තමිල්නාඩුව කියන්නේ ඉන්දියාවේ කක්කුසීය. කොටින්ම කියනවනම් කක්කුස්සියත් නෙමෙයි බෝග වල. කවද හරි ඔවුන් ටික ඉන්දියාවෙන් තමිල්නාඩුව වෙන්කරගන්න යුද්ද කරනවා. එදාට ටමයි ඉඳි ආණ්ඩුව තේරුම් ගන්නේ මුන් කව්ද කියල. ලෝකේ මුස්ලිම් එකාට අරාබිය ලංකාවේ එකාට ලංකාව වගේ දෙමල එකටත් ඕනේ රටක් දිනාගන්න. රටක් නැති ජාතියක් විදිහට උන් හැමදාම බලන්නේ රටක් හදාගන්න එක. එකයි ඔවුන් ප්රබකරන්ට මල් තියල වදින්නේ.
මේක හැබැයි ලංකාවේ දෙමල මිනිහට අදාළ කරගන්න එපා. උන් අහිංසකයි. උන් දන්නවා ප්රබගේ තරම. උබ කියන එක හරි ඉන්දියන් බඩු වර්ජනය කරන්න ඕන. ඉන්දියන් බයික්, බස් ත්රීවීල් ගෙන්නන එක නතර කරන්න ඕන. එත් ඊට කලින් එකට විකල්ප ගෙන්න ඕන. එක්කෝ ජපන් ඒවා අඩුවට ගෙන්වන්න දෙන්න ඕන. අර ලංගම කරවාගෙ ඉන්දියන් බස් වෙනුවට දැන් ජපන් බස් ගීනවා වගේ ස්පේ එකේ ඔවුන්ව reject කරන්න ඕන.
පුලුවන්නම් අපි පරමාණු බලාගාරයක් ගහන්න ඕන.උබල කියයි එක රටට අනතුරක් කියල. එත් මචන්ලා දකුණු ඉන්දියාවේ ගහන බලාගාරය නිසා අපි කොහොමත් අනතුරේ.එක අපිට නවත්වන්න බෑ. ඉතින් අපි කරන්න ඕන පොඩි එකක් හරි ගහල ලංකාවට විදුලිය දෙන්න පුළුවන් එකක් ගහගන්න එක. එදාට අපිට ඔය වැඩිවෙන ලයිට් බිල තෙල් වියදම හරි අඩු කරගන්න පුළුවන්. අපේ මිනිස්සු විරෝධතා පළකරන්නේ උවමන දේට නෙමෙයි.මම දැක්ක දකුණු ඉන්දියාවේ ගහන පරමාණු බලාගරේට විරුද්දව අපේ සෙට් එක ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලය ගවා උද්ඝෝෂණ කරනවා. ලබ්බ තමයි. අපි උද්ඝෝෂණ කරාට උන් නවත්වන්නේ නෑ. අපි කරන්න ඕන ඉරාන් වලින් සප් එක අරගෙන අපිට විදුලිබිල අඩු කරන්න පුළුවන් පරමාණු බලාගාරයක් ඉල්ලල්ල උද්ඝෝෂණ කරන එකයි.