Ape rate minissu thaman gana witharai bn hithanne. ekai ekama de me tharam rata pahalata yanna
අනිවාර්යයෙන් ම...ඇත්ත කතාව අපේ වැඩිම සාක්ෂරතාව තියෙනවා කිව්වාට අපේ රටේ මිනිස්සු හරි ප්‍රාථමිකයි.....දේශපාලනඥයින් දන්නවා මොන බොරුවක් කිව්වත් මුන් ඒක පිළිගන්න විත්තිය...........අනික් කෙනා අසාධාරණයට ලක් වුණාට ප්‍රශ්නයක් නෑ.......තමන්ගේ වැඩේ කෙරෙනවා නම්.............දේශපාලනඥයින් ගේ නෙමෙයි මිනිස්සුන් ගේ වැරැද්ද....විශේෂයෙන් මිනිස්සුන්ව මෝඩයාට අන්දන්න උදව් කරන මාධ්‍ය
minissu dannawa bn oka. minissu dannawa deshapalanaya karanne horu kiyala. eth chandayak lan wenakota . daruwata rassawai , government contract tikai. lamainta school tikai , maranadara samathi walata takarai tikai nisa chande denawa bn. okai wenne.
ඉතිං බං මම කියන්නේ ඇයි අපේ මිනිස්සුන්ට බැරි එහෙම බෙදන දේවල් අරගෙන නිවැරදි දේවල් කරන්න......ඉන්දියාවෙත් එහෙමයි ටකරන් බෙදනවා......හැබැයි ඒවලට අහු නොවෙන උගත් මධ්‍ය ම පන්තියක් ඉන්නවා.............ඉන්දියාවේ එහෙම එකෙක් ගත්තොත් ඒ රටේ ආරක්ෂාව, දේශපාලනය හා අර්ථිකය කියන හැම දෙයක්ම ගත්තම උන් දන්නවා.......නමුත් අපේ රටේ සාමාන්යව ඉගෙන ගත්ත එකෙක් ගේ තමන් ගේ රටේ මේ දැනුම අල්පයි..........ඒකයි වෙනස.....
උන් දේවල් ගැන් දන්නවා, ඒ වගේම වෙන රටවල දේවල් ගැනත් දන්නවා........එකනයි වෙනස තියෙන්නේ
අපේ එවුන් බටහිර විද්‍යාව බොරු කරන්නේ කොහොමද කියලා කල්පනා කර කර සිවුරේ එල්ලිලා ගොන් වැඩ කරනවා.............ඔන්න රටවල් දෙකේ වෙනස....
rep 5+ ඔබ තුමාට.හේතුව ප්‍රතිපත්ති.......
අපේ රටේ වගේ එක එකාට ඇවිත් හෝල් සේල් එකේ ඇරල යන්න බෑ ඉන්දියාවේ. එංගලන්ත ලේලන්ඩ් ඉන්දියාවෙදි අශෝක් ලේලන්ඩ් වුණා. ජපානේ කවසාකි, ඉන්දියාවෙදි කවසාකි බජාජ් වුණා. ජපානෙ සුසුකි, ඉන්දියාවෙදි සුසුකි මාරුතී වුණා. ජපානෙ හොණ්ඩා, එහේ දී හීරෝ හොණ්ඩා වුණා. වෙන තැන් වල යුනිලීවර් එහෙදී හින්දුස්ථානි යුනිලීවර් වුණා. ඒක තමා ආර්ථික සංවර්ධනයට හේතුව..................
E kathawa nam godak waradi. rate minissu darmishta wenna oni . ethakotai ratak diyunu wenne. methana prashne thiyenne minissunge akalpa.
Minissunta rata gana hageemak na bn.
neethiya gana wishwasayak na.
eka nisa bn duppath minissu wagema igena gaththa ayath balanna kala dutu kala wala iha ganna
anika ape minissunge hith wala adahasak thiyanawa government job ekakata giyoth thama hoda. private eke wada karanne modayo kiyala
anika ape rate wirudda paksha . balapan. un kohoma hari balanne balayata ennane. kawadakawath uba dakala thiyanawa mona deka hari hodak dakinawa? hariyata kaputo wage. government eka denawa kiwwoth oni balu wadak karai. eka nisa minissunta dan politics epa wela thiyenne
විරුද්ධ පක්ෂයක් තියෙන එකේ අරමුණ තමයි පවතින රජයේ වැරදි පෙන්වා දීම හා විවේචනය....ප්‍රජාතනත්‍රවාදී රාමුවක එහෙම තමයි වෙන්න ඕනි. රජයේ වැඩ වලට එහෙයි කියන්න විරුද්ධ පක්ෂයක් මොකටද?
විරුද්ධ පක්ෂයකවත් රජයක වත් නෙමෙයි වැරැද්ද මිනිස්සුන්ගේ.....මිනිස්සු රජයේ වැරදි වැඩ වැරදියි කියලා දකින්නේ නෑ.......ඇත්ත ඒකයි.....
මට නම් ඒක සැකයි....ඉන්දියාවේ රජයෙන් පවත්වාගෙන යන වි වි තියෙනවා.......there's only private education in india, so value of education is so high than Sri Lankan shit education system.
has their own traditions, while Sri Lanka has no culture of our own.
Indian huge labor force, Sri Lankan government encourage their citizens to work for middle est scumbags for few dollors without using labor force to industrialize..
Indians build their own shit, Sri Lankans buy Indian shit products without making them.
Indian fisherman don't give a flying fuk to invade Sri Lankan waters to catch fish, SriLankan fishermen cant use engines exeding 25 horse power, and coastguard too pussy to shoot thamilnadu boats.
Sri Lanka is in this state because people here chose to be like this.. nothing else..