ඉන්දියාව ගහනකම් අපි බලන් ඉන්නවද?

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඉන්දියාව ගහනකම් අපි බලන් ඉන්නවද?

    see the videos - Link Removed due to spam

    iocx.jpg
     
    • Like
    Reactions: bhashi2

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    පුලුවන් තරම් ඔය ටොයිලට් නාඩුවට නොගිහින් ඉන්න එකයි කරන්න ඕනෙ.
    එහෙම කලාම ඔය වන්දනාවෙ යන අයගෙන් යැපෙන සෑහෙන පිරිසක් චෙන්නායි වල ඉන්නවා.
    උන්ට රිදෙන්න ඒක අපට කල හැකියි හරියට හලාල් වර්ජනය වගේ.
    වන්දනාවෙ යන්නම ඕනෙ නම් කෙළින්ම උතුරු ඉන්දියාවට යන එකයි ඇත්තේ.
    පර දෙ‍මළ කොටින්ගෙ ගූ පාගන්න යන්නෙ නැතිව.
     
    එලකිරි ඒක තමයි කරන්න තියන්නෙ

    එතකොට එහෙ හොටෙල් අයිති කාරයො, ගයිඩ්ල පුක බිම උලාගෙන මැරෙයි
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    චේන්නායි එයාර් පොර්ට් එකෙන් එලියට බැස්සාම වමනේ යනවා බන්.
     
    see the videos - Link removed due to spam

    iocx.jpg

    අපි මෙතන සත්‍යය තේරුම් ගන්න ඕනි. ඉන්දියාව එක්ක ගේමට ගිහින් තේරුමක් නෑ. තමිල්නාඩුවයි, ඉන්දියාවයි කියන්නේ දෙකක්. ඉන්දියාවට ඕනි ලංකාව එක්ක හොදින් ඉන්න. හොදින් තියෙන ඉන්දු ලංකා සමිබන්ධය කඩන්න තමයි තමිල්නාඩුවට ඕනි. උන් බලන්නේ ඉන්දියාව ඇතුළේ ලංකාව ඉන්දීය විරෝධි කියලා පෙන්නන එක. අපේ සමහර ගොන් වාහෙලාත් ඒකට සපෝට් කරනවා.
    මම කියන්නම් කරන්න ඕනි වැඩේ,:angry:
    තමිල්නාඩුවෙන් අපි ආනයනය කරන බඩු‍ තියෙනවා නේද ඒවා ටික ටික නවත්වමු. සාරි වගේ දේවල් මෙහෙ නිශ්පාදනය පටන් ගමු. ලංකාවේ නිශ්පාදනය නගා සිටුවන්න ඕනි. කොළබ ඉදන් වෙළදන් කරන ත.නා වෙළෙන්දෝ ටික ටික මෙහෙන් යවන්න ඕනි. :frown:
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    තමිල්නාඩුව කියන්නේ ඉන්දියාවේ කක්කුසීය. කොටින්ම කියනවනම් කක්කුස්සියත් නෙමෙයි බෝග වල. කවද හරි ඔවුන් ටික ඉන්දියාවෙන් තමිල්නාඩුව වෙන්කරගන්න යුද්ද කරනවා. එදාට ටමයි ඉඳි ආණ්ඩුව තේරුම් ගන්නේ මුන් කව්ද කියල. ලෝකේ මුස්ලිම් එකාට අරාබිය ලංකාවේ එකාට ලංකාව වගේ දෙමල එකටත් ඕනේ රටක් දිනාගන්න. රටක් නැති ජාතියක් විදිහට උන් හැමදාම බලන්නේ රටක් හදාගන්න එක. එකයි ඔවුන් ප්‍රබකරන්ට මල් තියල වදින්නේ.

