ඉන්දියාව කළඹමින්, උතුරේ දුපත් 03ක් චීනයට

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හරියට කියපන් දුපත් 3 ක් චීනට විකුණලද එහෙම නැත්නම් දූපත් 3ක බලාගාර ටෙන්ඩර් එක චීනා අරගෙනද?.....
    ගෙදර වත්තේ හැදුනු කොස් ගහේ ගෙඩි ටික අහල පහල ගෙවල්වලට බෙදනවා වගේ මේ වගේ ටෙන්ඩර් දෙන්න බැ බන්..... ටෙන්ඩර් කෝල් කරන්න ඕන..... ඒකට බිඩ් කරන්න ඕන...... පස්සේ ප්‍රොෙජක්ට් ප්‍රොෙපා්සල් එක ඉදිරිපත් කරන විදියට තමයි ටෙන්ඩර් එක දෙන්නේ......
     
    • Like
    Reactions: erozan

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හරියට කියපන් දුපත් 3 ක් චීනට විකුණලද එහෙම නැත්නම් දූපත් 3ක බලාගාර ටෙන්ඩර් එක චීනා අරගෙනද?.....
    ගෙදර වත්තේ හැදුනු කොස් ගහේ ගෙඩි ටික අහල පහල ගෙවල්වලට බෙදනවා වගේ මේ වගේ ටෙන්ඩර් දෙන්න බැ බන්..... ටෙන්ඩර් කෝල් කරන්න ඕන..... ඒකට බිඩ් කරන්න ඕන...... පස්සේ ප්‍රොෙජක්ට් ප්‍රොෙපා්සල් එක ඉදිරිපත් කරන විදියට තමයි ටෙන්ඩර් එක දෙන්නේ......

    ටෙන්ඩර් එක චීන කම්පැනි එකකට ගිහින් . ඒ කම්පැනි එකයි අපේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකයි ජොයින් වෙලා ප්‍රොජෙක්ට් එක කරන්නෙ . ඒක හොද වැඩක්
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113

    What Is DC/EP?​

    The Digital Currency Electronic Payment (DC/EP) is a digital version of the yuan – China's national currency. The DC/EP is backed by yuan deposits held by China's central bank and has been under development for slightly more than five years. Under the current arrangement, banks are required to convert a part of their yuan holdings into digital form and distribute them to businesses and citizens via mobile technology.

    Better than bitcoin. At least it's backed up by chinese central bank. Bitcoin is backed up by blockchain lol. Nothing valuable there
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    බලාගාර හදන්න ඔය දූපත් ගන්න එක සහ ගහන අපරාදයක්.මේවා හොටෙල් හදලා ලොකු සංචාරක ආදායමක් ගන්න තිබුනා.සුද්දො දූපත් වල ඉන්න කැමති.මයිකල් ජැක්සන්ටත් දූපතක් තිබුනා.හුගක් රටවල් කරන්නේ මී වගේ දූපත් අරගෙන සංචාරක හොටෙල් හදලා නිරුවත් මුදු වෙරලවල් මේ වගේ හදලා ලස්සන කෙල්ලො පිටරටවලින් එන ‍ටුවරිස්ට්ලා විදිහට නිරුවතින් ඉන්න.ඒකෙන් තව ආදායම වැඩි වෙනවා.ඒ වගේ එකක් කරන්න ඕන.ලංකාවේ තියෙන බලාගාර ටික ඇති.තව ගල් අගුරු බලාගාර එපා.මොකද ඒකෙන් විශාල පාරිසරික හානියක් වෙනවා.දැනට ලංකාවේ ඉන්න ජනගහනය බාගයකින් අඩු කරන්න ඕන.එතකොට විදුලි බලාගාර ඕනි නෑ.
     
    ඔන්න ඇමසියත් වැදගත් දෙයක් කීව එහෙනම්....... උඔ සංචාරක කර්මාන්තය ගැන කියල තියෙන දේ නම් ඇත්ත බන්...... මේව ඉතින් හරියට කළමණාකරණය කරල ගන්නවනම් රන් ඉල්ලම් වගේ තමයි..... ලොක්කගෙ අර ඔරකල් ඩීබී ද මොනවද කියන ඒව ත් ප්‍රෙයා්ජනටෙ අරගෙන මේව කළානම් ටුවරිසම් වලින් ම රට ගොඩ දාන්න පුලුවන්..... අනික රට මැදට ගෙන්නනව වගේ නෙවෙයි.... රටට වෙන බලපෑමත් අඩුයි.......
     
