හරියට කියපන් දුපත් 3 ක් චීනට විකුණලද එහෙම නැත්නම් දූපත් 3ක බලාගාර ටෙන්ඩර් එක චීනා අරගෙනද?.....
ගෙදර වත්තේ හැදුනු කොස් ගහේ ගෙඩි ටික අහල පහල ගෙවල්වලට බෙදනවා වගේ මේ වගේ ටෙන්ඩර් දෙන්න බැ බන්..... ටෙන්ඩර් කෝල් කරන්න ඕන..... ඒකට බිඩ් කරන්න ඕන...... පස්සේ ප්රොෙජක්ට් ප්රොෙපා්සල් එක ඉදිරිපත් කරන විදියට තමයි ටෙන්ඩර් එක දෙන්නේ......
What Is DC/EP?
The Digital Currency Electronic Payment (DC/EP) is a digital version of the yuan – China's national currency. The DC/EP is backed by yuan deposits held by China's central bank and has been under development for slightly more than five years. Under the current arrangement, banks are required to convert a part of their yuan holdings into digital form and distribute them to businesses and citizens via mobile technology.
ඔන්න ඇමසියත් වැදගත් දෙයක් කීව එහෙනම්....... උඔ සංචාරක කර්මාන්තය ගැන කියල තියෙන දේ නම් ඇත්ත බන්...... මේව ඉතින් හරියට කළමණාකරණය කරල ගන්නවනම් රන් ඉල්ලම් වගේ තමයි..... ලොක්කගෙ අර ඔරකල් ඩීබී ද මොනවද කියන ඒව ත් ප්රෙයා්ජනටෙ අරගෙන මේව කළානම් ටුවරිසම් වලින් ම රට ගොඩ දාන්න පුලුවන්..... අනික රට මැදට ගෙන්නනව වගේ නෙවෙයි.... රටට වෙන බලපෑමත් අඩුයි.......බලාගාර හදන්න ඔය දූපත් ගන්න එක සහ ගහන අපරාදයක්.මේවා හොටෙල් හදලා ලොකු සංචාරක ආදායමක් ගන්න තිබුනා.සුද්දො දූපත් වල ඉන්න කැමති.මයිකල් ජැක්සන්ටත් දූපතක් තිබුනා.හුගක් රටවල් කරන්නේ මී වගේ දූපත් අරගෙන සංචාරක හොටෙල් හදලා නිරුවත් මුදු වෙරලවල් මේ වගේ හදලා ලස්සන කෙල්ලො පිටරටවලින් එන ටුවරිස්ට්ලා විදිහට නිරුවතින් ඉන්න.ඒකෙන් තව ආදායම වැඩි වෙනවා.ඒ වගේ එකක් කරන්න ඕන.ලංකාවේ තියෙන බලාගාර ටික ඇති.තව ගල් අගුරු බලාගාර එපා.මොකද ඒකෙන් විශාල පාරිසරික හානියක් වෙනවා.දැනට ලංකාවේ ඉන්න ජනගහනය බාගයකින් අඩු කරන්න ඕන.එතකොට විදුලි බලාගාර ඕනි නෑ.
ඉරිසියාකර සංස්කෘතික හමුදුරුවරුත් ඔය ආසන්නව නෑ..ලිංගික ශීලය බුදුන් පැනෙව්වේ සාදුලාට මිසක් ගිහියන්ට නෙවෙයි.ගිහියන්ට නීති පනවන්න කාටවත් බෑ.ඒක නිසා ඔය දූපත් සෙක්ස් පැරඩයිස් එකක් කරලා කීයක් හරි හොයා ගන්න පුලුවන්. මේ දූපත් ලස්සනට හදන්න පුලුවන්.මම ගිහින් තියෙනවා.මුහුදත් එක්ක මාර කූල් එකක් තියෙනවා. ගස් පවා ගෙනෙල්ල හිටවන්න පුලුවන් .පස හයියයි. එක දූපතක හොඳ හොටෙල් තුනක් විතර ගහන්න පුලුවන් ලොකු ඒවා.ඔන්න ඇමසියත් වැදගත් දෙයක් කීව එහෙනම්....... උඔ සංචාරක කර්මාන්තය ගැන කියල තියෙන දේ නම් ඇත්ත බන්...... මේව ඉතින් හරියට කළමණාකරණය කරල ගන්නවනම් රන් ඉල්ලම් වගේ තමයි..... ලොක්කගෙ අර ඔරකල් ඩීබී ද මොනවද කියන ඒව ත් ප්රෙයා්ජනටෙ අරගෙන මේව කළානම් ටුවරිසම් වලින් ම රට ගොඩ දාන්න පුලුවන්..... අනික රට මැදට ගෙන්නනව වගේ නෙවෙයි.... රටට වෙන බලපෑමත් අඩුයි.......
uba kiyana islands tourism walata use karana eka patta idea ekak thama but powerplant nam thawa one bn. nathuwa oka karanna baa.ඉරිසියාකර සංස්කෘතික හමුදුරුවරුත් ඔය ආසන්නව නෑ..ලිංගික ශීලය බුදුන් පැනෙව්වේ සාදුලාට මිසක් ගිහියන්ට නෙවෙයි.ගිහියන්ට නීති පනවන්න කාටවත් බෑ.ඒක නිසා ඔය දූපත් සෙක්ස් පැරඩයිස් එකක් කරලා කීයක් හරි හොයා ගන්න පුලුවන්. මේ දූපත් ලස්සනට හදන්න පුලුවන්.මම ගිහින් තියෙනවා.මුහුදත් එක්ක මාර කූල් එකක් තියෙනවා. ගස් පවා ගෙනෙල්ල හිටවන්න පුලුවන් .පස හයියයි. එක දූපතක හොඳ හොටෙල් තුනක් විතර ගහන්න පුලුවන් ලොකු ඒවා.