    මේක හැබැයි ලංකාවේ දෙමල මිනිහට අදාළ කරගන්න එපා. උන් අහිංසකයි. උන් දන්නවා ප්‍රබගේ තරම. උබ කියන එක හරි ඉන්දියන් බඩු වර්ජනය කරන්න ඕන. ඉන්දියන් බයික්, බස් ත්‍රීවීල් ගෙන්නන එක නතර කරන්න ඕන. එත් ඊට කලින් එකට විකල්ප ගෙන්න ඕන. එක්කෝ ජපන් ඒවා අඩුවට ගෙන්වන්න දෙන්න ඕන. අර ලංගම කරවාගෙ ඉන්දියන් බස් වෙනුවට දැන් ජපන් බස් ගීනවා වගේ ස්පේ එකේ ඔවුන්ව reject කරන්න ඕන.

    පුලුවන්නම් අපි පරමාණු බලාගාරයක් ගහන්න ඕන.උබල කියයි එක රටට අනතුරක් කියල. එත් මචන්ලා දකුණු ඉන්දියාවේ ගහන බලාගාරය නිසා අපි කොහොමත් අනතුරේ.එක අපිට නවත්වන්න බෑ. ඉතින් අපි කරන්න ඕන පොඩි එකක් හරි ගහල ලංකාවට විදුලිය දෙන්න පුළුවන් එකක් ගහගන්න එක. එදාට අපිට ඔය වැඩිවෙන ලයිට් බිල තෙල් වියදම හරි අඩු කරගන්න පුළුවන්. අපේ මිනිස්සු විරෝධතා පළකරන්නේ උවමන දේට නෙමෙයි.මම දැක්ක දකුණු ඉන්දියාවේ ගහන පරමාණු බලාගරේට විරුද්දව අපේ සෙට් එක ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලය ගවා උද්ඝෝෂණ කරනවා. ලබ්බ තමයි. අපි උද්ඝෝෂණ කරාට උන් නවත්වන්නේ නෑ. අපි කරන්න ඕන ඉරාන් වලින් සප් එක අරගෙන අපිට විදුලිබිල අඩු කරන්න පුළුවන් පරමාණු බලාගාරයක් ඉල්ලල්ල උද්ඝෝෂණ කරන එකයි.
     
    • Like
    Reactions: Alaya

    ethanusha

    Junior member
  • Mar 19, 2013
    56
    22
    8
    Colombo.
    ඉන්දියාව වර්ජනය කරමු!

    ඔය ඉන්දියන් කාරයො දෙන්නෙක් තුන්දෙනෙක් අල්ලා හොදට තඩිබාලා පැන්නුවා නමි හරි! :angry: අපි උන්ගෙ තුචිච film බලනවාට තමයි මෙවා වෙන්නෙ! එවිවලින් තමා අපේ ගොන් මොඩයොත් බලලා ගැනුන්ට ඉන්න දෙන්නෙ නැතුව යන්නෙ! මම කියන්නෙ බොරැද???? :angry:
     
    • Like
    Reactions: Alaya

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    තමිල්නාඩුව කියන්නේ ඉන්දියාවේ කක්කුසීය. කොටින්ම කියනවනම් කක්කුස්සියත් නෙමෙයි බෝග වල. කවද හරි ඔවුන් ටික ඉන්දියාවෙන් තමිල්නාඩුව වෙන්කරගන්න යුද්ද කරනවා. එදාට ටමයි ඉඳි ආණ්ඩුව තේරුම් ගන්නේ මුන් කව්ද කියල. ලෝකේ මුස්ලිම් එකාට අරාබිය ලංකාවේ එකාට ලංකාව වගේ දෙමල එකටත් ඕනේ රටක් දිනාගන්න. රටක් නැති ජාතියක් විදිහට උන් හැමදාම බලන්නේ රටක් හදාගන්න එක. එකයි ඔවුන් ප්‍රබකරන්ට මල් තියල වදින්නේ.

    මේක හැබැයි ලංකාවේ දෙමල මිනිහට අදාළ කරගන්න එපා. උන් අහිංසකයි. උන් දන්නවා ප්‍රබගේ තරම. උබ කියන එක හරි ඉන්දියන් බඩු වර්ජනය කරන්න ඕන. ඉන්දියන් බයික්, බස් ත්‍රීවීල් ගෙන්නන එක නතර කරන්න ඕන. එත් ඊට කලින් එකට විකල්ප ගෙන්න ඕන. එක්කෝ ජපන් ඒවා අඩුවට ගෙන්වන්න දෙන්න ඕන. අර ලංගම කරවාගෙ ඉන්දියන් බස් වෙනුවට දැන් ජපන් බස් ගීනවා වගේ ස්පේ එකේ ඔවුන්ව reject කරන්න ඕන.