    ඉරිසියාකර සංස්කෘතික හමුදුරුවරුත් ඔය ආසන්නව නෑ..ලිංගික ශීලය බුදුන් පැනෙව්වේ සාදුලාට මිසක් ගිහියන්ට නෙවෙයි.ගිහියන්ට නීති පනවන්න කාටවත් බෑ.ඒක නිසා ඔය දූපත් සෙක්ස් පැරඩයිස් එකක් කරලා කීයක් හරි හොයා ගන්න පුලුවන්. මේ දූපත් ලස්සනට හදන්න පුලුවන්.මම ගිහින් තියෙනවා.මුහුදත් එක්ක මාර කූල් එකක් තියෙනවා. ගස් පවා ගෙනෙල්ල හිටවන්න පුලුවන් .පස හයියයි. එක දූපතක හොඳ හොටෙල් තුනක් විතර ගහන්න පුලුවන් ලොකු ඒවා.
     
    • Like
    Reactions: jayanathek

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835

    uba kiyana islands tourism walata use karana eka patta idea ekak thama but powerplant nam thawa one bn. nathuwa oka karanna baa.
    rata athule oka karanna giyama udgoshana arawa mewa ekka owa cancel wela yanawa, eka wennathi mehema karanne
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    එහෙම තමා දුන්න පොරොන්දු ඉටුකරන්නේ 🤣🤣🤣. මේ මුන් පට්ටපල් කෙප්ප ඇදබාන්නේ. මුන්ගෙ තත්වේ අද හොදට දැනගත්තා මුන් මෙලෝදෙයක් දන්නේ නැතිව කියවන්නේ 🤣🤣🤣🤣
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,333
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මගේ තමෙන්ට්ස් වල ඇති, සල්ලි ඉල්ලපු ගමන් චීනගෙන් ඉල්ලලා සුද්දා වගේ දෙයි කියලා🤣🤣

    ඔය දූපත් අස්සේ දකුනු ඉන්දියාවේ උන් උන්ගේ කියන දූපතක් තියෙනවා. බලපං ඕකට වෙන දේ.🤣🤣
    අර දෙක චීනගේ නං, ඒක මගේ🇮🇳
    🤣🤣

    විරුවා රාවනා වෙලා රෙවාගෙන නවතින්නේ
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    uba kiyana islands tourism walata use karana eka patta idea ekak thama but powerplant nam thawa one bn. nathuwa oka karanna baa.
    rata athule oka karanna giyama udgoshana arawa mewa ekka owa cancel wela yanawa, eka wennathi mehema karanne
    ඔතන ගහන්නේ ගල් අඟුරු බලාගාර.ඒවා නිසා ඔය පැත්ත විශ වායු හැදෙනවා.ඒක ඉන්දියාවට බලපාන නිසා ඉන්දියාවත් එකට එක කරන්න උන්ගේ හරියේ විෂ වායු හ්දන කර්මාන්ත ශාලා හදනවා.ඔය විශ වායු ඔක්කොම හුලග එක්ක කොලඹට එනවා.රටම ඉවරයි.ගල් අගුරු බලාගාරනම් එපා.අනිත් එක ඔය දූපත් ගන්න එක අපරාදයක්.

    මගේ තමෙන්ට්ස් වල ඇති, සල්ලි ඉල්ලපු ගමන් චීනගෙන් ඉල්ලලා සුද්දා වගේ දෙයි කියලා🤣🤣

    ඔය දූපත් අස්සේ දකුනු ඉන්දියාවේ උන් උන්ගේ කියන දූපතක් තියෙනවා. බලපං ඕකට වෙන දේ.🤣🤣
    අර දෙක චීනගේ නං, ඒක මගේ🇮🇳
    🤣🤣