ඔතන ගහන්නේ ගල් අඟුරු බලාගාර.ඒවා නිසා ඔය පැත්ත විශ වායු හැදෙනවා.ඒක ඉන්දියාවට බලපාන නිසා ඉන්දියාවත් එකට එක කරන්න උන්ගේ හරියේ විෂ වායු හ්දන කර්මාන්ත ශාලා හදනවා.ඔය විශ වායු ඔක්කොම හුලග එක්ක කොලඹට එනවා.රටම ඉවරයි.ගල් අගුරු බලාගාරනම් එපා.අනිත් එක ඔය දූපත් ගන්න එක අපරාදයක්.uba kiyana islands tourism walata use karana eka patta idea ekak thama but powerplant nam thawa one bn. nathuwa oka karanna baa.
rata athule oka karanna giyama udgoshana arawa mewa ekka owa cancel wela yanawa, eka wennathi mehema karanne
කච්චතිව් එකට ඉන්දියන් හමුදාව බහී.එතකොට ඒක හම්බ වෙන එකක් නැ.මගේ තමෙන්ට්ස් වල ඇති, සල්ලි ඉල්ලපු ගමන් චීනගෙන් ඉල්ලලා සුද්දා වගේ දෙයි කියලා
ඔය දූපත් අස්සේ දකුනු ඉන්දියාවේ උන් උන්ගේ කියන දූපතක් තියෙනවා. බලපං ඕකට වෙන දේ.
අර දෙක චීනගේ නං, ඒක මගේ
විරුවා රාවනා වෙලා රෙවාගෙන නවතින්නේ
na machan, meken start karanne hybrid renewable powerplant kiyala thiyenne. coal or diesel neme.ඔතන ගහන්නේ ගල් අඟුරු බලාගාර.ඒවා නිසා ඔය පැත්ත විශ වායු හැදෙනවා.ඒක ඉන්දියාවට බලපාන නිසා ඉන්දියාවත් එකට එක කරන්න උන්ගේ හරියේ විෂ වායු හ්දන කර්මාන්ත ශාලා හදනවා.ඔය විශ වායු ඔක්කොම හුලග එක්ක කොලඹට එනවා.රටම ඉවරයි.ගල් අගුරු බලාගාරනම් එපා.අනිත් එක ඔය දූපත් ගන්න එක අපරාදයක්.
කච්චතිව් එකට ඉන්දියන් හමුදාව බහී.එතකොට ඒක හම්බ වෙන එකක් නැ.
------ Post added on Feb 8, 2021 at 4:29 PM
ඒක තව මෝඩ කමක්.සුලන්,සෝලාර්, ජලය,සූර්ය ශක්තිය,හයිඩ්රො,වින්ඩ් පවර් වලින් ලොකු විදුලි ජනනයක් එන්නේ නැ.na machan, meken start karanne hybrid renewable powerplant kiyala thiyenne. coal or diesel neme.
eka source ekakin full load consistant denna bari nisa thama bn oka Hybrid karanne.ඒක තව මෝඩ කමක්.සුලන්,සෝලාර්, ජලය,සූර්ය ශක්තිය,හයිඩ්රො,වින්ඩ් පවර් වලින් ලොකු විදුලි ජනනයක් එන්නේ නැ.
උඹ දන්න ලබ්බ. ලෝකේ වැඩිම power එකක් generate කරන power plant මොනවද කියපං. ගල් අඟුරු හෝ ඩීසල් එකක් වත් නැහැ උඩම 10 ඇතුලේ.ඒක තව මෝඩ කමක්.සුලන්,සෝලාර්, ජලය,සූර්ය ශක්තිය,හයිඩ්රො,වින්ඩ් පවර් වලින් ලොකු විදුලි ජනනයක් එන්නේ නැ.
තෙර්ඩ් එකේ බාගෙට බාගයක් තියෙන්නෙ පච, චීනෙට දෙන හුත්තක් නෙමේ විදුලි බලගර ගහන්නෙ, වද රනිලගෙ/සජියලගෙ පන්ඩු වලට අඩුම ගානෙ ජෙනරේටරයක් ගේන්ඩ බැරි උනාට අපේ ආණ්ඩු වැඩිවෙna ඉල්ලුමට සපයුම දෙන්ඩ වැඩ කරනව, අලුත් බලාගර හැදුවෙ නැත්තන් වැඩිවෙන ඉල්ලුමට සැපයුම දෙන්ඩ, සජියගෙයි රනිලගෙයි පුලවල් වලට වයර් ඇදල හරි යන්ne නැනෙ..
aනිත් de ඔය ඉන්දියාවෙ මිලියන 400ය, කිසිම ගැටලුවක් නැ මිලියන 1400ක් චීනෙන් දැනටම හම්බෙලා තියෙන්නෙ , ඉන්දියාවට කුද ගහගන්ඩයි වෙන්නෙ දැන්...
අහ් ඔව් ඔව් මිලියන 100ක් මේ සාක්කුවෙ දාගෙන ලියුවෙ, ලොල්අඩෝ එකතුවෙලා ඇරියා නේද මිලියන සියයකට නිවුස් වල තිබ්බේ මිලියන එක්දහස් පන්සීයයි කියලා![]()
400m gewweth 1400 hambetha hinda.1400 gewanne achigen aranda?