    පුලුවන්නම් අපි පරමාණු බලාගාරයක් ගහන්න ඕන.උබල කියයි එක රටට අනතුරක් කියල. එත් මචන්ලා දකුණු ඉන්දියාවේ ගහන බලාගාරය නිසා අපි කොහොමත් අනතුරේ.එක අපිට නවත්වන්න බෑ. ඉතින් අපි කරන්න ඕන පොඩි එකක් හරි ගහල ලංකාවට විදුලිය දෙන්න පුළුවන් එකක් ගහගන්න එක. එදාට අපිට ඔය වැඩිවෙන ලයිට් බිල තෙල් වියදම හරි අඩු කරගන්න පුළුවන්. අපේ මිනිස්සු විරෝධතා පළකරන්නේ උවමන දේට නෙමෙයි.මම දැක්ක දකුණු ඉන්දියාවේ ගහන පරමාණු බලාගරේට විරුද්දව අපේ සෙට් එක ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලය ගවා උද්ඝෝෂණ කරනවා. ලබ්බ තමයි. අපි උද්ඝෝෂණ කරාට උන් නවත්වන්නේ නෑ. අපි කරන්න ඕන ඉරාන් වලින් සප් එක අරගෙන අපිට විදුලිබිල අඩු කරන්න පුළුවන් පරමාණු බලාගාරයක් ඉල්ලල්ල උද්ඝෝෂණ කරන එකයි.

    Iran gawa ganna eka echchara hoda naha
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉන්දියාවේ නෙවෙයි වැරැද්ද දෙමල හැත්තගේ. තමිල්නාඩු පරයන්ගේ වැරදි වලට මුලු ඉන්දියාම තරහ කරගන්න ඕනෙ නෑ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කරුණානිධි රජයෙන් ඉවත් වේ

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධව ඉදිරිපත්ව ඇති යෝජනාවලිය සම්බන්ධයෙන් ඉන්දියාව ක‍්‍රියා කල යුතු ආකාරය සම්බන්ධයෙන් වන මත ගටුමේ ප‍්‍රතිපලයක් ඉන්දීය මධ්‍යම රජයෙන් තමිල්නඩා හිටපු මහ ඇමති එම්. කරුණානිධිගේ ඩී.එම්.කේ. පක්ෂය ඉවත් වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා වාරතා වේ.

    තමිල්නාඩු ප‍්‍රාන්තයේ මේ වන විට ශ‍්‍රී ලාංකික භික්‍ෂූණ්ට පහර දෙන් තත්වයක්ද මතුව ඇති අතර ශ‍්‍රී ලාංකිකයන් තමිල්නාඩු සංචාරවලදී සැලකිලිමත් වන ලෙසද රජයන් විසින් දැනුම් දී තිබේ. මේ අතර සංචාරයේ නිරතවන ශ්‍රී ලාංකිකයින්ට ආරක්ෂාව තහවුරු කිරීමට සූදානම් බව චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයද පවසා ඇත.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    එක හරි මචන්ලා තමිල්නාඩුවෙන් ගෙන්නන දේවල් දේවල් වර්ජනය කරමු :yes: :yes:

    මොනාද මචන්ලා ටොඉලට් නාඩුවෙන් ගේන්නෙ?
     
    captcha

    Banned
    Mar 2, 2013
    216
    12
    0
    ඉන්දියාවේ නෙවෙයි වැරැද්ද දෙමල හැත්තගේ. තමිල්නාඩු පරයන්ගේ වැරදි වලට මුලු ඉන්දියාම තරහ කරගන්න ඕනෙ නෑ.

    ublage "karmaya" ubalata elawa elawa gahanawa neda "machan"? :D