    විරුවා රාවනා වෙලා රෙවාගෙන නවතින්නේ
    කච්චතිව් එකට ඉන්දියන් හමුදාව බහී.එතකොට ඒක හම්බ වෙන එකක් නැ.
    ------ Post added on Feb 8, 2021 at 4:29 PM
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඔතන ගහන්නේ ගල් අඟුරු බලාගාර.ඒවා නිසා ඔය පැත්ත විශ වායු හැදෙනවා.ඒක ඉන්දියාවට බලපාන නිසා ඉන්දියාවත් එකට එක කරන්න උන්ගේ හරියේ විෂ වායු හ්දන කර්මාන්ත ශාලා හදනවා.ඔය විශ වායු ඔක්කොම හුලග එක්ක කොලඹට එනවා.රටම ඉවරයි.ගල් අගුරු බලාගාරනම් එපා.අනිත් එක ඔය දූපත් ගන්න එක අපරාදයක්.

    කච්චතිව් එකට ඉන්දියන් හමුදාව බහී.එතකොට ඒක හම්බ වෙන එකක් නැ.
    ------ Post added on Feb 8, 2021 at 4:29 PM
    na machan, meken start karanne hybrid renewable powerplant kiyala thiyenne. coal or diesel neme.
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    na machan, meken start karanne hybrid renewable powerplant kiyala thiyenne. coal or diesel neme.
    ඒක තව මෝඩ කමක්.සුලන්,සෝලාර්, ජලය,සූර්ය ශක්තිය,හයිඩ්‍රො,වින්ඩ් පවර් වලින් ලොකු විදුලි ජනනයක් එන්නේ නැ.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඒක තව මෝඩ කමක්.සුලන්,සෝලාර්, ජලය,සූර්ය ශක්තිය,හයිඩ්‍රො,වින්ඩ් පවර් වලින් ලොකු විදුලි ජනනයක් එන්නේ නැ.
    eka source ekakin full load consistant denna bari nisa thama bn oka Hybrid karanne.
    ethakota solar+wind wage combination ekakin power eka ganne, ethakota efficiency eka wadee project eke.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඒක තව මෝඩ කමක්.සුලන්,සෝලාර්, ජලය,සූර්ය ශක්තිය,හයිඩ්‍රො,වින්ඩ් පවර් වලින් ලොකු විදුලි ජනනයක් එන්නේ නැ.
    උඹ දන්න ලබ්බ. ලෝකේ වැඩිම power එකක් generate කරන power plant මොනවද කියපං. ගල් අඟුරු හෝ ඩීසල් එකක් වත් නැහැ උඩම 10 ඇතුලේ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    තෙර්ඩ් එකේ බාගෙට බාගයක් තියෙන්නෙ පච, චීනෙට දෙන හුත්තක් නෙමේ විදුලි බලගර ගහන්නෙ, වද රනිලගෙ/සජියලගෙ පන්ඩු වලට අඩුම ගානෙ ජෙනරේටරයක් ගේන්ඩ බැරි උනාට අපේ ආණ්ඩු වැඩිවෙna ඉල්ලුමට සපයුම දෙන්ඩ වැඩ කරනව, අලුත් බලාගර හැදුවෙ නැත්තන් වැඩිවෙන ඉල්ලුමට සැපයුම දෙන්ඩ, සජියගෙයි රනිලගෙයි පුලවල් වලට වයර් ඇදල හරි යන්ne නැනෙ..

    aනිත් de ඔය ඉන්දියාවෙ මිලියන 400ය, කිසිම ගැටලුවක් නැ මිලියන 1400ක් චීනෙන් දැනටම හම්බෙලා තියෙන්නෙ , ඉන්දියාවට කුද ගහගන්ඩයි වෙන්නෙ දැන්...

    අඩෝ එකතුවෙලා ඇරියා නේද මිලියන සියයකට නිවුස් වල තිබ්බේ මිලියන එක්දහස් පන්සීයයි කියලා 😏
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අඩෝ එකතුවෙලා ඇරියා නේද මිලියන සියයකට නිවුස් වල තිබ්බේ මිලියන එක්දහස් පන්සීයයි කියලා 😏
    අහ් ඔව් ඔව් මිලියන 100ක් මේ සාක්කුවෙ දාගෙන ලියුවෙ, ලොල්