri racist un.hoda muna pennan hitiyata unta yatath unama un enawa gas pennana.ausi walath yanne lokko wage.lankawe unta wenne lankawema idan chinese unta oluwa naman inna tamai future eke.
     

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    meka ADB funded project ekak wage. hora karanna amarui. sure eka india wunge jealousy gemak yanne.

    India has lodged a strong protest with Sri Lanka on the award of a tender to a Chinese company to set up three renewable energy projects in outlying islands off the Jaffna peninsula.

    The protest, the Sunday Times learnt, came even before the Cabinet of Ministers decided not to give India and Japan the East Container Terminal in the Colombo Port. This also provoked a strong protest from India.

    The protest was triggered by the Department of Information releasing the decisions of the Cabinet. The renewable energy project was approved by the Cabinet on January 18.

    Diplomatic sources said India’s protest was on the grounds that such a move would raise security concerns for it. The islands concerned are the Delft Island, Analativu and Nainativu. The sources said the islands, separated by the Palk Strait from India, were in close proximity to India’s coast.

    The Delft Island is only 48 kilometers away from the Indian coastal town of Rameshwaram.

    The energy project’s local partner, the Ceylon Electricity Board, has finalised matters related to the project by identifying lands for the joint venture with Etechwin of China. The funds for the project are to come from the Asian Development Bank.

    The US$ 12 million project has been awarded to MS/Sinosar-Etechwin Joint Venture in China.

    The award to the Chinese company was recommended by the Cabinet-Appointed Standing Committee on Procurement.

    Under the project, international competitive bids were called to instal hybrid renewable energy systems in the three islands utilising the accessible energy resources to improve the efficiency of the prevailing energy network.


    http://www.sundaytimes.lk/210207/news/india-fumes-as-china-gets-northern-power-projects-431894.html
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    What Is DC/EP?​

    The Digital Currency Electronic Payment (DC/EP) is a digital version of the yuan – China's national currency. The DC/EP is backed by yuan deposits held by China's central bank and has been under development for slightly more than five years. Under the current arrangement, banks are required to convert a part of their yuan holdings into digital form and distribute them to businesses and citizens via mobile technology.
    apita ganna bari weida?
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,861
    113
    USA
    Mona type eke power da dupath wlaa gahanne. Nuclear da dnanaa
    "hybrid renewable energy systems" කියලා තියෙන්නේ Nuclear නෙවෙයි නේද?

    දුපත් විකුනලා කියන නිව්ස් එක හරිද? නැත්තම් මේක රටවල් දෙක ( MS/Sinosar-Etechwin of China and CEB) එකතු වෙලා කරන ප්‍රොජෙක්ට් එකක්ද?
    නැත්තම් උන් දුපතේ හදන කරන්ට් එක අපිට විකුණනවද? ඔරිජිනල් නිව්ස් එකේ විකුණන කතාවක් නැ නේ?
     

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    "hybrid renewable energy systems" කියලා තියෙන්නේ Nuclear නෙවෙයි නේද?

    දුපත් විකුනලා කියන නිව්ස් එක හරිද? නැත්තම් මේක රටවල් දෙක ( MS/Sinosar-Etechwin of China and CEB) එකතු වෙලා කරන ප්‍රොජෙක්ට් එකක්ද?
    නැත්තම් උන් දුපතේ හදන කරන්ට් එක අපිට විකුණනවද? ඔරිජිනල් නිව්ස් එකේ විකුණන කතාවක් නැ නේ?

    hybrid renewable energy systems => may be wind +Solar
     
    • Like
    Reactions: navinnuwan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,790
    167,443
    113
    එකමත් එක රටක
    aනිත් de ඔය ඉන්දියාවෙ මිලියන 400ය, කිසිම ගැටලුවක් නැ මිලියන 1400ක් චීනෙන් දැනටම හම්බෙලා තියෙන්නෙ , ඉන්දියාවට කුද ගහගන්ඩයි වෙන්නෙ දැන්...
    රට දියුණු කරන්නේ නැද්ද එතකොට ? :rolleyes:

    So0p9mD.jpg
     
    • Haha
    Reactions: Anatha sinhalu

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    400m gewweth 1400 hambetha hinda.1400 gewanne achigen aranda?

    ඒක ආණ්ඩුව බලාගනි උba කලබල වෙන්ඩ එපා..
    රට දියුණු කරන්නේ නැද්ද එතකොට ? :rolleyes:

    So0p9mD.jpg
    ලoසට ඕන දේවල් කරන්ඩ විදිහක් නැ, අපේ මතය දිනල ඉවරයි
     
    • Like
    Reactions: dilann

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඇත්තටම අපිට බැරිද උන්ගෙ බල පොරේ අපේ වාසියට හරවා ගන්න? 🤔
    ඕලෙවල් පාස් නැති එකෙක්ටයි, ෂෙඩ් එකක තෙල් ගහපු එකෙක්ටයි ඔය වගේ වැඩක් කරන්න තරම් මොලයක් තියේද බන්